මම නම් කියන්නේ අනුර කුමාර දිසානායක ට තිබුණා මේ වැස්සට කලින් අහසට ඉටි කොළ අලවන්න එහෙනං මෙහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වැරදි මේකට