සියලුම Dialog Television පාරිභෝගිකයින් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි!
Dialog Television සේවාවේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන්, සේවා විකාශන කටයුතු නව චන්ද්‍රිකාවකට මාරු කිරීම 2019 ජනවාරි 29 සහ පෙබරවාරි 20 අතර කාල සිමාව තුල සිදුකිරීමට නියමිතව ඇත. බාධාවකින් තොරව සේවාව පවත්වාගැනීම සඳහා ජනවාරි 27 හෝ ඊට පෙර ඔබගේ ඩිකෝඩරයේ Software එක Update කරගැනීම අනිවාර්ය වේ.
ඩිකෝඩරයේ Software එක update කරගැනීම සඳහා පහත පියවර දැන්ම අනුගමනය කරන්න
පළමුව ඔබේ ඩිකෝඩරය ON කර චැනල් අංක එක වෙත පිවිසෙන්න
දෙවනුව ඔබගේ ජංගම දුරකථනයෙන් RESCAN <හිස්තැනක්> ඔබේ Dialog Television ගිණුම් අංකය ටයිප් කර, ඔබ සතුව පවතින්නේ Dialog දුරකථන සම්බන්ධතාවයක් නම් 679ට SMS කරන්න. නැතිනම් වෙනත් දුරකථන ජාලයක් නම් 0770 679 679ට SMS කරන්න
වැඩි විස්තර සඳහා පිවිසෙන්න
https://www.dialog.lk/sat-migration
----------------------------------------------------------------------------
SPECIAL NOTICE for all Dialog Television Customers!
In order to serve you better, Dialog Television’s broadcast service will be shifted to a new satellite between 29th January & 20th February 2019. To ensure uninterrupted services, it is mandatory that your decoder- software is updated by 27th January.
To update the decoder-software, please complete the following steps immediately
Step 1 - Switch ON your Dialog Television decoder and set the channel to channel no. 1
Step 2 - From your mobile phone, type RESCAN(space)your Dialog Television account number and SMS to 679 if you have a Dialog connection or SMS to 0770 679 679 from any other mobile network
For more information visit
https://www.dialog.lk/sat-migration
source ---
https://m.facebook.com/story.php?story_fbid=10156849113296203&id=55826981202