වැඩේ හරි ගියා මචන් තැන්ක්ස්...

Thanks

වැඩේ හරි ගියා මචන් තැන්ක්ස්...

Thanks

http://www.elakiri.com/forum/showthread.php?t=1862511
http://www.elakiri.com/forum/showthread.php?t=1891340
http://www.elakiri.com/forum/showthread.php?t=1874975
http://www.elakiri.com/forum/showthread.php?t=1829376
http://www.elakiri.com/forum/showthread.php?t=1152621
http://www.elakiri.com/forum/showthread.php?t=1819305
http://www.elakiri.com/forum/showthread.php?p=22287653
http://www.elakiri.com/forum/showthread.php?t=1692521
machan porak tika kalekata kalin maanasika roga gena lipi pelak demma,,, eke OCD gena kotas keepayakin lipi giya,, mata e tika hoyaganna puluwan weida?? mama subscribe kalath wage mathakai,, eth hoyaganna be bn den
මේක හොයපං හෙව්වොත් වැඩ්ඩා.
මේක එකෙක්ගේ පවුල් ප්‍රහ්නයක්.
ඌ ලියන්නේ ෆේක් නමකින්.
ලගදි බැදපු ගැනි හෙන අවුල්ලු.
ගහන්න දෙන්නැලු.
බලෙන්ලු ගහලා තියෙන්නෙත් මූ.
වර්ජන්ලු කඩද්දි.
මාර උපදෙස් තොගයක් දුන්නා කිරියේ ඈයෝ
හොයපං පුලුව්නනම්
මේක හොයපං හෙව්වොත් වැඩ්ඩා.
මේක එකෙක්ගේ පවුල් ප්‍රහ්නයක්.
ඌ ලියන්නේ ෆේක් නමකින්.
ලගදි බැදපු ගැනි හෙන අවුල්ලු.
ගහන්න දෙන්නැලු.
බලෙන්ලු ගහලා තියෙන්නෙත් මූ.
වර්ජන්ලු කඩද්දි.
මාර උපදෙස් තොගයක් දුන්නා කිරියේ ඈයෝ
හොයපං පුලුව්නනම්
ගොඩක් උත්සාහ කළා. ඒත් හම්බුනේ නෑ
මටත් ඔය ත්‍රෙඩ් එකනම් මතකයි.![]()
කලින් තිබ්බ ලව් එක අමතක කරගන්න බැරුව, ගෑණි මුව ලඟට ගන්නේ නැති එකද ? පස්සේ මු හිත හදාගෙන ටික කාලයක් නෝමල් එකේ උගේ පාඩුවේ ඉඳලා අවසානේ ඩිවෝස් එක ගැන අහලා මොකක් හරි උන දෙකින් තමයි ගෑණි සෙට් උනේ. දෙපාරකට ස්ටොරිය දැම්මෙත්. යුනිකෝඩ් නෙවෙයි ඒක ටයිප් කරලා තිබ්බෙත්. මාත් ඒක හෙව්වා කෙනෙක්ට යවන්න. හම්බුනේ නෑ![]()
ගෑනි හොරාට ගිටාර් ගහන එකයි. අම්මලා ආවාම හොදට ඉන්න එකයි නම් මතකයි
උබලා දෙන්නා කියන්නේ ත්‍රේඩ් දෙකක්ද කොහෙද මන් හිතන්නේ![]()
මගේ ඔලුවේ තිබ්බේ වෙන ත්‍රෙඩ් එකක්..
මේක නෙමේ. මූ කියන්නේ 2018/2019 දාපු ත්‍රෙඩ් එකක් ගැන
ඕක නෙවෙයි මේක ටිකක් පරණ එකක්
වෙන තිබ්බේ අර කඩාගන්න බැරුව ලතවෙන එකද
මන් කියපු ත්‍රෙඩ් එක දාපු එකා ඒක ටයිප් කරලා තිබ්බෙත් යුනිකෝඩ් වලින් නෙවෙයි. මොකද මම ඒක කට්ටියට කියවන්න අමාරු නිසා අරුට හෙල්ප් එකක් විදිහට ටයිප් කරලා දාන්නත් හැදුවා ඒ දවස් වල. සෑහෙන පරණ ත්‍රෙඩ් එකක්.
එහෙම එකක් නෙවේ![]()
නෑ නෑ
ගෑණි කැමති නෑලු සෙක්ස් කරන්න
ගෑනිව මානසික ඩොකෙක් ලගටත් ගෙනිච්චා වගේ කිව්වා මතකයි.
හොදටම මතක බලෙන් කඩපු සින් එක.
ගෑනි සෙක්ස් කරන්නේ දෙන්නේ නැත්තේ කලින් පෙට්ටි බ්‍රෝකන් නිසා වෙන්නැති කියලා මිනිහා සැක කලාලු
සිංහලෙ අකුරින් තිබ්බේ කියලා තමා මතක
හැබැයි අලුත් ත්‍රෙඩ් එකක්. බොහෝ දුරට 2019
mu kiyana wisthra nam meke thiyenawa..
guitar gahapu seen eka hitan thiyenawa,aluth ekak nam hambune nae me wisthereta galapena
ela..

කලින් තිබ්බ ලව් එක අමතක කරගන්න බැරුව, ගෑණි මුව ලඟට ගන්නේ නැති එකද ? පස්සේ මු හිත හදාගෙන ටික කාලයක් නෝමල් එකේ උගේ පාඩුවේ ඉඳලා අවසානේ ඩිවෝස් එක ගැන අහලා මොකක් හරි උන දෙකින් තමයි ගෑණි සෙට් උනේ. දෙපාරකට ස්ටොරිය දැම්මෙත්. යුනිකෝඩ් නෙවෙයි ඒක ටයිප් කරලා තිබ්බෙත්. මාත් ඒක හෙව්වා කෙනෙක්ට යවන්න. හම්බුනේ නෑ![]()
උබලා දෙන්නා කියන්නේ ත්‍රේඩ් දෙකක්ද කොහෙද මන් හිතන්නේ![]()
ඕක නෙවෙයි මේක ටිකක් පරණ එකක්
වෙන තිබ්බේ අර කඩාගන්න බැරුව ලතවෙන එකද
මන් කියපු ත්‍රෙඩ් එක දාපු එකා ඒක ටයිප් කරලා තිබ්බෙත් යුනිකෝඩ් වලින් නෙවෙයි. මොකද මම ඒක කට්ටියට කියවන්න අමාරු නිසා අරුට හෙල්ප් එකක් විදිහට ටයිප් කරලා දාන්නත් හැදුවා ඒ දවස් වල. සෑහෙන පරණ ත්‍රෙඩ් එකක්.

මම හෙව්ව ත්‍රෙඩ් එක මේක![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1729414
මේක දාලා තියෙන්නේ 2016/03/03. මේකේ විදිහට මූ බඳලා තියෙන්නේ 2015/07/26.
http://www.elakiri.com/forum/showthread.php?t=1596814
මේක දාලා තියෙන්නේ 2014/01/21
ඒ අනුව මේක කතා 2ක් ද? එක්කෝ මුගේ පචයක් වෙන්ඩත් පුලුවන් මේක

කතා දෙකක් මචන්..ඇත්ත වෙන්න ඇතිhttp://www.elakiri.com/forum/showthread.php?t=1729414
මේක දාලා තියෙන්නේ 2016/03/03. මේකේ විදිහට මූ බඳලා තියෙන්නේ 2015/07/26.
http://www.elakiri.com/forum/showthread.php?t=1596814
මේක දාලා තියෙන්නේ 2014/01/21
ඒ අනුව මේක කතා 2ක් ද? එක්කෝ මුගේ පචයක් වෙන්ඩත් පුලුවන් මේක

ela ela
අම්බෝ හම්බුනා. මේක තමා මට මතක තිබිච්ච ත්‍රෙඩ් එක
Arthur මේක කලින් දීල
මේ ත්‍රෙඩ් එක ගැන තමයි මාත් කිව්වේ
හිතුවට වඩා පරණයි.
http://www.elakiri.com/forum/showthread.php?t=1596814

හෙනයා;24986551 said:bathiya kiyala kenek dala thibba thread series ekaka link ekak hoyaganna puluwanda? eyage true love story eka.. aye kiyawanna asai![]()
අලුතෙන් සර්ච් එන්ජින් එකක් පටන් ගනින්කෝ. සෑහෙන්න ප්‍රතිචාර තියේ උඹට...

මම හෙව්ව ත්‍රෙඩ් එක මේක![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1729414
මේක දාලා තියෙන්නේ 2016/03/03. මේකේ විදිහට මූ බඳලා තියෙන්නේ 2015/07/26.
http://www.elakiri.com/forum/showthread.php?t=1596814
මේක දාලා තියෙන්නේ 2014/01/21
ඒ අනුව මේක කතා 2ක් ද? එක්කෝ මුගේ පචයක් වෙන්ඩත් පුලුවන් මේක
2016 දාපු එක ඇත්ත සිද්දියක් වගේ හිතෙන්නේ![]()
ela ela![]()