සැලකිය යුතුයි: Offer page එක හරියට වැඩ කරන්න නම් browser එකේ ad blocker disable කරන්න.
1. මේ පිටුවට යන්න.
2. ඔයාගේ email address එක ඇතුල් කරලා 180 TAGE KOSTENLOS NUTZEN කියන button එක click කරන්න.
3. Bitdefender Central account එකක් හදන්න.
Mailbox එක check කරලා account එක verify කරන්න.
සැලකිය යුතුයි: මේ subscription එක දැනට active subscription එකක් extend කරන්න භාවිතා කරන්න බැහැ.
4. USE IT ON A DEVICE හරහා download කරලා install කරන්න.
මේ Bitdefender Total Security subscription එකෙන් Windows, macOS, iOS සහ Android devices 5ක් දක්වා ආරක්ෂාව ලබා ගන්න පුළුවන්.
සුභ දවසක්
Last edited:
