🔴කලාකරුවන් අනුරව තදින් වැළඳගනී. දීපානී සංවේදීවෙයි . . 🔴

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,326
    24,533
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    NPP කියන්නෙත් සන්දානයක් බන් . එක එක පක්ෂ කණ්ඩායම් එකතුවෙලා හදාගත්ත
    npp සන්දානෙන් පිට උන්ව මන් අදහස් කලේ.
    රනිලට, සජියට හේත්තු වෙලා ඉන්න උන්ව ගන්න එපා කියල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,781
    113
    එකමත් එක රටක
    npp සන්දානෙන් පිට උන්ව මන් අදහස් කලේ.
    රනිලට, සජියට හේත්තු වෙලා ඉන්න උන්ව ගන්න එපා කියල.
    ඒ උබ හිතන විදිය.

    රනිල්ට සජියට හේත්තු වෙලා හිටපු සුළු ජාතික පක්ෂ වල උන් ආවොත් ගන්නේ නැද්ද කියලා පොඩ්ඩක් හිතපන් .
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අම්මට සිරි බටොයියෝ ඇදවල් අස්සෙන් එලියට ඇවිල්ලා. ඉස්සරහට හොද ෆන් එකක් ගමු. :ROFLMAO:
    හොද හොද ෆන් තියෙයි ඉස්සරහට ලපයා ආවොත්.උබලට කලිසම් ගලවලා ඇද අස්සේ රිංගන්න වෙන්නේ🤭.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    හොද හොද ෆන් තියෙයි ඉස්සරහට ලපයා ආවොත්.උබලට කලිසම් ගලවලා ඇද අස්සේ රිංගන්න වෙන්නේ🤭.
    මං උබේ අම්මව සර්පරයිස් කරන්නෙත් එහෙමයි පයියෝ :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,781
    113
    එකමත් එක රටක
    ඩිලාන්ගේ තෙත්වෙයි 🙏.
    අඩෝ නමත් දාන්නම රිදිලා . . ඒ අර අනිත් ත්‍රෙඩ් එකේ නේ උබට රිදිලා අකුරු ලොකු උනේ .
    ඒ ලොකු වෙච්ච පාර දිගටම අකුරු ලොකු වෙන්නම ඌවා වෙලා .

    උබල වගේ කිසි තේරුමක් නැතුව නිකන්ම අකුරු ලොකු වෙලා රිද්දගෙන කෑගහන උන් මේ කාලේ හරිම ආතල් බන් . :lol:

    Angry Corned Beef And Cabbage GIF
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,326
    24,533
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒ උබ හිතන විදිය.

    රනිල්ට සජියට හේත්තු වෙලා හිටපු සුළු ජාතික පක්ෂ වල උන් ආවොත් ගන්නේ නැද්ද කියලා පොඩ්ඩක් හිතපන් .
    උට ආණ්ඩු පිහිටවන්න උන්ව ගන්න වෙනව. නැතුව ඌට ඕක කරන්න බෑ. sarcasm first post
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,003
    113
    අඩෝ නමත් දාන්නම රිදිලා . . ඒ අර අනිත් ත්‍රෙඩ් එකේ නේ උබට රිදිලා අකුරු ලොකු උනේ .
    ඒ ලොකු වෙච්ච පාර දිගටම අකුරු ලොකු වෙන්නම ඌවා වෙලා .

    උබල වගේ කිසි තේරුමක් නැතුව නිකන්ම අකුරු ලොකු වෙලා රිද්දගෙන කෑගහන උන් මේ කාලේ හරිම ආතල් බන් . :lol:

    Angry Corned Beef And Cabbage GIF
    තව ටිකක් අකුරු ලොකුකරා දැන් ඒ අකුරුවලත් ප්‍රමාණය මැන මැන ඉඳපන්. හැබැයි ඒකෙන් උඹ වටපඩයෙක් කියන එක නවත්තන්න බෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,781
    113
    එකමත් එක රටක
    තව ටිකක් අකුරු ලොකුකරා දැන් ඒ අකුරුවලත් ප්‍රමාණය මැන මැන ඉඳපන්. හැබැයි ඒකෙන් උඹ වටපඩයෙක් කියන එක නවත්තන්න බෑ.
    තනි වාක්‍යක් ලියන්න වත් අදහසක් නැති උන් කරන්නේ font එක තියන ලොකුම දාල වචන 4ක් 5ක් එක්ක ගොන් කතාවක් ලියලා දිග රිප්ලයි එකක් එව්වා කියලා හිත හදාගන්න එක . 🤌 :rofl:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මුන් හිතලම චන්ද කඩා ගන්න ට්‍රයි කරනවද කොහෙද
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    Anura 2024...!
    75 Years Same Fucking Shit/Drama Over And Over Again, It's Time To End 75 Years Insane Fucking Cycle.
    Nothing To Loose New, This Time Sure Anura 2024...!
     
    • Like
    Reactions: sherek

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,003
    113
    තනි වාක්‍යක් ලියන්න වත් අදහසක් නැති උන් කරන්නේ font එක තියන ලොකුම දාල වචන 4ක් 5ක් එක්ක ගොන් කතාවක් ලියලා දිග රිප්ලයි එකක් එව්වා කියලා හිත හදාගන්න එක . 🤌 :rofl:
    වටපඩයෙක්ගෙ හෙලුව පෙන්නන්න මාගල් ලියන්න ඕන නෑනෙ.
     
    • Haha
    Reactions: gannicuz

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,032
    549
    113
    Nugegoda
    ඇයි ප්‍රතිපත්ති මාරු කරේ .
    2004 මහින්ද එක්ක රනිල් ට විරුද්ධව
    2010 දී රනිල් එක්ක පොදු අපේක්ෂකයා ගෙන්න මහින්ද විරුද්දව
    2015 යටින් යහපාලනයට මහින්දව එලවන්න
    මහින්ද 2005 බලයට එද්දි තිබුණ ප්‍රථිපත්තියෙමද ඡන්දෙ දින්නට පස්සෙත් හිටියෙ? අනිත් එක එවෙලෙ JVP උන්ටත් ඕනි වුණේ රටේ යුද්ධෙ හරි විසඳුමක් දකින්න. රනිල් එවෙලෙ හිටියෙ රටෙන් කොටසක් ප්‍රභාකරන්ට දෙන ප්‍රතිපත්තියෙ. මිලේනියම් සිටි පාවාදීම එහෙම මතක ඇතිනෙ නෙහ්? ඒක නිසා උන් එවෙලෙ මහින්ද බලයට ගේන්න උදව් කරා.
    හරි.
    ඊළඟට මහින්ද මහරජා වුණා. වටේ හිටපු එවුන් කරන ඕනි බලු වැඩක් දැක්කෙ නැති ගාණට රජ පුටුවෙ වාඩිවෙලා හිටිය. ඉතින් ෆොන්සේකා ගේන්නෙ 2010 සහ 2015 මහින්ද එළවන්න මහින්දට විරුද්ධව වැඩ කරා. ඕක බං තමන් ගැන, තමන්ගෙ පුද්ගලික වාසිගැන නොහිතුව සහ රට ගැන හිතුව ඕනි මිනිහෙක් ගන්න තීරණයක්නෙ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,781
    113
    එකමත් එක රටක
    මහින්ද 2005 බලයට එද්දි තිබුණ ප්‍රථිපත්තියෙමද ඡන්දෙ දින්නට පස්සෙත් හිටියෙ? අනිත් එක එවෙලෙ JVP උන්ටත් ඕනි වුණේ රටේ යුද්ධෙ හරි විසඳුමක් දකින්න. රනිල් එවෙලෙ හිටියෙ රටෙන් කොටසක් ප්‍රභාකරන්ට දෙන ප්‍රතිපත්තියෙ. මිලේනියම් සිටි පාවාදීම එහෙම මතක ඇතිනෙ නෙහ්? ඒක නිසා උන් එවෙලෙ මහින්ද බලයට ගේන්න උදව් කරා.
    හරි.
    ඊළඟට මහින්ද මහරජා වුණා. වටේ හිටපු එවුන් කරන ඕනි බලු වැඩක් දැක්කෙ නැති ගාණට රජ පුටුවෙ වාඩිවෙලා හිටිය. ඉතින් ෆොන්සේකා ගේන්නෙ 2010 සහ 2015 මහින්ද එළවන්න මහින්දට විරුද්ධව වැඩ කරා. ඕක බං තමන් ගැන, තමන්ගෙ පුද්ගලික වාසිගැන නොහිතුව සහ රට ගැන හිතුව ඕනි මිනිහෙක් ගන්න තීරණයක්නෙ...
    ඉතින් උන් කරලත් තියෙන්නේ එක එකාගේ ප්‍රතිපත්ති එක්ක ගිහින් තියන එක තමයි බන් .
    නැතුව උන්ගේ ප්‍රතිපත්ති වලට අනිත් ලොකු පක්ෂ කැමති වෙච්ච එකක් නෙවෙයි . :rofl:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    අලුත්ම තරන්ගේ තමයි තමන්ගේ චන්ද වැඩියෙන්ම කඩාගන්න පුළුවන් කවුරුද කියලා බලන එක. එක අතකට දෙන්නගෙම බොස් සමන්යිනේ එක නිසා සතුට වැඩි කමට මුණ ඉඹලා.