🔴ඉන්දියාවේ MONKYPOX දැන් හතරදෙනයි..☹️

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඉන්දියාවේ දිල්ලි නගරයෙන් ප්‍රථම මන්කි ෆොක්ස් රෝගියා වාර්තා වී තිබෙනවා.

    ඉන්දියාවේ දිල්ලි නගරයෙන් මන්කි ෆොක්ස් රෝගියෙකු වාර්තා වු ප්‍රථම අවස්ථාව මෙය වන අතර ඉන්දියාවෙන් වාර්තා වු හතරවෙනියා මෙම පුද්ගලයායි. මින් පෙර වාර්තා වූ තුන් දෙනාම කේරල ප්‍රාන්තයෙනුයි වාර්තා වුණේ. කෙසේ වෙතත් මෙම පුද්ගලයා කිසිඳු විදේශගමනක මීට පෙර යෙදී නොමැත්තෙක් බව ද තහවරු වී තිබෙනවා. 31 හැවිරිදි මෙම පුද්ගලයා හිමාචන් ප්‍රදේශයේ සාදයකට සහභාගී වී ඇති බවත් ඉන් අනතුරුව රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවත් විදෙස් පුවත් වාර්තා කරනවා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama

    භය කරන්න පාවිච්චි කලොත් මිසක් වඳුරු වසූරිය ගැන බය වෙන්න දෙයක් නැ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    භය කරන්න පාවිච්චි කලොත් මිසක් වඳුරු වසූරිය ගැන බය වෙන්න දෙයක් නැ.
    ඒ කියන්නේ ඕක කොරෝනා වගේ බෝවෙන්නේ නැද්ද?
     
    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    In order to get an idea about how dangerous it is :(:(:(

    OIP.flLmhmE8HeuBnm-xKmWhIQHaKO
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මිනිස්සු මිනිස්සු අතරෙ පැතිරෙනවද බන් ඕක ?
    වෙනවා. නමුත් කොවිඩ් වගේ⁣ වේගයෙන් පැතිරෙන්නෙ නැ. ස්පර්ශයෙන් පැතිරෙන්නේ. අනික රෝගය ඇගේ තිබ්බත් රෝග ලක්ෂණ නැති කෙනෙක්ගෙන් තව කෙනෙක්ට පැතිරෙන්න ඉඩ ඉතා අඩුයි. ඒ නිසා හරියට පරිස්සම් උනොත් කොවිඩ් තරම්වත් බය වෙන්න දෙයක් නැ.

    බය නොවි හිටහල්ලා. උබලැ අම්මලා⁣ගේ ජනෙරේෂන් වෙනකං ගොඩක් සේෆ්. මේක සැලකිය යුතු තරම් පැතිරෙන්න ගත්තොත් තරුණ අයට වසුරිය එන්නත නැවත දෙන්න ගන්නවා.

    ඒ කියන්නේ ඕක කොරෝනා වගේ බෝවෙන්නේ නැද්ද?
    උඩ කමෙන්ටුව බලන්න.
    ------ Post added on Jul 24, 2022 at 5:58 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626

    Ohoma kivvata oka corona wage mutate wenna gathoth
     
    • Sad
    Reactions: dxx

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    In order to get an idea about how dangerous it is :(:(:(

    OIP.flLmhmE8HeuBnm-xKmWhIQHaKO
    රුප බලලා ලෙඩ වල භයානක කම කියන්න බැ සහෝ. එක අවස්ථාවක තියන ලක්ෂණයක් තමා.දැක්කාම බය වෙනවත් තමා. අප්‍රිකාවේ මේක කාලයක් තිබ්බ එකක්. අනික එහෙත් හරිම දුලබයි. වලක්වගන්න පුලුවන් අවස්ථාව වැඩි⁣යි ⁣මේක.

    Ohoma kivvata oka corona wage mutate wenna gathoth
    මියුටේට් උනා කියලා වෙන්න පුලුවන් වපසරියක් තියනවා. කොවිඩ් මියුටේට් උනා. නමුත් පාලනය කලානේ. අද කාටවත් ගානක් වත් තියනවාද?

    මම කලිනුත් කිව්වානේ. භය වෙනවානම් බය වෙන්නත් පුලුවන්. භය කරන්න පාවිච්චි කරන්නත් පුලුවන්.

    විශේෂයෙන්ම ලංකාවේ දැන් තියන ආර්ථික දේශපාලන තත්ත්ව එක්ක ආන්ඩුවටත් ඕනා මොනහරි භය කරන්න එකක්.
    ------ Post added on Jul 24, 2022 at 6:02 PM
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    වෙනවා. නමුත් කොවිඩ් වගේ⁣ වේගයෙන් පැතිරෙන්නෙ නැ. ස්පර්ශයෙන් පැතිරෙන්නේ. අනික රෝගය ඇගේ තිබ්බත් රෝග ලක්ෂණ නැති කෙනෙක්ගෙන් තව කෙනෙක්ට පැතිරෙන්න ඉඩ ඉතා අඩුයි. ඒ නිසා හරියට පරිස්සම් උනොත් කොවිඩ් තරම්වත් බය වෙන්න දෙයක් නැ.

    බය නොවි හිටහල්ලා. උබලැ අම්මලා⁣ගේ ජනෙරේෂන් වෙනකං ගොඩක් සේෆ්. මේක සැලකිය යුතු තරම් පැතිරෙන්න ගත්තොත් තරුණ අයට වසුරිය එන්නත නැවත දෙන්න ගන්නවා.

    උඩ කමෙන්ටුව බලන්න.
    ------ Post added on Jul 24, 2022 at 5:58 PM
    apita wasuri vaccin eka gahala nadda?
     
    • Like
    Reactions: zid2021

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    රුප බලලා ලෙඩ වල භයානක කම කියන්න බැ සහෝ. එක අවස්ථාවක තියන ලක්ෂණයක් තමා.දැක්කාම බය වෙනවත් තමා. අප්‍රිකාවේ මේක කාලයක් තිබ්බ එකක්. අනික එහෙත් හරිම දුලබයි. වලක්වගන්න පුලුවන් අවස්ථාව වැඩි⁣යි ⁣මේක.

    මියුටේට් උනා කියලා වෙන්න පුලුවන් වපසරියක් තියනවා. කොවිඩ් මියුටේට් උනා. නමුත් පාලනය කලානේ. අද කාටවත් ගානක් වත් තියනවාද?

    මම කලිනුත් කිව්වානේ. භය වෙනවානම් බය වෙන්නත් පුලුවන්. භය කරන්න පාවිච්චි කරන්නත් පුලුවන්.

    විශේෂයෙන්ම ලංකාවේ දැන් තියන ආර්ථික දේශපාලන තත්ත්ව එක්ක ආන්ඩුවටත් ඕනා මොනහරි භය කරන්න එකක්.
    ------ Post added on Jul 24, 2022 at 6:02 PM
    E unata ban corona hinda kapu topiya.tama fuel ne.