🔴ඉන්දියාවේ MONKYPOX දැන් හතරදෙනයි..☹️

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අපිට නම් බය වෙන්න දෙයක් නෑ පිටියේ අප්පු ඉන්නකම් 😂 😂
    උනක් බස්සගන්න බැරි mbbs බේසිකයෝ වගේද අපේ හෙලයන්ගේ වැඩ:ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    අරගලේ පැත්තෙන් එකෙක් මතුකරන්න බැරි නෑ .
    GMOA ekath eka paratama corona eliyata enawa kiyanne oka wenna puluwan, anika un kiwa thiyana vaccines tika sathiyakin withara expire wenawa kiyala, pahuwada WHO kiyanawalu ehema naha auruddak deerga karanna puluwan kiyala, yako sathiyakin expire wenawa keewa ewa ehema kranne kohomada WHO eka?
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Genu scars walata attarct wenawalu
    E unata ban meke gedi dala tiyena vidihata scars awoth apooo epaa wenawa.

    Gaanu kata wate thiyena upan lapanwalatath attractive ban. Un hithanne pirimingeth kata depaththe birth marks tiyenam un hena horny kiyala
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,362
    67,711

    Genu pirmita wada wal ban.fuel polime innakotath terenawa
     
    • Wow
    Reactions: Sandy_Fdo

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    apita wasuri vaccin eka gahala nadda?
    දැන් ගහන්නේ නැ. ගහලා වැඩක් නැති නිසා. ජනයා අතුරින් තුරන් කරපු නිසා 80දශකයෙන් පසුව විදලා නැ.

    නමුත් ගොඩක් අයගේ දෙමාපියන්ට ගහලා තියනවා. සියලා අච්චිලාට අනිවා ගහලා තියනවා.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    දැන් ගහන්නේ නැ. ගහලා වැඩක් නැති නිසා. ජනයා අතුරින් තුරන් කරපු නිසා 80දශකයෙන් පසුව විදලා නැ.

    නමුත් ගොඩක් අයගේ දෙමාපියන්ට ගහලා තියනවා. සියලා අච්චිලාට අනිවා ගහලා තියනවා.
    Ara loku patch ekak tiyenne wasuriya da ethakota
    Apoo atha katha wenawane ban.
    🙁😑
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,362
    67,711
    113
    Ne ne ape ammage athe loku patch dekak thiyenawa ban. Ekak udama dewani eka madata wenna

    No illagaththe nadda?
    ------ Post added on Jul 24, 2022 at 6:30 PM
    Be ban.ayya karaya lagamai.ekitath karaganna deyak ne.hodatama dunna eye eka.u nattan car ekata ena level eke hitiye