ඉන්දියාවේ දිල්ලි නගරයෙන් ප්‍රථම මන්කි ෆොක්ස් රෝගියා වාර්තා වී තිබෙනවා.
ඉන්දියාවේ දිල්ලි නගරයෙන් මන්කි ෆොක්ස් රෝගියෙකු වාර්තා වු ප්‍රථම අවස්ථාව මෙය වන අතර ඉන්දියාවෙන් වාර්තා වු හතරවෙනියා මෙම පුද්ගලයායි. මින් පෙර වාර්තා වූ තුන් දෙනාම කේරල ප්‍රාන්තයෙනුයි වාර්තා වුණේ. කෙසේ වෙතත් මෙම පුද්ගලයා කිසිඳු විදේශගමනක මීට පෙර යෙදී නොමැත්තෙක් බව ද තහවරු වී තිබෙනවා. 31 හැවිරිදි මෙම පුද්ගලයා හිමාචන් ප්‍රදේශයේ සාදයකට සහභාගී වී ඇති බවත් ඉන් අනතුරුව රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවත් විදෙස් පුවත් වාර්තා කරනවා.