🔰 VEZEL ගැන Part 01 ( අංක තහඩුව ) 🔰

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    🔰 VEZEL ගැන Part 01 ( අංක තහඩුව ) 🔰

    මචන් මම අද කියන්න යන්නෙ ගොඩක් අය හිතන්නෙ නැති දෙයක් ගැන.


    2nk2oo5.jpg
    a0upoz.jpg



    Vezel එකක number plates ගහද්දි, පිටු පස අංක තහඩුව, No: 1 Photo එකේ විදියට ගහන්න එපා.
    මතක ඇතුව No: 2 Photo එකේ විදියට අංක තහඩුව
    ගහන්න.
    ​


    හේතුව:-
    No: 2 විදියට ගැහුවහම වාහනේ පළල හොදට පේනවා.ඒකෙන් වාහනේට අමුතු ගතියක් එනවා.
    No: 1 විදියට ගැහුවොත් වාහනේ පෙන්නෙ ගෙම්බෙක් වගේ.
    (ඇස් දෙකටම දැක්ක වෙලාවක වෙනස බලන්නකෝ)


    ඔයාලට Thread එක වැදගත් වුනා කියල හිතෙනවනම්, + rep දෙන්න.


    Part 02 එකෙන් නැවත හමුවෙමු..!!!

    :D:yes::D
    ​
     
    Last edited:

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    අපිට කැමති විදියට (No1. or No2. විදියට) Number plate එක ගන්න පුලුවන්ද?
     

    coxgulo

    Active member
  • Aug 1, 2008
    538
    26
    28
    Marvel INC.
    අපිට කැමති විදියට (No1. or No2. විදියට) Number plate එක ගන්න පුලුවන්ද?

    :rofl::rofl::rofl: ehema bae. dena dea gahanwa misa oya eka ekata one widihata gahanna bae. ea madiwata mona widihata gahuwath oke athi amuhtu special look ekak nae. :P:P:P:P
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    :rofl::rofl::rofl: ehema bae. dena dea gahanwa misa oya eka ekata one widihata gahanna bae. ea madiwata mona widihata gahuwath oke athi amuhtu special look ekak nae. :P:P:P:P
    ඇස් දෙකටම දැක්ක වෙලාවක වෙනස බලන්නකෝ.එහෙම පේන්නෙ නැත්නම් උඹට දෘශ්ඨි ආබාධයක්. :P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩේ මට නම් කොහොමත් ඔය වාහනේ ගෙම්බෙක් වගේ.
    උඹටත් ටිකකට හරි ඇත්ත විදිහට පෙනුන එක ගැන සතුටුයි. :rofl:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    oya koi widihata gahuwath vezel eka penne gembek wage sonnalu :P
    ඇස් දෙකටම දැක්ක වෙලාවක වෙනස බලන්නකෝ.එහෙම පේන්නෙ නැත්නම් උඹට දෘශ්ඨි ආබාධයක්. :P
     
    • Like
    Reactions: agrmrs

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,809
    1,034
    113
    මේ කතාවේ පොඩි ඇත්තක් තියනවා ඒත් Vezel එක ගැන පුද්ගලිකව මගේ ලොකු පැහැදීමක් නෑ..:rolleyes::rolleyes:
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    ඔය නොම්බර තහඩුව නම් ඕන විදියකට කමක් නෑ බන් ..... වෙසල් එකක් ගන්න විදියක් ගැන කියපන් ... :D