ආයුබෝවන්! එළකිරියේ හැමෝටම. මායි මගේ යාළුවෙකුයි එකතු වෙලා Online Fashion Store එකක් පොඩියට පටන් ගත්තා අපේම කියලා. ඉතින් අපි හිතුවා එළකිරි එකේ කස්ටියගෙනුත් පොඩි හරි Support එකක් ඉල්ලා ගන්න.
ඉතින් දැනට අපි Facebook Page එකක් හරහා තමයි වැඩේ පටන් ගත්තේ. මුලින්ම T-shirts තමයි විකුනන්න ගත්තේ. ඉතින් උදව් කරන්න කැමති අය අපේ Facebook Page එකට Like එකක්, Post වලට Like Share Comment කරලා Support එකක් දෙන්න කියලා ඉල්ලනවා.
ඒවගේම අපේ Products මිලදී ගන්න කැමති අය අපේ Facebook Page එකට Message කරන්න. අපි භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න (Cash On Delivery) පුළුවන් විදියට තමයි අපේ Products විකුණන්නේ. එළකිරි එකෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා ඒ නිසා අනිත් යට දෙන ගානට වඩා පොඩි Discount එකක් දෙනවා එළකිරියේ කට්ටියට. (පටන් ගත්තු ගමන් නිසා ලොකු ලොකු Discount / Cost එහෙම ඉල්ලනවා නෙවි

) Page එකට Message කරද්දී Elakiri Member කෙනෙක් කියලා කියන්න. මෙන්න අපේ Smartco Facebook Page එක
https://www.facebook.com/smartco.lk
මේ නුලේ අපේ Products ඉස්සරහට Update කරන්නම්.
Bump එකක් දාගෙන යන්න කට්ටියම

rep+