ow habai ekatha aththa. dmca hosting ignore karana providersla hoda ewun kauda inne?dmca issues එනවා එතකොට DC එකෙන් අයින් කරන්න කියනවා මචන් එක නිසා දෙන්නේ නැත්තේ.
ඔයාට වෙන තැනකින් VPS එකක් ගන්න පුළුවන් නම් මම Free Setup කරලා දෙන්නම් Seedbox එක.
storage ekata amatharawa bandwidth consumption ekatath base karanda cost eka hadene unge? keeyak withara yanawada typically