📰 බිත්තර හා කුකුළු මස් මිල යලි ඉහලට

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    විදුලි ගාස්තු, ජල ගාස්තු සහ බදු ඉහළ දැමීම මත නැවතත් කුකුළු මස් හා බිත්තර මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය සඳහන් කරයි. එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසන්නේ රජය මැදිහත් වී සහන ලබා දෙන්නේ නම් එම මිල අඩු කිරීමට හැකි වනු ඇති බවයි. “මේ මාසයේ සිට ජල බිල්පත්, විදුලි බිල්පත් වැඩිකරමින් පවතිනවා. කුකුළු කර්මාන්තයට ජලය සහ විදුලිය විශාල වශයෙන් වැයවෙනවා. මේ එන වැඩිවීම් එක්කලා වැට් බද්දත් වැඩිවෙලා තියෙනවා 12% ඉඳලා 15% දක්වා. නව ආරක්ෂක බද්දක් ගහලා තියෙනවා 2.5%ක. ඒක අවසාන නිෂ්පාදනයට 7.5%ක විතර වැඩිවීමක් වෙන්න පුළුවන්. සියලුම තත්වයන් එක්ක ඉදිරියේදී නිෂ්පාදන පිරිවැය වැඩිවීම අනුව කුකුළු මස් මිල වැඩිවීමට හැකියාවක් තියෙනවා. අපි ඇමතිතුමාත් එක්කලා සඳුදා මේ පිළිබඳ සාකච්ඡා කරනවා. විශේෂයෙන් බිත්තර පාලන මිල කොහොමද ඉවත් කරගන්නේ කියලා. මේ බිත්තර පාලන මිල දාලා මේ වනවිට 50%ක් විතර නිෂ්පාදකයින් මේ කර්මාන්තයෙන් ඉවත් වෙලා තියෙනවා. බිත්තර දමන සතුන් පවා ඔවුන් මස්වලට වෙළඳපොලට ඉදිරිපත් කරනවා. මේ පිළිබඳව සඳුදා කෘෂිකර්ම ඇමතිතුමා අපට සාකච්ඡාවක් ලබාදීලා තියෙනවා, අපි එහිදී අමාත්‍යාංශය දැනුවත් කරනවා”
     

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    දමිතා සහෝදරිය says:

    මොන කුකුළු මස්ද අපිට. අපි මෙහේ පණුවෝ ගහපු බණ්ඩක්කා කනවා. 😕
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දමිතා සහෝදරිය says:

    මොන කුකුළු මස්ද අපිට. අපි මෙහේ පණුවෝ ගහපු බණ්ඩක්කා කනවා. 😕

    මොන බණ්ඩක්කද? අන්න නිදහස් කරලා. දැන් බුරියානි කනවා ඇති 😁
     
    • Like
    Reactions: NRTG

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,164
    4,936
    113
    k
    Breast eka 1,500 ban.
    Full/half chicken 1400, Parents/curry 1450, Gizzard 700 (500g), Breast 1,500.
    Kohenda gaththe?
    keels eken gatte bn :/
    1663040280208.png
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,865
    18,718
    113
    මොනා ද බං මුන්ට මේ මෙච්චර දරාගන්න බැරි කොස්ට්?

    එලි වෙනකන් කුකුල් කූඩුවෙ ලයිට් දාල තියන එකයි ඇනිමල් ෆීඩර් එකයි නේද..