📥 📥 HNB Debit Card හෙල්ප් 📥📥

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    📥 📥 HNB Debit Card හෙල්ප් 📥📥

    මචන් මම ඊයේ උදේ ගියා HNB Bank එකට ගිහින් Account එකක් open කරලා .. Debit Card එකකුත් එවලේම ගත්තා ..අද උදේ මම card එක active කරගන්න card එක දැම්මා .. account එක open කරන්න Rs.2000 ගියා card එකට Rs.300 ක් කැපිලා තිබුනා . තව card එකේ Rs.1700 ක් තිබුනා මම එකෙන් Rs.1500 ගන්න ගියා එත් සල්ලි ගන්න බෑ. කියනවනේ ...දන්නා කෙනෙක් කියන්න දන්නවනම් මොකද්ද මේකට හේතුව කියලා :confused:

    ah මට කියන්න අමතක උනා HNB Card එක Paypal වලට add කරහම paypal Code එක bank එකට යන්න දවස් කියක් යනවද ...අද card එක add කරොත් කවදද bank එකට Call කරන්න ඕනේ...
    online payment දැන් Active කරා ...
    ​
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹෙ එකවුන්ට් එකේ 1700 තියනවනං 1700 ගන්න බෑ 1600 ගන්න පුලුවන් මොකද ATM එකට රුපියල් 7 චාජ් කරනවා per transaction.

    ඊට අඩු ගානක් ගන්න ගිහිං fail වුනා නම් Card center call කරපං.
     
    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    පැටියා;17861079 said:
    උඹෙ එකවුන්ට් එකේ 1700 තියනවනං 1700 ගන්න බෑ 1600 ගන්න පුලුවන් මොකද ATM එකට රුපියල් 7 චාජ් කරනවා per transaction.

    ඊට අඩු ගානක් ගන්න ගිහිං fail වුනා නම් Card center call කරපං.

    Na bn mama 1500 i ganna giye ...
    ​
     
    thiwanka077

    Member
    Jul 17, 2012
    198
    2
    0
    පැටියා;17861079 said:
    උඹෙ එකවුන්ට් එකේ 1700 තියනවනං 1700 ගන්න බෑ 1600 ගන්න පුලුවන් මොකද ATM එකට රුපියල් 7 චාජ් කරනවා per transaction.

    ඊට අඩු ගානක් ගන්න ගිහිං fail වුනා නම් Card center call කරපං.

    මචන් මම ඊයේ උදේ ගියා HNB Bank එකට ගිහින් Account එකක් open කරලා .. Debit Card එකකුත් එවලේම ගත්තා ..අද උදේ මම card එක active කරගන්න card එක දැම්මා .. account එක open කරන්න Rs.2000 ගියා card එකට Rs.300 ක් කැපිලා තිබුනා . තව card එකේ Rs.1700 ක් තිබුනා මම එකෙන් Rs.1500 ගන්න ගියා එත් සල්ලි ගන්න බෑ. කියනවනේ ...දන්නා කෙනෙක් කියන්න දන්නවනම් මොකද්ද මේකට හේතුව කියලා :confused:​
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1

    ah මට කියන්න අමතක උනා HNB Card එක Paypal වලට add කරහම paypal Code එක bank එකට යන්න දවස් කියක් යනවද ...අද card එක add කරොත් කවදද bank එකට Call කරන්න ඕනේ...
    online payment දැන් Active කරා ...
    ​

    uba paypal ekata card eka link karaa nam ubata ewelema card center katha karala ganna puluwan code eka kiyapan paypal ekata link kara mata code eka denaganna one kiyala ethakota un denawa