Vintage Store Italy

danushkasalinda

Active member
  • Apr 7, 2017
    335
    165
    43
    hello my friends ඔන්න අපි ඉතාලියේ මමයි මගේ නැදැයෙක් සමග අලුත් වැඩක් පටන් ගත්තා.අපේ මේ නැදැ අයියාට මෙහේ පරන වටිනා කියන පරන බඩු කඩයක් තියෙනවා. ඉතින් දැන් අපි යුරෝපීය රටවලත් එක්ක online අපේ products selling කරගෙන යනවා
    එ වගේම අපි දැනට මෙහේ පොලවල් වලට ගිහින් අපේ products sell කරනවා. අපේ අයියා මගෙන් ඇහැවුවා ලංකාවේ මේ බඩු අපිට විකුනන්න බැරිද කියලා. මන් කිවුවා මම මෙහෙම
    elakir.com කියලා website එකක් තියනවා එකේ හොද වැඩ්ඩො සෙට් එකක් ඉන්නවා උන් ගෙන් මම අහලා බලන්නම් කියලා.

    අපේ කඩේ තියෙනවා පරණ කබඩ් , පුටු , එ වගේම පිලිම, ( පරන වාහන Toys) ඇඳුම්. වටිනා පරන ලයිට් සෙට් ( Euro 100 - 20000 + up )
    and more දැනට Facebook page එකක් විතරයි හැදුවේ ලගදිම ටික්ටොක් ඉන්ස්ටග්‍රැම් වීඩියෝ දනවා.

    923794239_122098602699560909_3875402700057528005_n.jpg
    922635995_122098602891560909_7240702305944269005_n.jpg
    921850411_122098605015560909_1484971436860298148_n.jpg
    924150068_122098603089560909_3137262205545527734_n.jpg
    925595984_122098604715560909_3669507248225023277_n.jpg
    925595984_122098604823560909_824933177973662523_n.jpg
    920913960_122098541061560909_6384143394645393061_n.jpg
    920754126_122098603011560909_1806708974224053834_n.jpg
    920254999_122098602849560909_2751381954760990581_n.jpg
    917287173_122098534653560909_4447611593859835671_n.jpg

    914372360_122094931677560909_530045548875029812_n.jpg

    ------ Post added on Nov 23, 2026 at 6:56 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,276
    8,700
    113
    මේ යට පේලියෙ තියෙන්නෙ මොනවද බං
    අර මයින් වල යූස් කරන ලාම්පු ද

    924150068_122098603089560909_3137262205545527734_n-jpg.272865