🔴ආණ්ඩුව වැඩ පෙන්නයි!

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    දැන් මේ වලක් වහනවා , ටැප් එකක් අරිනවා වගේද ඒ කාලේ කරපුවා ..🤌
    ඒ කාලේ කරපු වැඩ මිනිස්සුන්ට තේරිලා තමයි පොහොට්‍ටුව 2.5ට බැස්සුවේ..

    යුද්දේ දිනපු ගැම්මෙන්ම හරියට කරා නම්.. රාජපක්ශලාට පරම්පරා 7ක් කරන්න තිබ්බා.. එහෙනම් පක්ශ විපක්ශ හැමෝම මල් තියල වඳින මනුස්සයෙක්.. අද කොයි තරම් අසරන වෙලාද ඒ අතින්.. තිස්සකුට්ටිආරච්චිට සල්ලි වියදම් කරන් මාසයක් ප්ලෑන් කරල මිනිස්සු 50ක් 60ක් සල්ලි ගෙවල බලන්න යන තැනටම අන්තිමට වැ‍ටුනා..
    ------ Post added on Aug 21, 2025 at 7:47 PM
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Oya okkoma sellam me mase 29n iwarai. Rajitha lokka hengila gemak gahanawa!
    කොකාට වාරයයි නම්! තිත්තයට දෙවාරයයි!! 😍💪

    494131612_1076778360935939_7428843593556804151_n.jpg
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    GHuc3Ee.png

    සීයා ගද්දි -12
    සියා යද්දී +5.3
    දැන් කයිතන් අවුරුද්දක් ගිහින් 4.8යි

    OClqaXp.png

    ඩොලර් මිලියන 200ක් විතර තිබිල අවුරුදු දෙකකින් $බිලියන 5.99ක් කරල දීල දැන් අවුරුද්දක් වෙන්න එනව $ බිලියන 6.1යි .

    rjs0SV6.png

    ඔව් බන් පට්ට ස්ථාවරයි . .
    Avishka Fernando ගේ T20 Average එක වගේ ස්ථාවරයි . . එකම තැනමයි :ROFLMAO: :ROFLMAO:
    හැබැයි මුන් හැම එකාම කලින් ආණ්ඩුවේ ඒවා උන්ගේ ආණ්ඩුව කර කියල කියන්න ගිහින් දවස ගානේ නානවා .
    ඊට පස්සේ අත්පුඩියක් ඉල්ලනවා :ROFLMAO:

    2015 සීයා ගද්දි 5යි
    2019 සීයා යද්දි 2යි.

    අවුරුදු තුනකට කලින් බංකොලොත් උන රටක් පහලට නොයා එකම තැන තියන් ඉන්න එක හොඳයි බන් කිසි හෙනයක් නැති රටක් අවුරුදු හතරෙන් පහේ ඉඳන් දෙකට බස්සනවට වඩා.

    උඹේ උත්තරේ මම ම දාන්නම්.කොපි පේස්ට් කරපන්.ලේසිනේ.
    "මෛත්‍රී කරන්න දුන්නෙ නෑ."
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    අවංකව කියපල්ලා දැන් ජෙප්පෝ ආණ්ඩු පිහිටුවලා අවුරුද්දක් වෙන්නත් ළඟයි. දැනට රටේ ආර්ථිකය, සාමාන්‍ය ජන ජීවිතය වගේ දේවල් ගැන හිතුවාම යම් ස්ථාවර ගතියක් පේනවා නේද? ඩොලර් එක වුණත් 300ට අඩුවෙන් අල්ලගෙන ඉන්නවා. හොරු ටිකත් එකා දෙන්නා ඇතුළට යනවා. කේස් එකකට තියෙන්නේ පාතාලේ උන් මරාගන්න එකේ අඩුවක් නැති එක. අවුරුද්ද ගෙවෙද්දී මීටත් වඩා හොඳ තැනක ඉඳියි කියල හිතනවා. ලපය වැඩ්ඩා නොවැ ඈ දිලානයෝ? @dilann 🧐
    හොර ටික ඇතුලට යනවා කෙසේ වෙතත් උන් මැරිලා යනවා. ඒක ප්ලස් පොයින්ට් එකක්
    ඒ ඇරුණම IMF කියන දේවල් ටික කරගෙන යනවා ඇර වෙන ස්පෙෂල් දෙයක් මොකක්ද බන් කලේ
    රනිලා දාපු කරන්ට් බිල ඉන්ධන මිල තාම තියෙනවා
    හාල් පොල් තාම ඒ ගාණට කනව
    වාහන මාකට් එක ඇරිලා සමාන්‍ය මිනිස්සුන්ට වාහන හීනයක්ම කරලා. කමක් නෑ තියෙන එකෙක් හරි ගනීනේ. එකත් ප්ලස්
    රනිලා නවත්තපු තැනින් වැඩ ටික කරගෙන යනවා.
    අම්මා ගහයි බැට් එකෙන් ලෙවල් එකේ ව්‍යයසාය සංවර්ධන බැංකුවක් දාලා ව්‍යවසායකත්වය අම්මට සිරි ලෙවල් එකෙන් අප් කරනවා කිව්වා ජන්දේ කාලේ. දැන් අස්වැසුම දෙනවා
    බිග් කුච්චන් රට ගිහින් ආතල් එකක් දෙනවා
    සටිෆිකේට් එක ගෙන්න පයින් ජපන් ගිය එකා අන්න මැලේසියාවට ලං වෙලාලු. එකත් හරි
    අඩු කරනවා කිව්ව බදු ටික වෙනුවට දෙයියනේ කියලා තව බදු ටිකක් වැටුනා
    පාතාලේ දිගටම ගහ ගන්නවා. මේ කතා කරද්දිත් අද ගෙවල් පැත්තේ එකෙක්ව මරලා
    කුඩු අඩු උනේ නෑ අයිස් නෑ බඩු තාම තියේ
    අනුර ලොකු රටවල් වලට යන් නෑ භාෂා ප්‍රශ්ණේ නිසා වියට්නාමේ මාලදිවයිනට ගිහින් උන්ගෙන් ආයෝජන ඉල්ලනවා
    ස්ටාලින්ක් ආවා. හැබැයි ටෝක් කලේ රනිලා
    අනේ මන්දා බන්. අහ් 155 බස් එක ආය පටන් ගත්තා නේද. ඒකද මචං ප්ලස් කේස් එක
    අහ් NGC එකා බස් 10ක් ද 20ක් ද ගෙනාව එකත් ඕනේ නම් මේකටම දාමු මචං
     
    • Like
    Reactions: AKI-SL

    උබ ඔය කියන්නේ ඖරුදු 70 ගානක දෙයක් එක අවුරුද්දකට සාපේක්ශව.. මම හිතන් නෑ ඖරුදු 25ක් පිස්සු කෙලින කොල්ලෙක්ට වත් ඊලග අවුරුදේ මම මාර ගේමක් ගහල නැගිටිනව කියල දෙයක් කරන්න පුලුවන් වෙයි කියල.. කොටින්ම ඌ බින්දුවෙන් පටන් ගත්තත්.. මේක මචන් minus රටක් අදටත්..
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    උබ ඔය කියන්නේ ඖරුදු 70 ගානක දෙයක් එක අවුරුද්දකට සාපේක්ශව.. මම හිතන් නෑ ඖරුදු 25ක් පිස්සු කෙලින කොල්ලෙක්ට වත් ඊලග අවුරුදේ මම මාර ගේමක් ගහල නැගිටිනව කියල දෙයක් කරන්න පුලුවන් වෙයි කියල.. කොටින්ම ඌ බින්දුවෙන් පටන් ගත්තත්.. මේක මචන් minus රටක් අදටත්..
    මන් හරි ආසයි ඔහොම පොයින්ට් එකට එනවද
    ජන්දේ ගද්දි ඔය කතාව පැහැදිලිව කිව්වද?
    දැන් කියනවා අවු 20 - 25ක් ඕනේ කියලා. බලේ ගද්දි මොකක්ද කීවේ
    අන්න එතැනයි මචං අවුල තියෙන්නේ
    රනිලා ගිය පාරේ IMF න්‍යාය ෆලෝ කරන්න මොකදට මේ වල් බූරු හිංගල කොට ලපයා
    කජු කකා රනිලම කරයි නේ
    දැන් මූ මලත් මොකද රනිලගේ ඇජෙන්ඩා එක දුවවන්න
    මොනාද අනුර කලේ?
    දැන් අවුරුද්දක් ගිහින්?

    දියන් බලන්න පැහැදිලි උත්තරයක්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    මෙන්න මෝඩ අනුර අවුරුද්දක් ජනාධිපතිකම් කරලා ප්‍රගතිය :lol: 🤌

    rghF4vo.jpeg
     
    • Haha
    Reactions: KDH and Asmodeus

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,442
    2,805
    113
    ඒවනේ බන් නය.. නය නම් නය ට්‍රිලියන.... දැන් මේ හූනු බෙටි නය වගේද ඒවා... ගමේවිතරක් නෙමේ අල්ලපු ගමේත් පොඩියට කන්ස්ට්‍රක්ශන් කරපු ඩබල ඒකාලේ ඉක්මනින්ම හාර්ඩ්වෙලාර් අදිපතිලා උනා වැලි පොලවල් එක්කම.. ඒදවස් වල උන යෝධ සංවර්දනයට උදවු කරලා
    NPP එක සාර්ථකයි කියන්න පුලුවන් වෙන්නේ දූෂණයෙන් තොරව සංවර්ධනයක් කරානං, නැතුව මුකුත් නොකර අත් කකුල් අකුළගෙන හිටියා කියලා ආ දැන් දූෂණය නෑ කියලා සාර්ථක වෙන්නේ නෑ. එහෙම නැත්තං දූෂණය සිද්ධවෙන නිසා සංවර්ධන ව්‍යාපෘති නොකර ඉන්න එකද NPP ප්‍රතිපත්තිය?

    තව දෙයක්, රට default උනේ සංවර්ධන ව්‍යාපෘති වලට ගත්තු ණය නිසා කියන කතාව JVP එක සමාජගත කරපු තව පචයක්. ලංකාවෙ ණයවලින් බොහොම පොඩි කොටසයි ඔය project loans තියෙන්නේ. ඉතිරි ඔක්කොම ණය ගත්තේ සහනදායි මිළට තෙල්, පොහොර අරවට මේවට. ඒ ණයවෙලා අඩු මිලට භුක්ති වින්දේ අපිම (ජනතාවම) තමා. දැන් ඔය සහන නැතුව තෙල් විකුණන කොට නාහෙන් අඬන්නේ මිනිස්සු, උන්ට පුරුදු නෑ රට ණය නොකර කාලා බීලා.
     
    පෙට්‍රල් ලීටරෙන් 150ක් හොරා කනවා අපි එක නැති කරනවා, කරන්ට් එක තිබ්බ ගාණට ගේනවා, වැට් නැති කරනවා
    මොන මොන පොයියවල් ගැහුවද බන් මුන්
    ඔය ලප කාලකන්නියා අවුරුදු 5 ඉවර කරන විදිය බලමුකෝ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    NPP එක සාර්ථකයි කියන්න පුලුවන් වෙන්නේ දූෂණයෙන් තොරව සංවර්ධනයක් කරානං, නැතුව මුකුත් නොකර අත් කකුල් අකුළගෙන හිටියා කියලා ආ දැන් දූෂණය නෑ කියලා සාර්ථක වෙන්නේ නෑ. එහෙම නැත්තං දූෂණය සිද්ධවෙන නිසා සංවර්ධන ව්‍යාපෘති නොකර ඉන්න එකද NPP ප්‍රතිපත්තිය?

    තව දෙයක්, රට default උනේ සංවර්ධන ව්‍යාපෘති වලට ගත්තු ණය නිසා කියන කතාව JVP එක සමාජගත කරපු තව පචයක්. ලංකාවෙ ණයවලින් බොහොම පොඩි කොටසයි ඔය project loans තියෙන්නේ. ඉතිරි ඔක්කොම ණය ගත්තේ සහනදායි මිළට තෙල්, පොහොර අරවට මේවට. ඒ ණයවෙලා අඩු මිලට භුක්ති වින්දේ අපිම (ජනතාවම) තමා. දැන් ඔය සහන නැතුව තෙල් විකුණන කොට නාහෙන් අඬන්නේ මිනිස්සු, උන්ට පුරුදු නෑ රට ණය නොකර කාලා බීලා.
    mecat attac :eek:
     
    • Like
    Reactions: AKI-SL

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මන් හරි ආසයි ඔහොම පොයින්ට් එකට එනවද
    ජන්දේ ගද්දි ඔය කතාව පැහැදිලිව කිව්වද?
    දැන් කියනවා අවු 20 - 25ක් ඕනේ කියලා. බලේ ගද්දි මොකක්ද කීවේ
    අන්න එතැනයි මචං අවුල තියෙන්නේ
    රනිලා ගිය පාරේ IMF න්‍යාය ෆලෝ කරන්න මොකදට මේ වල් බූරු හිංගල කොට ලපයා
    කජු කකා රනිලම කරයි නේ
    දැන් මූ මලත් මොකද රනිලගේ ඇජෙන්ඩා එක දුවවන්න
    මොනාද අනුර කලේ?
    දැන් අවුරුද්දක් ගිහින්?

    දියන් බලන්න පැහැදිලි උත්තරයක්
    මේකට දෙන්න තියෙන්නේ සරල උත්තරයක්.. අපි, ඒ කියන්නේ මගේ ගෙදර ඇතුලුව මගේ පවුලේ සියලු දෙනාම පට්ට එක්සත් ජාතික පාක්ශිකයෝ.. කොටින්ම මම කෙහෙලියටත් චන්දේ දීල තියෙනවා.. මොකද ඉස්සර පොඩි කාලේ ගෙදරින් යනකොට තාත්ත තමයි කියන්නේ නම්බර්ස් ටික.. අපි ගැහුවා ආවා.. දැන් අපේ පවුලේ 60ක් අතරින් 8ක් විතර ඉන්න ව සජිත්ට චන්දේ දෙන , අපේ තාත්තා ඇතුලුව..උබේ ප්‍රශ්නේට විතරක් නෙමේ ටරම උත්තර දෙනවා අනුරට තව අවුරුදු 4කින්.. දැන් අපි පාරම්පරික දේශපාලනේ නෑ.. රටට හොඳක් වෙන තැන හිටගන්නවා..ගෝටා එනකොට පවුලේ අය දිරිමත් කරේත් අපිම තමා.. එලවනකොටත් අපි ඒකේ හිටියා,.. අනුරටත් එසේමය...
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    උබගෙ අම්ම "හුත්ති" උනාට මගෙ අම්ම එහෙම නැ. ඒක හින්දා උබ හුත්තිගෙ පුතෙක් උනාට මම එහෙම නැ 🤪🤪

    උසාවියෙ කිවුවනන් නඩු අහල දඩුවම් කරයි අපිට මොකෝ

    එදාවෙල කන්න නැති හිගන ඩෝබියා ෆෝම් උනා නේද 🤪🤪
    මයිනගෙ කාලෙ වාසි ගත්ත උන් විතරය් තාම මයිනට කඩේ යන්නෙ. උබත් ඒ වගේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ජීවත් වෙච්ච හුත්තිගෙ පුතෙක්. දැන් කන්න නැතුව කෙදිරි ගානව හුත්තිගෙ පුතා