Soundtrack එක හොද නෑ?mala jarawak movie eka- wamane yanawa soundtrack ekata

overrated as fuck, Lord of the Rings, anna soundtrack. Zimmer karaya kana laga idan horane gahanawa wage meke. samahara scene walata soundtrack eka kisima galapimak ne.Soundtrack එක හොද නෑ?![]()
මට නම් ඔය කියන තරමේ අවුලක් තිබ්බෙ නම් නෑ. කොහොමත් composers ලාගේ soundracks, repeat වෙන ගතියක් තියෙනවා නම් තමයි කල් යාමත් එක්ක. John williams ගෙ වුණත් ඔච්චරයි.overrated as fuck, Lord of the Rings, anna soundtrack. Zimmer karaya kana laga idan horane gahanawa wage meke. samahara scene walata soundtrack eka kisima galapimak ne.
well, to each their own mchan, just my opinionමට නම් ඔය කියන තරමේ අවුලක් තිබ්බෙ නම් නෑ. කොහොමත් composers ලාගේ soundracks, repeat වෙන ගතියක් තියෙනවා නම් තමයි කල් යාමත් එක්ක. John williams ගෙ වුණත් ඔච්චරයි.
මේ සැරේ ඔස්කාර් 6 කුත් දින්නා.බලල නෑනෙ... බලන්න ඕනෙ..
