📱පිටකොටුවේ Phone repair & Phone accessories සදහා නියම place 🛠

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    618
    113
    DownTown
    අම්බානේක තැන්ස් බන්. වටිනවා දැනගත්ත එක+++
    :love::love::love:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    8,895
    12,357
    113
    Dubai, UAE
    මටත් මතකයි ඉස්සර මන් ලන්කාවෙ ඉන්නකොට මාසෙකට සැරයක් අනිවා කොටුව පැත්තෙ ගිහින් අවිදලා එන්න යනවා. හොඳ වගේම නරකත් තියෙනවා. 6.30න් පස්සෙ ගියොත් සෙකන්ඩ් හෑන්ඩ් ඇඳුම් වගේම හොඳ ටීවී, වොශින් මැශින් එහෙමත් අරන් එන්න පුලුවන්.
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    "Asanga Mobile repair" දැනගෙන හිටියේ නෑ මූ ගැන..
    thanks මචන්...

    "COLOMBO TELECOM" ඔය මගුලේ ටිකක් පරණ/වැඩිය Popular නැති ෆෝන් එකක replacement parts ඇහුවොත් නෑ... :angry::angry:
    යන්නේම නෑ හින්දා... :dull::dull:

    Main street එකේ Asha, Polek එකයි තමා replacement parts/accessories ගන්න ඕනී නම් යන්නේ...
    උන්ගේ නැත්තං කොටුවෙම නෑ වගේ තමා..
    තව 1st cross street එකේ Asia Mobile එකත් හොඳයි (Not TransAsia)..

    සැ: යු : මමත් මෙම කඩවල් වලට යන පාරිභෝගිකයෙක් පමණි.තව කෙනෙකුට වැදගත් වේයැයි සිතා මෙහි පලකරන ලදී.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,011
    2,571
    113
    Searching..........
    මචං අසංග කියන්නේ මගේ බොක්කේ ෆිට් එකක්..
    ඌ ගෙදර ෆෝන් හදන කාලේ ඉදන් මගේ යාලුවා..
    වැඩ නම් එල.. ගානත් ශේප්..
    ඌ මහන්සියට හරියන්න ගන්නවා..
    හොඳ කොල්ලා..
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,053
    113
    මචං අසංග කියන්නේ මගේ බොක්කේ ෆිට් එකක්..
    ඌ ගෙදර ෆෝන් හදන කාලේ ඉදන් මගේ යාලුවා..
    වැඩ නම් එල.. ගානත් ශේප්..
    ඌ මහන්සියට හරියන්න ගන්නවා..
    හොඳ කොල්ලා..
    ඔය තියෙන්නෙ පට්ට reviewඑකක්.එල එල
    TFS
    11.gif
     
    • Like
    Reactions: gayan94

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,011
    2,571
    113
    Searching..........
    ඔය තියෙන්නෙ පට්ට reviewඑකක්.එල එල
    TFS
    11.gif

    ඔව් බං..
    මුගේ ඩයලොග් නම්බර් එකකුත් තියෙනවා..
    මූට වැඩ නම් තියෙනවා අම්බානට..
    හදන්න අමාරු ෆෝන් මූ හදනවා..
    මගේ ෆෝන් හදාගනන් ගියාම මාත් එක්කම ඇවිල්ලා පල්ලෙහයින් බඩු අරගෙන යන්නේ..
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,053
    113
    ඔව් බං..
    මුගේ ඩයලොග් නම්බර් එකකුත් තියෙනවා..
    මූට වැඩ නම් තියෙනවා අම්බානට..
    හදන්න අමාරු ෆෝන් මූ හදනවා..
    මගේ ෆෝන් හදාගනන් ගියාම මාත් එක්කම ඇවිල්ලා පල්ලෙහයින් බඩු අරගෙන යන්නේ..
    ඔව් ඔව්. වූ නම් සුපිරිම වැඩකාරයා.
    මගේ HTC M8 එකේ volume key එකේ අවුලක් ඇවිත් හැඩුවා.
    ඒ එකේ ribbon කෑලි වැඩී,phone එක ගලවන්න අමාරුයි කියලා,හැමතැනම Rs:2300ක් - Rs:3000ක් ඉල්ලුවා.
    ඒ අතරෙ තමයි බස් එකේදි chat එකට සෙට් වුන අයිය කෙනෙක් Asanga Mobile ගැන කිව්වේ.
    ඊට පස්සෙන්දම ගියා Asanga Mobile ලගට.අසංග ගත්තෙ Rs:1800ක් විතරයි.වැඩේ සුපිරියටම කරලා තිබුනා.


    11.gif
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,638
    137
    63
    37
    infront of the hot air gun & computer
    me dan call kara u ta apple 6 eke fingerprint sensor eka daaganna... miniha kivva a ka ba kiyala... mama meeta kalin 5kata wada damma kisi aulak natiwa... ada apita current eka na a nisa.customer kenek wa yawanna call karay
    onna repair kirilla
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,053
    113
    me dan call kara u ta apple 6 eke fingerprint sensor eka daaganna... miniha kivva a ka ba kiyala... mama meeta kalin 5kata wada damma kisi aulak natiwa... ada apita current eka na a nisa.customer kenek wa yawanna call karay
    onna repair kirilla
    ehema finger print replace karanna ba neda. danna widihata ehema karana tanak lankawe nan na.


    @
    dilan silva, Boru kiyanna epa ban. Mama dan Asangata call kala.
    Wu ubata kiyala thiyenne wede balanne nethuwa ,hariyatama kiyanna baa kiyala.
    (Mokada godak wun kiyana lede neweine,phone eka athata arana balanakota thiyenne)

    sensor nam loweth hadanna baa kiwwa, fingerprint touch nam hadanna puluwan kiwwa.
    customer ethanata yawapan, wu balala hadala devi.


    :)

    @bubble butt Uba hari ban.
    dilan silvage talk ekenma penawa , dilan silva phone
    repair karana atha daruwek kiyala.
    ekko dialn silva kiyanne, thawa ekekuta bade para dena, badagosthara wediyek kiyala.

    :lol:

     
    Last edited: