npp සන්දානෙන් පිට උන්ව මන් අදහස් කලේ.NPP කියන්නෙත් සන්දානයක් බන් . එක එක පක්ෂ කණ්ඩායම් එකතුවෙලා හදාගත්ත
ඒ උබ හිතන විදිය.npp සන්දානෙන් පිට උන්ව මන් අදහස් කලේ.
රනිලට, සජියට හේත්තු වෙලා ඉන්න උන්ව ගන්න එපා කියල.
හොද හොද ෆන් තියෙයි ඉස්සරහට ලපයා ආවොත්.උබලට කලිසම් ගලවලා ඇද අස්සේ රිංගන්න වෙන්නේඅම්මට සිරි බටොයියෝ ඇදවල් අස්සෙන් එලියට ඇවිල්ලා. ඉස්සරහට හොද ෆන් එකක් ගමු.![]()
මං උබේ අම්මව සර්පරයිස් කරන්නෙත් එහෙමයි පයියෝහොද හොද ෆන් තියෙයි ඉස්සරහට ලපයා ආවොත්.උබලට කලිසම් ගලවලා ඇද අස්සේ රිංගන්න වෙන්නේ.
අඩෝ නමත් දාන්නම රිදිලා . . ඒ අර අනිත් ත්‍රෙඩ් එකේ නේ උබට රිදිලා අකුරු ලොකු උනේ .ඩිලාන්ගේ තෙත්වෙයි.
උට ආණ්ඩු පිහිටවන්න උන්ව ගන්න වෙනව. නැතුව ඌට ඕක කරන්න බෑ. sarcasm first postඒ උබ හිතන විදිය.
රනිල්ට සජියට හේත්තු වෙලා හිටපු සුළු ජාතික පක්ෂ වල උන් ආවොත් ගන්නේ නැද්ද කියලා පොඩ්ඩක් හිතපන් .
තව ටිකක් අකුරු ලොකුකරා දැන් ඒ අකුරුවලත් ප්‍රමාණය මැන මැන ඉඳපන්. හැබැයි ඒකෙන් උඹ වටපඩයෙක් කියන එක නවත්තන්න බෑ.අඩෝ නමත් දාන්නම රිදිලා . . ඒ අර අනිත් ත්‍රෙඩ් එකේ නේ උබට රිදිලා අකුරු ලොකු උනේ .
ඒ ලොකු වෙච්ච පාර දිගටම අකුරු ලොකු වෙන්නම ඌවා වෙලා .
උබල වගේ කිසි තේරුමක් නැතුව නිකන්ම අකුරු ලොකු වෙලා රිද්දගෙන කෑගහන උන් මේ කාලේ හරිම ආතල් බන් .
![]()
තනි වාක්‍යක් ලියන්න වත් අදහසක් නැති උන් කරන්නේ font එක තියන ලොකුම දාල වචන 4ක් 5ක් එක්ක ගොන් කතාවක් ලියලා දිග රිප්ලයි එකක් එව්වා කියලා හිත හදාගන්න එක .තව ටිකක් අකුරු ලොකුකරා දැන් ඒ අකුරුවලත් ප්‍රමාණය මැන මැන ඉඳපන්. හැබැයි ඒකෙන් උඹ වටපඩයෙක් කියන එක නවත්තන්න බෑ.

වටපඩයෙක්ගෙ හෙලුව පෙන්නන්න මාගල් ලියන්න ඕන නෑනෙ.තනි වාක්‍යක් ලියන්න වත් අදහසක් නැති උන් කරන්නේ font එක තියන ලොකුම දාල වචන 4ක් 5ක් එක්ක ගොන් කතාවක් ලියලා දිග රිප්ලයි එකක් එව්වා කියලා හිත හදාගන්න එක .![]()
![]()
මහින්ද 2005 බලයට එද්දි තිබුණ ප්‍රථිපත්තියෙමද ඡන්දෙ දින්නට පස්සෙත් හිටියෙ? අනිත් එක එවෙලෙ JVP උන්ටත් ඕනි වුණේ රටේ යුද්ධෙ හරි විසඳුමක් දකින්න. රනිල් එවෙලෙ හිටියෙ රටෙන් කොටසක් ප්‍රභාකරන්ට දෙන ප්‍රතිපත්තියෙ. මිලේනියම් සිටි පාවාදීම එහෙම මතක ඇතිනෙ නෙහ්? ඒක නිසා උන් එවෙලෙ මහින්ද බලයට ගේන්න උදව් කරා.ඇයි ප්‍රතිපත්ති මාරු කරේ .
2004 මහින්ද එක්ක රනිල් ට විරුද්ධව
2010 දී රනිල් එක්ක පොදු අපේක්ෂකයා ගෙන්න මහින්ද විරුද්දව
2015 යටින් යහපාලනයට මහින්දව එලවන්න
ඉතින් උන් කරලත් තියෙන්නේ එක එකාගේ ප්‍රතිපත්ති එක්ක ගිහින් තියන එක තමයි බන් .මහින්ද 2005 බලයට එද්දි තිබුණ ප්‍රථිපත්තියෙමද ඡන්දෙ දින්නට පස්සෙත් හිටියෙ? අනිත් එක එවෙලෙ JVP උන්ටත් ඕනි වුණේ රටේ යුද්ධෙ හරි විසඳුමක් දකින්න. රනිල් එවෙලෙ හිටියෙ රටෙන් කොටසක් ප්‍රභාකරන්ට දෙන ප්‍රතිපත්තියෙ. මිලේනියම් සිටි පාවාදීම එහෙම මතක ඇතිනෙ නෙහ්? ඒක නිසා උන් එවෙලෙ මහින්ද බලයට ගේන්න උදව් කරා.
හරි.
ඊළඟට මහින්ද මහරජා වුණා. වටේ හිටපු එවුන් කරන ඕනි බලු වැඩක් දැක්කෙ නැති ගාණට රජ පුටුවෙ වාඩිවෙලා හිටිය. ඉතින් ෆොන්සේකා ගේන්නෙ 2010 සහ 2015 මහින්ද එළවන්න මහින්දට විරුද්ධව වැඩ කරා. ඕක බං තමන් ගැන, තමන්ගෙ පුද්ගලික වාසිගැන නොහිතුව සහ රට ගැන හිතුව ඕනි මිනිහෙක් ගන්න තීරණයක්නෙ...

දැන් සමාජවාදී නෑ නේ අනුරලමොන ජෙප්පද බං පක්ෂ මාරු කරේ? විමල් වීරවංශයද?