🔴ඇල්ල දුම්රිය ස්ථානයේ පිරිමි වැසිකිළිය ලොව කළඹයි...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    432462125_805093124990107_2092329488628970713_n.jpg



    එකම විසඳුම.. 👇 👇 👇

    432090619_984539779708918_5094774423881652908_n.jpg
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    උබලට සිංහලවත් හෝ English දෙකෙන් එකක්වත් තේරෙන්නේ නැද්ද ?? ඔකේ ජලය නැත කියල තියනව මිසක් පාවිච්චි කරන්න එපා කියල නෑනේ බන්. :ROFLMAO:
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,752
    31,111
    113
    අපායෙ දොරකඩ
    හුජ්ජ කරන්න විතරක් හදපු එකක්ද කොහෙදො. :unsure: රෙන්ඩ, අත හෝදන්ඩ ගැහැනු එකට යන්න ඕනෙ ඇති මයෙ හිතේ. :rolleyes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    හා කමක් නෑ කියලා රීලා ඒවී. උන් කලබල වෙන්නෙ ටොයිලට් පේපර් නැති උනොත්
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    locals lata wada foreigners lata priority dena ekata nan niithi genna oona
    monawa unath lankawe bahutharaya jiiwath wena culture ekata comply wenna oona karana dewal
    Aththa.. habai ape unta piliwelakata thanak tiyaganna danne nane.. Dora langa indan renawa.. paththa palathe yanna baa eetapasse.. Flush karanna danne.. betta atha arala ohe yanawa.. :lol::lol:
     
    • Haha
    • Like
    Reactions: DXB2021 and rasikac

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,797
    1,309
    113
    Mars
    ehema ewwa lankawe hadanna oona na , specially public places wala,
    mokada lankawe culture eke minissu puka hoodanawa
    they have to respect that

    Railway eke suddanta wenama toilets thiyenava ban. Ape aya thanakata gihin wade karala kalane enne.
    Airport eketh oya dry toilet damma, dan wenas karalada danne ne.
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    දැන් එකෙක්ටවත් කකුල් හෝදන්න වෙන්නේ නෑ