📽🎥🎬 THE BATMAN (2022) චිත්‍රපටයේ කතාව කෙබදු ආකාරයක් ගනීවි ද? 🎬🎥📽

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,002
    153,035
    113
    the-batman-promo-art.jpg

    සිනමා ප්‍රේක්ශකයන් බොහෝ දෙනෙක් මේ අවුරුද්දේ නැරඹීමට පුන පුනා බලා සිටින චිත්‍රපටයක් ලෙස THE BATMAN හැදින්වීමට පුලුවන්. එවැනි චිත්‍රපටයක් වුණත් මේ චිත්‍රපටයේ කතාව පිළිබදව තොරතුරු ඉතා රහසිගතව තබාගන්න චිත්‍රපටයේ අධ්‍යක්ෂක Matt Reeves ඇතුලු චිත්‍රපටයේ නළු නිළි පිරිස ඇතුලු චිත්‍රපටය බෙදාහරින Warner brothers ආයතනය වගබලා ගෙන තියෙන බව දකින්න ලැබෙන පැහැදිලි කරුණක්. නමුත් ඒ අතරේ මේ චිත්‍රපටයේ Test screening, ඒ කියන්නේ චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට පෙර චිත්‍රපටය බෙදාහරින ආයතනයේ උසස් නිළධාරීන්, අධ්‍යක්ෂකවරායා ඇතුලු පිරිස, තෝරාගත් අතලොස්සක් වන මාධ්‍යවේදීන් හා විචාරකයන් වෙනුවෙන් පවත්වන විශේෂ සිනමා දර්ශනයකට සහභාගි වුණු අයෙක් චිත්‍රපටයේ කතාව කෙබදු ආකාරයක් ගනී ද යන්න පිළිබද විස්තර හොලිවුඩයේ පිළිගත් සිනමා සගරාවක් වන Awards Daily සගරාවේ කටයුතු කරන Erick Weber හට පවසා තිබෙනවා. එයට අනුව THE BATMAN චිත්‍රපටය ඉතා සංකීර්ණ හා ආන්දෝලනාත්මක චිත්‍රපටයක් වනු ඇති බවට තතු හෙළි කරනවා. එමෙන්ම චිත්‍රපටයේ ස්වභාවය හා එහි ආභාශය Zodiac, Seven, Chinatown, The Silence of the Lambs, හා The Usual Suspects සමග ඉතා සමීපව යන්නක් බවත් ඔහු සදහන් කර තිබෙනවා.

    xl_443706_1725414f.jpg

    c7ec6285f6ba7fdbd29e3a9f3b5244f9.jpg

    ems.ZW1zLXByZC1hc3NldHMvbW92aWVzLzUyNTkwMDNiLWVjZGEtNDAxYy05MmIxLTU3OTM3OGEzZDdlMS53ZWJw

    MV5BNjNhZTk0ZmEtNjJhMi00YzFlLWE1MmEtYzM1M2ZmMGMwMTU4XkEyXkFqcGdeQXVyNjU0OTQ0OTY@._V1_.jpg

    MV5BYTViNjMyNmUtNDFkNC00ZDRlLThmMDUtZDU2YWE4NGI2ZjVmXkEyXkFqcGdeQXVyNjU0OTQ0OTY@._V1_.jpg
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama

    පමණට වඩා ආර්ට්හවුස් කරන්න ගියොත් නම් චරිතය මරණවා. අඩුම ගානේ gay නොකර හිටියොත් ඇති.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,035
    113
    පමණට වඩා ආර්ට්හවුස් කරන්න ගියොත් නම් චරිතය මරණවා. අඩුම ගානේ gay නොකර හිටියොත් ඇති.
    හුගක් මේ සැරේ බැට්මෑන්ගෙ Detective side එක වැඩිපුර Explore කරනවා කියලා තමයි ෆිල්ම් එකේ ඩිරෙක්ටර් කිව්වේ. trailers වලයි ළගදී රිලීස් කරපු ඔය Funeral scene clip එකෙනුයි මටනම් හුගක් ම දැනුනේ seven ෆිල්ම් එකේ vibe එක. Seven වල වගේ mystery, detective story එකක් වුණොත් හරි ඇක්ශනුත් ගානට බැලන්ස් කරගෙන. :yes:
     
    • Like
    Reactions: NRTG

    Similar threads