NVMe SSD Shared Hosting අවුරුද්දටම Rs 3000/- සිට. ✆ 077 489 8282

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    NVMe Shared Hosting අවුරුද්දටම Rs 3000/- සිට තිබෙනවා.

    ✆ 077 489 8282 / Whatsapp - https://wa.me/94716682682

    Order Now >>>
    https://lankawebhosting.net/linux-shared-hosting-sri-lanka.html

    + Web Site Migration එක Free කරලා දෙනවා
    + Hosting පැකේජ් එක පැත්තෙන් 24/7/365 ඕනෑම Support එකක් දෙනවා.
    + අවශ්‍ය නම් දින 30 ක් ඇතුළත Refund ලබා ගන්න පුළුවන්
    ----------------------------------
    ✔ NVME Storage
    ✔ Server Location : Finland
    ✔ 99.99% Uptime
    ✔ 24/7/365 Support
    ✔ JetBackup Weekly Backups
    ✔ SSH Access
    ✔ Node.js Support
    ✔ Softaculous Auto Installer
    ✔ Unlimited SSL Certificate
    ✔ 30 Day Money Back Guarantee
    ✔ Free Web site migration
    ✔ Premium Mail Relay


    Linux Shared Hosting Packages

    5Y8kiPGSWI.png


    Uptime

    j9VqYdgG85.png

    Payment Method : Bank Transfer, Visa/Mastercard ,Lanka QR , iPay
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Porn බෑ මචන් DC එකෙන් ඉඩ දෙන්නේ නැහැ ඒවාට
    ප්‍රෝන් දාන්න නම් කොහෙද හොස්ට් කරන්න ඕනේ බං .
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ප්‍රෝන් දාන්න නම් කොහෙද හොස්ට් කරන්න ඕනේ බං .
    මේක බලන්න https://www.shinjiru.com.my/ හරි යන්නේ නතිනම් කියන්න තව හොයලා දෙන්නම්.
    මෙයාගෙන් ගන්න
    සුපිරි, මම අරගෙන තියෙන්නේ..
    මගේ web base system එක සුපිරියට වැඩ
    thank you

    Less than $10 for the whole year is a literal bargain dude ....
    W you ! 💝
    thank you
    ------ Post added on Dec 25, 2025 at 8:28 PM
     
    • Like
    Reactions: Bam

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    සැඟවුණු ගාස්තු තියද ?
    තුන්දාහ ගෙවල ගත්තම එච්චරද ? පස්සේ අරවට මේවට කියල වෙනම සල්ලි ගෙවන්න ඕනද ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    සැඟවුණු ගාස්තු තියද ?
    තුන්දාහ ගෙවල ගත්තම එච්චරද ? පස්සේ අරවට මේවට කියල වෙනම සල්ලි ගෙවන්න ඕනද ?
    එහෙම ගෙවන්න ඕනේ නැහැ අපි එහෙම අය කරන්නේ නැහැ එළකිරි එකේ ගොඩක් අය මගෙන් අරන් තියෙනවා අහලා බලන්න මම එහෙම අරන් තියෙනවා ද කියලා. 1Gb මදි වුනොත් නම් 2Gb හෝ ඊට වැඩි පැකේජ් එකකට ගෙවලා Upgrade කරගන්න වෙනවා වෙන ගාස්තු නැහැ Refund අවශ්‍ය නම් එකත් එසැනින් දෙන්න පුලුවන් 30day ඇතුලේ.
     
    • Like
    Reactions: AllGood

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    එහෙම ගෙවන්න ඕනේ නැහැ අපි එහෙම අය කරන්නේ නැහැ එළකිරි එකේ ගොඩක් අය මගෙන් අරන් තියෙනවා අහලා බලන්න මම එහෙම අරන් තියෙනවා ද කියලා. 1Gb මදි වුනොත් නම් 2Gb හෝ ඊට වැඩි පැකේජ් එකකට ගෙවලා Upgrade කරගන්න වෙනවා වෙන ගාස්තු නැහැ Refund අවශ්‍ය නම් එකත් එසැනින් දෙන්න පුලුවන් 30day ඇතුලේ.
    උබ එල කොල්ලෙක් එහෙනම්. ලකාවේ ගොඩක් උන් හූරන් කන්න බලන්නේ. එකයි එහෙම ඇහුවේ. (y)
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    uba seedbox ehema karanne nadda ban? eka paaduda?
    dmca issues එනවා එතකොට DC එකෙන් අයින් කරන්න කියනවා මචන් එක නිසා දෙන්නේ නැත්තේ.
    ඔයාට වෙන තැනකින් VPS එකක් ගන්න පුළුවන් නම් මම Free Setup කරලා දෙන්නම් Seedbox එක.

    උබ එල කොල්ලෙක් එහෙනම්. ලකාවේ ගොඩක් උන් හූරන් කන්න බලන්නේ. එකයි එහෙම ඇහුවේ. (y)
    එල
    ------ Post added on Dec 26, 2025 at 8:56 AM

    ultimate pos php එක දාන්න පුළුවන්ද ඔ්කට
    3000 එතට
    Laravel නේද ? පුළුවන්, Laravel වලට ගොඩක් Resource යනවා එතකොට Resource මදි වෙන්න පුළුවන්. එක නිසා VPS එකක්ම අරන් හොස්ට් කරනවා නම් තමා හොද
    ------ Post added on Dec 26, 2025 at 9:00 AM

    thank you
    ------ Post added on Dec 26, 2025 at 9:00 AM