🔰 Adobe Pre-Activated Collection

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,334
    21,395
    113
    ransomware naneda..
    kawru hari install kalada?
    බය කරන්නෙපා බන් ඉලස්ට්‍රෙටර් අරන් දාන්නෙ නැතිව ඉන්නෙ. ශුවර් කරගන්න විදියක් නැද්ද? :baffled: :baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,994
    1
    9,830
    113
    Gampaha
    බය කරන්නෙපා බන් ඉලස්ට්‍රෙටර් අරන් දාන්නෙ නැතිව ඉන්නෙ. ශුවර් කරගන්න විදියක් නැද්ද? :baffled: :baffled:
    me OP awlak na.. eth OP test kalada danne nane.. direct gannawata wada parana torrent ekak ganin well known site ekakin.. 1337 wage.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    setup කරද්දි මේ error එක ආවොත් (182)
    "FATAL: Package Zip 'C:\Photoshop\products\ACR\AdobeCameraRawProfile8.0All.zip' is not present in ESD Mode"

    photoshop install කරගන්න ඕනෙ නම් මේ file එක -> AdobeCameraRawProfile8.0All.zip download කරලා මේ පාත් එකට ->products\ACR\ දාලා setup කරන්න

    https://programmes.leliene.eu/Adobe Photoshop CC 2019 20.0.0.13785/Setup/products/ACR/

    බඩු චෙක් කරා වැඩ කරනවා. වෛරස් ආවොත් කියන්නම් :lol:
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,574
    1,264
    113
    මෙන්න මෙතන

    මරාගෙන මැරෙන්න උනත් ලෑස්ති පොරක්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,334
    21,395
    113
    setup කරද්දි මේ error එක ආවොත් (182)
    "FATAL: Package Zip 'C:\Photoshop\products\ACR\AdobeCameraRawProfile8.0All.zip' is not present in ESD Mode"

    photoshop install කරගන්න ඕනෙ නම් මේ file එක -> AdobeCameraRawProfile8.0All.zip download කරලා මේ පාත් එකට ->products\ACR\ දාලා setup කරන්න

    https://programmes.leliene.eu/Adobe Photoshop CC 2019 20.0.0.13785/Setup/products/ACR/

    බඩු චෙක් කරා වැඩ කරනවා. වෛරස් ආවොත් කියන්නම් :lol:
    අඩේ මේ උබ PS ඩවුන් කලේ කොහොමද? මගේ බ්‍රවුසර් ලිමිට් කේස් එකක් එනවනෙ? :unsure: :unsure: :unsure:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අඩේ මේ උබ PS ඩවුන් කලේ කොහොමද? මගේ බ්‍රවුසර් ලිමිට් කේස් එකක් එනවනෙ? :unsure: :unsure: :unsure:
    මෙගා එකෙන් ඩවුන්ලෝඩ් වෙන්නෙ බ්‍රවුසර් එකෙන්. බ්‍රවුසර් වලට ලිමිට් දාල තියෙන්නෙ ලොකු ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න බැරි වෙන්න. එහෙම ලොකු ෆයිල් ඩවුන්ලෝඩ් වෙනකොට notification එකක් ඇවිල්ල permissions ඉල්ලනව. ඒක accept කරන්න ඕනෙ නැත්නම් ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,304
    12,379
    113
    Ohio, USA
    Mage Langa Aluthma Version Ekak Thiyenawa.. Aka Pre Activated Ekak.
    Okkoma Filters (Neural Filters) Creative Cloud Connet Noveema Wada karanawaa..
     
    • Like
    Reactions: MihiCherub

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,334
    21,395
    113
    මෙගා එකෙන් ඩවුන්ලෝඩ් වෙන්නෙ බ්‍රවුසර් එකෙන්. බ්‍රවුසර් වලට ලිමිට් දාල තියෙන්නෙ ලොකු ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න බැරි වෙන්න. එහෙම ලොකු ෆයිල් ඩවුන්ලෝඩ් වෙනකොට notification එකක් ඇවිල්ල permissions ඉල්ලනව. ඒක accept කරන්න ඕනෙ නැත්නම් ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑ

    මෙන්න මේ සීන් එක ආව බන්. අන්සිප් කරගන්න පුලුවන් වෙයිද? මන් බයට බෑවෙ නෑ අන්සිප් කරගන්න බැරි උනොත් ඩෙටා අපරාදෙ නිසා. :baffled: :baffled: :baffled:

    dGIQlLi.png
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මෙන්න මේ සීන් එක ආව බන්. අන්සිප් කරගන්න පුලුවන් වෙයිද? මන් බයට බෑවෙ නෑ අන්සිප් කරගන්න බැරි උනොත් ඩෙටා අපරාදෙ නිසා. :baffled: :baffled: :baffled:

    dGIQlLi.png
    ඔය සෆාරිද බන්. මේවා windows වලට විතරයි වැඩ කරන්නෙ. බ්‍රව්සර් එකෙන් බැරිනම් මෙගා ඩෙස්ක්ටොප් ඇප් එක දාගන්න.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,334
    21,395
    113
    ඔය සෆාරිද බන්. මේවා windows වලට විතරයි වැඩ කරන්නෙ. බ්‍රව්සර් එකෙන් බැරිනම් මෙගා ඩෙස්ක්ටොප් ඇප් එක දාගන්න.
    නෑ බන් වින්ඩෝස් මේ ඔපෙරා ක්‍රොම් එකෙන් ටර්යි කලා ලිමිට් කේස් එකක් ආවා ඊට පස්සෙ ඩෙස්ක්ටොප් ඇප් එක දාල අකවුන්ට් එකක් ක්‍රියේට් කරා. ලොගින් වෙන්නෙ නෑ. ඊට පස්සෙ ඔපෙරා එකෙන් ට්‍රයි කලා. මේ කේස් එක OK කලාම ඩවුන් වෙනවා ඒත් අන්සිප් කරගන්න බැරිවෙයිද මන්දා. උබට මෙහෙම එකක් අවෙ නැද්ද? :unsure: :unsure: