📱පිටකොටුවේ Phone repair & Phone accessories සදහා නියම place 🛠

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    ලේසිම විදිය කියන්නම්,
    පලවෙනි හරස් වීදියට ඇතුල් වෙන්න කොටුව ස්ටේශන් එක පැත්තෙන්..
    අතුල් වෙලා මීටර් 2ක් විතර යද්දි වම් පැත්තට තියෙනවා කඩවල් 2ක් අතරින් ඇතුලට යන්න..
    ඒ ඇතුලට ගියාමත් කඩවල් තියෙන්නේ,
    එතනින් පඩිපෙල තියෙනවා,
    ඒකෙන් උඩට යන්න..
    ගිහිල්ලා දෙවනි තට්ටුවෙන් දකුනට හැරෙන්න,
    ඒ කොරිඩෝර් එකේ කෙලවරේ වම් පැත්තෙ කඩේ..

    ela thanks mchn :)
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113

    ලේසිම විදිය කියන්නම්,
    පලවෙනි හරස් වීදියට ඇතුල් වෙන්න කොටුව ස්ටේශන් එක පැත්තෙන්..
    අතුල් වෙලා මීටර් 20ක් විතර යද්දි වම් පැත්තට තියෙනවා කඩවල් 2ක් අතරින් ඇතුලට යන්න..
    ඒ ඇතුලට ගියාමත් කඩවල් තියෙන්නේ,
    එතනින් පඩිපෙල තියෙනවා,
    ඒකෙන් උඩට යන්න..
    ගිහිල්ලා දෙවනි තට්ටුවෙන් දකුනට හැරෙන්න,
    ඒ කොරිඩෝර් එකේ කෙලවරේ වම් පැත්තෙ කඩේ..

    :yes:
    11.gif
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    Asanga aiyyata mea dan dunna mage xiaomi phone eka hadanna... heta gihilla balanna onea moko wela tiyenne kiyala... asanga aiyyawa recommend karapu SLCRI & Radical sahodayata sthuthui..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Asanga aiyyata mea dan dunna mage xiaomi phone eka hadanna... heta gihilla balanna onea moko wela tiyenne kiyala... asanga aiyyawa recommend karapu SLCRI & Radical sahodayata sthuthui..



    yanna kalin uta call ekak deela enawa kiyala mathak karala
    palayan machan, u patta bc ne,
    ithin remind ekak deela yana eka thamai hoda

     
    • Like
    Reactions: Supunqw

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    thread ඒක බලල ගිහින් අද S7 එකට display දාගත්තා. 22ක් ගියා.වැඩේ හොදට කරලා දුන්නා
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    ෆෝන් එක ගොඩ දාල දුන්නා.. කටක් ඇරලා කියන්න පුළුවන් පට්ට වැඩ කාරයෙක් කියලා... අයෙ යන්න ඕනේ ඒ පැත්තෙ ෆෝන් එකේ සීන් එකකට.. battery එක මාරු කරගන්න.. මෙහෙ නැහැ කියපන්කො ඒ ජාතියේ බැටරි හොයා ගන්න.. thread එක දාපු SLCRI සහෝටයි Radical සහෝට මගේ හද පිරි මෙව්වා එක...
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ෆෝන් එක ගොඩ දාල දුන්නා.. කටක් ඇරලා කියන්න පුළුවන් පට්ට වැඩ කාරයෙක් කියලා... අයෙ යන්න ඕනේ ඒ පැත්තෙ ෆෝන් එකේ සීන් එකකට.. battery එක මාරු කරගන්න.. මෙහෙ නැහැ කියපන්කො ඒ ජාතියේ බැටරි හොයා ගන්න.. thread එක දාපු SLCRI සහෝටයි Radical සහෝට මගේ හද පිරි මෙව්වා එක...


    සතුටුයි මචං..
    මම එදා අසාට කතාකරාම ඌ අහනවා උඹට එලකිරි එකෙන්
    කමිශන් එකක් තියෙනවද කියලා, මම කිව්වා ගෙවල් පැත්තේ ආවම
    පෙන්නන්නම් ගොඩගහලා තියෙනවා කියලා,
    අනිවා ඌ වැඩ්ඩෙක් බං, ඒ වගේම හිතහොද එකා,
    හැබැයි ඕන එකෙක්ට කියන එක මූනටම කියනවා..
    ඌ ගැන රස කතා නම් එමටයි, ඒවා කියන්න බැහැ ඕකා මගේ ෆෝන් එකක්වත් හදන එකක් නැහැ:lol::lol:

     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    මගේ ෆෝන් එකක ඩිස්ප්ලේ එක දාගන්න ගියා. ඉක්මනට වැඩේ කරලා දුන්නා. ගානත් පට්ටම සාධාරණයි . මගේ තව ෆෝන් එකක් හදන්න දීලා ආවේ :rolleyes:
     

    ssjbjapura

    Junior member
  • Mar 25, 2011
    28
    1
    8
    machan danne nethnam post noda idapan.nikan marketing karanne nethuwa.oya dekama melo rhak ne.phone rep walata win tach,t mobile ,r&r,soft bank,,,badu gannanam tac,polek,asia ele,,, ect
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    *******place එකට යන පාර:
    පලමුවන හරස් වීදියේ (1st cross street) මිටර් 30ක් විතර යනකොට, වම් පැත්තේ ගොඩනැගිල්ලට ඇතුලු වෙන්න තැනක් තියෙනවා.එතනින් ඇතුලට..........

    අසන්ක ගේ රෙපෙයාර් ශොප් එක තියෙන්නේ.බෙටන්ස් එක ලඟමයි.මීටර් 30 ක් නෙවේ අඩි 30 යි මේන් රෝඩ් එකේ ඉඳන්.සුපිරි වැඩ්ඩෙක් තමයි.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මමත් ගියා ඔය තැනට xperia sp එකක display එක දාගන්න, වැඩේ කරලා දුන්නා හැබැයි හිතපු තරම් හොඳට නම් කරලා දුන්නේ නෑ.

    Phone එක බිම වැටිලා display එක ඇතුලෙන් ක්‍රැක් වෙලා තිබුනේ, ඒ කියන්නේ digitizer එක වැඩ, display එක වැඩ නෑ (ටච් එක වැඩ), ආයේ බැටරි එක මාරු කරන්න ඕනේ තත්වෙ තිබ්බේ. වෙන කිසිම අවුලක් phone එකේ තිබ්බේ නෑ.


    4000 ක් ගත්තා display එක දාන්න. ගාන නම් අවුලක් නෑ කියමුකෝ. ෆෝන් එක හදලා courier කරලා එව්වේ. දැන් බලනකොට ෆෝන් එක වටේ තියෙන අලුමිනියම් පටිය කපලා(ඇණයක් ගලවගන්න බැරුව), proximity sensor එක වැඩ කරන්නේ නෑ, earpiece speaker එකෙන් rattling noise එකක් එනවා:angry:. display එක නම් වැඩ හැබැයි වැඩේ නම් හොඳටම quality මදි මචන්ලා. ඔය තමයි මගේ අත්දැකීම. මේ thread එකේ තිබුනු review එක අනුව මීට වඩා හොද දෙයක් බලාපොරොත්තු උනා. ආයේ නම් යන්නේ නෑ:no:
    39124084_1883069241800640_3241381521591894016_n.jpg
    39124084_1883069241800640_3241381521591894016_n.jpg

    39124084_1883069241800640_3241381521591894016_n.jpg


    ආ, තව එකක් කියන්න බැරිවුනා, ෆෝන් එක ගලවද්දි මෙයාගෙ අතින් front glass එකක් කැක් වෙලා තියෙනවා, සමහරවිට අර ඇණේ ගලවගන්න බැරුව වෙන්න ඇති. මම ඒ ගැන ඇහුවම කිව්වේ touch එකත් අවුල් වෙලා තිබුනේ කියලා, මුලින් display එක දාන්න යන ගාන වෙනස් කරේ නැති නිසා බොරු කිව්වෙ කියල දැන දැනත් මම සද්ද නොකර හිටියා. :dull:

    photo.php
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    අද ගියා සියෝමි එකක චාර්ජින් පෝට් මාරු කරන්න.විනාඩි 10 වැඩේ කොලිටි :love::love:

    අවුලක් නෑ