🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    අර මේකේ එක්කෙනෙක් දාලා තිබ්බා එයා හරහා හොටෙල් book කරොත් 50% අඩුයි කියලා ..ඒ ත්‍රෙඩ් එක හොයලා දෙන්ට :rolleyes:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Upasaka nigar style එකෙන් ටෝක් දෙන්නේ මොකක්දෝ වෙබ් සයිට් එකකින් ට්‍රාන්ස්ලේට් කරලා කියලා කව්දෝ ඒ වෙබ් එක දාලා ත්‍රෙඩ් එකක් තිබ්බ නේද? Hoyla denna please
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Upasaka nigar style එකෙන් ටෝක් දෙන්නේ මොකක්දෝ වෙබ් සයිට් එකකින් ට්‍රාන්ස්ලේට් කරලා කියලා කව්දෝ ඒ වෙබ් එක දාලා ත්‍රෙඩ් එකක් තිබ්බ නේද? Hoyla denna please


    තේරුනේ නෑ :oo:

     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy



    තේරුනේ නෑ :oo:

    කිරියෙ ඉන්නේ උපාසක කියලා මෙම්බර් කෙනෙක්. අන්න පොර ටෝක්ස් දෙනවා වගේ වදන් දෙන සයිට් එකක් තියෙනවා අපි දෙන sentences translate krana
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කිරියෙ ඉන්නේ උපාසක කියලා මෙම්බර් කෙනෙක්. අන්න පොර ටෝක්ස් දෙනවා වගේ වදන් දෙන සයිට් එකක් තියෙනවා අපි දෙන sentences translate krana
    Upaskaya member

    එහෙම ත්‍රෙඩ් එකක්නම් හොයාගන්න බැරිඋනා
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    • Like
    Reactions: windows_ubuntu

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    Machan ara ham radio ekak aran hanthane kanda uda antenna ekak hai karan airport control tower eke conversation ahan idala record karapu seen ekak gana thread ekak giye.anna eka hoyala dipanko
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    කුල ක්‍රමය කුල බේදිම ගැන හොද පොස්ට් ටිකක් ගියා . හොයලා දෙන්න