zip eka downlad kale, nikan pc ekakta dala balanna one isssarawelaRansomware...
Man hithanne kawuruwath damme ne meka ahapu wele indan
බය කරන්නෙපා බන් ඉලස්ට්රෙටර් අරන් දාන්නෙ නැතිව ඉන්නෙ. ශුවර් කරගන්න විදියක් නැද්ද?ransomware naneda..
kawru hari install kalada?

me OP awlak na.. eth OP test kalada danne nane.. direct gannawata wada parana torrent ekak ganin well known site ekakin.. 1337 wage.බය කරන්නෙපා බන් ඉලස්ට්රෙටර් අරන් දාන්නෙ නැතිව ඉන්නෙ. ශුවර් කරගන්න විදියක් නැද්ද?![]()
![]()

මරාගෙන මැරෙන්න උනත් ලෑස්ති පොරක්setup කරද්දි මේ error එක ආවොත් (182)
"FATAL: Package Zip 'C:\Photoshop\products\ACR\AdobeCameraRawProfile8.0All.zip' is not present in ESD Mode"
photoshop install කරගන්න ඕනෙ නම් මේ file එක -> AdobeCameraRawProfile8.0All.zip download කරලා මේ පාත් එකට ->products\ACR\ දාලා setup කරන්න
https://programmes.leliene.eu/Adobe Photoshop CC 2019 20.0.0.13785/Setup/products/ACR/
බඩු චෙක් කරා වැඩ කරනවා. වෛරස් ආවොත් කියන්නම්![]()
අඩේ මේ උබ PS ඩවුන් කලේ කොහොමද? මගේ බ්රවුසර් ලිමිට් කේස් එකක් එනවනෙ?setup කරද්දි මේ error එක ආවොත් (182)
"FATAL: Package Zip 'C:\Photoshop\products\ACR\AdobeCameraRawProfile8.0All.zip' is not present in ESD Mode"
photoshop install කරගන්න ඕනෙ නම් මේ file එක -> AdobeCameraRawProfile8.0All.zip download කරලා මේ පාත් එකට ->products\ACR\ දාලා setup කරන්න
https://programmes.leliene.eu/Adobe Photoshop CC 2019 20.0.0.13785/Setup/products/ACR/
බඩු චෙක් කරා වැඩ කරනවා. වෛරස් ආවොත් කියන්නම්![]()
මෙගා එකෙන් ඩවුන්ලෝඩ් වෙන්නෙ බ්රවුසර් එකෙන්. බ්රවුසර් වලට ලිමිට් දාල තියෙන්නෙ ලොකු ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න බැරි වෙන්න. එහෙම ලොකු ෆයිල් ඩවුන්ලෝඩ් වෙනකොට notification එකක් ඇවිල්ල permissions ඉල්ලනව. ඒක accept කරන්න ඕනෙ නැත්නම් ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑඅඩේ මේ උබ PS ඩවුන් කලේ කොහොමද? මගේ බ්රවුසර් ලිමිට් කේස් එකක් එනවනෙ?![]()
![]()
![]()
මෙගා එකෙන් ඩවුන්ලෝඩ් වෙන්නෙ බ්රවුසර් එකෙන්. බ්රවුසර් වලට ලිමිට් දාල තියෙන්නෙ ලොකු ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න බැරි වෙන්න. එහෙම ලොකු ෆයිල් ඩවුන්ලෝඩ් වෙනකොට notification එකක් ඇවිල්ල permissions ඉල්ලනව. ඒක accept කරන්න ඕනෙ නැත්නම් ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑ

ඔය සෆාරිද බන්. මේවා windows වලට විතරයි වැඩ කරන්නෙ. බ්රව්සර් එකෙන් බැරිනම් මෙගා ඩෙස්ක්ටොප් ඇප් එක දාගන්න.මෙන්න මේ සීන් එක ආව බන්. අන්සිප් කරගන්න පුලුවන් වෙයිද? මන් බයට බෑවෙ නෑ අන්සිප් කරගන්න බැරි උනොත් ඩෙටා අපරාදෙ නිසා.![]()
![]()
![]()
නෑ බන් වින්ඩෝස් මේ ඔපෙරා ක්රොම් එකෙන් ටර්යි කලා ලිමිට් කේස් එකක් ආවා ඊට පස්සෙ ඩෙස්ක්ටොප් ඇප් එක දාල අකවුන්ට් එකක් ක්රියේට් කරා. ලොගින් වෙන්නෙ නෑ. ඊට පස්සෙ ඔපෙරා එකෙන් ට්රයි කලා. මේ කේස් එක OK කලාම ඩවුන් වෙනවා ඒත් අන්සිප් කරගන්න බැරිවෙයිද මන්දා. උබට මෙහෙම එකක් අවෙ නැද්ද?ඔය සෆාරිද බන්. මේවා windows වලට විතරයි වැඩ කරන්නෙ. බ්රව්සර් එකෙන් බැරිනම් මෙගා ඩෙස්ක්ටොප් ඇප් එක දාගන්න.
salli deela nam gatta aluth eka. eh mahula lag neh. open karala weda karanakota FPS bahinawa 30 ganan walatafilmora gaththa kenek innawada?

