Kalakanni dosthara ballo danwath therum ganna ona unta one salli witharaiy kiyalaමුන් නිසා වෙන්නේ රටේම ඉන්න හොද මොළ ටික රට අතහැරලා යන එක විතරයි.අපේ පැත්තේ බෙහෙතක් ගන්න ඉන්න හොදම ඩොකත් ගිය සතියේ රට ගියා..
Kalakanni dosthara ballo danwath therum ganna ona unta one salli witharaiy kiyalaමුන් නිසා වෙන්නේ රටේම ඉන්න හොද මොළ ටික රට අතහැරලා යන එක විතරයි.අපේ පැත්තේ බෙහෙතක් ගන්න ඉන්න හොදම ඩොකත් ගිය සතියේ රට ගියා..
aniwa. ape relative specialist doc kenekuth ausi giya last month pawula pitinma work visa walin. aye enne na ithin.මුන් නිසා වෙන්නේ රටේම ඉන්න හොද මොළ ටික රට අතහැරලා යන එක විතරයි.අපේ පැත්තේ බෙහෙතක් ගන්න ඉන්න හොදම ඩොකත් ගිය සතියේ රට ගියා..
Gannawa pamkak, Canada medical council exam pass wenda one , which is not easy. Same applies for Nursesඋබට පිස්සුද උන් යන්නේ කැනඩාවේ..හොස්පිටල් වල ඕන තරම් ගන්නවා..නර්ස් ලත් ගන්නවා ඉංග්‍රීසි දැනුම තියෙනවනම්.
එහෙම ඉතිං කෙලින් තීන්දුවක් ගන්න පුළුවන් හොදයි . හැබැයි මම හිතන්නෙ නෑ අපේ දේශපාලන කරන අයට එහෙම සෘජු තීන්දුවක් ගන්න පුළුවන් කියලා . බොරුවට ඕක ගහලා ටීවී එකේ ඉස්සරහට ඇවිත් කියෙව්වට වැඩක් නෑ .pissuda ban. properties tika sealed karala bank account tike hold karama mun khomada survive venna. maxium 2 months survive vei. ita passe bada ginnata mkd karanna? badaginne avata passe munge ekamuth kama ubata balanna puluwan![]()
mun aluth terrorism act eka genavoth vithari oka karanna puluwan.එහෙම ඉතිං කෙලින් තීන්දුවක් ගන්න පුළුවන් හොදයි . හැබැයි මම හිතන්නෙ නෑ අපේ දේශපාලන කරන අයට එහෙම සෘජු තීන්දුවක් ගන්න පුළුවන් කියලා . බොරුවට ඕක ගහලා ටීවී එකේ ඉස්සරහට ඇවිත් කියෙව්වට වැඩක් නෑ .
meka tikak waradi kathawak. but aththak naththeth na. mamath personnaly hithana deyak gov degree karapu kenek raten yanawanam at least e degree eke cost eka wath 10, 15 years walin gewanna one widiye law ekak danna one.Kalakanni dosthara ballo danwath therum ganna ona unta one salli witharaiy kiyala
මේවට තමයි experience අවශ්‍ය වෙන්නෙ. කොහොම වුනත් ජනතා සහාය නැතිව ඕවට දිගට යන්න බෑ.ඉතිං ආණ්ඩුව මොකක්ද කරන්නෙ අත්‍යාවශය කියලා ගැසට් කරලා
උන් ඔක්කොම ස්ට්‍රියික් කරොත් කරන්න දෙයක් නැ .ඔන්න ඇග මහන්සි වෙලා
කරන දෙයක් නම් ඉතිං හමුදාව දාලා කරන්න පුලුවන් . මේ වගේ උන් අයින් කරන්න බැහැ
උන්ගෙ වෘත්තීය සමිති ශක්තිමත් .
අලුතෙන් ගන්නත් ඔච්චර උපාධිය තියෙන උන් නෑ . සංවර්ධන නිළධාරී බහුතරක් කලා කරපු උන් . අනෙක උන් නම් මීට වඩා පිස්සො ටිකක් .
ApI ahuwei owata, eyata ona mama wagema long lasting game ekak play karanna, ponil meka 2023 halo...මේ රනිල් සෑර් කියන්නේ ගේම නම් ගේම කියලා......![]()
Amathaka karanna epa teachers protest eka thamai wiruwa gedara yaweeme aarambaya...පොන්ස් හිතන් ඉන්නවා ඔක්කොම කරන්න පුලුවන් කියලා විධායක බලය පාවිච්චි කරලා..
ගුරුවරුන්ගේ වර්ජනය හොඳ වැඩක්...
සමහර කාලකන්නි මේ වෙලාවෙත් ගුරුවරුන්ට බනිනවා...මට නම් මේ රටේ මිනිස්සු ගැන තියෙන්නේ පිලිකුලක්...මොලයක් කියල බිංදුවක් ගෑවිලා නෑ..සිතීමේ හැකියාවක් නෑ...
මුන් අවුරුදු ගනන් ලමයින්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරලා, ඉස්කෝල වහගෙන, කිසි සැලකිල්ලක් නැතුව ඉන්නකොට මිනිස්සුන්ට හොඳයි... ගුරුවරුන් තමන්ගේ සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් වර්ජනය කරනකොට තමයි මිනිස්සුන්ටත් කසන්න ගන්නේ...බල්ලෝ.. කාලකන්නි කොයි වෙලෙත් ගන්නේ හොර දේශපාලුවන්ගේ පැත්ත..කොවිඩ් කාලේ ඔන්ලයින් පන්ති දාගෙන ඉගැන්නුවේ ගුරුවරු මිසක දේශපාලුවෝ නෙමෙයි...උන්ට වගේ වගක් තිබුනේ නෑ ඕවා...
ගුරුවරු වර්ජනය කරන්නේ ටැක්ස් එකට විරුද්ධව...ඒ ටැක්ස් එක අසාධාරණයි කියලා ඒක ගෙවන ඕන කෙනෙක් දන්නවා..ඕක හරියට හරිගස්සලා, ඒ ආදායම් පියවගන්න යෝජනා වෙලා තියෙන දේවල් ක්‍රියාත්මක කරා නම් මෙච්චර දුර දිග යන්නේ නෑ...
IMF එකක් බදාගෙන උන් කියන කියන දේ කරනවා...නැවේ වන්දිය IMF එක දෙන "ණය" වගේ දෙගුණයක්...ඒක ගන්නේ නැතුව, ඒ වෙනුවට ඩොලර් මිලියන 250ක් හොර නඩය කොමිස් අරන් තියෙනවා කියනවා... කාලකන්නි මිනිස්සු ඒවට මොකුත් කියන්නේ නෑ...හැබැයි මේවා පේනවා...
පුදුම කරුමයක් මේ මෝඩ බයියෝ ටිකත් එක්ක ජීවත් වෙන්න වුන එක...