eka thami kiwwe terrorism act eka ikmanta genna ona kiyala. munva terrorist kiyala label karama munge lankave properties tika iwarai. terriost unta vena rataval valata athul vennath ba. lankave higa kala merenna thami venna.
කට තිබ්බ පලියට ගොන් කතා කියන්න එපා බං..
මේක internationally recognized act එකක් නෙමෙයි.. ඒවගෙ හරියට define කරලා තියෙනව ත්‍රස්තවාදිය කියන්නෙ කවුද කියලා.. meke ජනාදිපතියට ඕනෙ ඕනෙ විඩිහට ඔනෙ එකෙක්ව terrorist කරන්න පුලුවන්.. එහෙම ලබ්බවල් වෙන රටවල් පිලිගන්නවද? දැනටමත් ගොඩක් institutions වලින් කේස් දාල තියෙන්නේ.. දැන් උබ මෙතන උඩ දාගෙන හුරේ දැම්මට president උබලට කෙලවෙන decision එකක් අරන් උබ උට බැන්නොත් උබවත් ත්‍රස්තවාදියෙක් කරල පුපේ අරියි..
අනිකට කෙල වෙනකොට ආතල් එක උබට සෙට් වෙච්ච දවසට තමා තේරෙන්නේ.. 
ඒකෙන් කියන්නෙ නෑ මුන් කරන එක හරි කියලා..
un oka karanne unta kela wena nisama nemei