මචන් මම ඊයේ උදේ ගියා HNB Bank එකට ගිහින් Account එකක් open කරලා .. Debit Card එකකුත් එවලේම ගත්තා ..අද උදේ මම card එක active කරගන්න card එක දැම්මා .. account එක open කරන්න Rs.2000 ගියා card එකට Rs.300 ක් කැපිලා තිබුනා . තව card එකේ Rs.1700 ක් තිබුනා මම එකෙන් Rs.1500 ගන්න ගියා එත් සල්ලි ගන්න බෑ. කියනවනේ ...දන්නා කෙනෙක් කියන්න දන්නවනම් මොකද්ද මේකට හේතුව කියලා 

ah මට කියන්න අමතක උනා HNB Card එක Paypal වලට add කරහම paypal Code එක bank එකට යන්න දවස් කියක් යනවද ...අද card එක add කරොත් කවදද bank එකට Call කරන්න ඕනේ...
online payment දැන් Active කරා ...
online payment දැන් Active කරා ...
Last edited:

