🔴 කොලබ දිස්ත්‍රික් ගුපියන් වාර්තා කරන්න !!

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,901
    17,137
    113
    Kottawa
    වැල්ලම්පිටිය මේන් රෝඩ් එක ගාවට්ස් තිබ්බ උදේ.. තාම පොඩ්ඩ පොඩ්ඩ තමයි වගේ වැඩි වෙන්නෙ.. හංවැල්ල යට වෙලා 30hrs වලිං පස්සෙලු හරියටම බලාගන්න පුලුවන් සාමාන්‍යයෙන්
    Ela alert eke idapan shanika maru wenna balagen
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Ela alert eke idapan shanika maru wenna balagen
    අපි උදව් කරන්න ගියේ බං.. දැනුයි මේ කෑම ටිකක් කන්න ගෙදර ආවෙ.. දැං තමයි මිනිස්සු ටික ටික සංවිධානය වෙලා එන්නේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,008
    113
    අපි උදව් කරන්න ගියේ බං.. දැනුයි මේ කෑම ටිකක් කන්න ගෙදර ආවෙ.. දැං තමයි මිනිස්සු ටික ටික සංවිධානය වෙලා එන්නේ
    Mehen එකතු වෙනවා ඔක්කොම අයිටම්,
    වතුර බෝතල් නෑ දැන් ගන්න 🥹
     
    • Love
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Mehen එකතු වෙනවා ඔක්කොම අයිටම්,
    වතුර බෝතල් නෑ දැන් ගන්න 🥹

    දැං නං බෝට්ටු තමයි බං ඕනා.. සමහර ගඟ අයිනට වෙන්න තැන් වල වතුර පාර සැරයි යන්නත් අමාරුයි..
     
    • Sad
    Reactions: Max_r

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    දැං නං බෝට්ටු තමයි බං ඕනා.. සමහර ගඟ අයිනට වෙන්න තැන් වල වතුර පාර සැරයි යන්නත් අමාරුයි..
    උඹට මං එකක් කියන්නං අංකල්.. උබ මගේ පවුලේ ඕන පිංතූරයක් මේකෙ දාහං... හැබැයි උඹට මං රිටන් එක දෙන්නෙ හොඳම එකෙං
    😁
    රිස්ක් එක ගන්න කැමතිද ? ඔයා ගේම නං ගේම.. මුහුනෙන් මිනිස්සු මනින්න යන්න එපා හොඳේ
    😂
    ඔයාට කෙලවෙන දවසට කිරියටත් කේස් එකක් වැටෙයි.. බට් කරන්න දෙයක් නෑ ඉතිං.. මොකද කියන්නෙ ගේම ඉල්ලනවද ?
    කෝ මුහුද දිහා බලං ඉන්න චන්ඩි.


    කිරියට කලින් රටේ මිනිස්සුන්ට උන දේ බලපන්. අඩු කුලේ පරයා.


    කෝ පොන්නයෝ තොගේ ගේම ?


    ඇත්ත නමෙන් වර , මම කලින් දාපු පින්තුර එක්කම.


    තොපේ ගෙදෙට්ට ඇවිත් මිනිස්සු ගූ ගහලා යන්නේ.
    දැන් වර.


    ඔය කියන රික්ස් එක ගත්තා.


    අනික තොගේ පින්තුර මම එකේ දාලා දැන් මාස ගානක්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,137
    113
    දෙහිවල
    Water levels at Kelani River- Nagalagam Street are still rising, and Colombo is not past the danger yet.
    Even though the sky is clear now, Colombo’s peak flood level is expected tomorrow morning (1 Dec)
    Water is likely to stay high for at least 1 or 2 days
    If you’re in flood-prone areas around Kelaniya River, stay alert and be prepared to move to safer ground
     
    • Like
    Reactions: greenthunder

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,137
    113
    දෙහිවල
    ලුණුවිල සහ වෙන්නප්පුව අතර ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් අනතුරට
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,137
    113
    දෙහිවල
    📍 Nagalagam Street Flood Update (6.00 AM, 1st)

    ⭕ Current Water Level: 8.4 ft 🔺

    ⭕ Colombo flood levels are now nearly a foot higher than in 2016 and are expected to flatten out in the next couple of hours.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,137
    113
    දෙහිවල

    මහනුවර සහ නුවරඑළිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි​


    ගැඹුරු පීඩන අවපාතය, කන්කසන්තුරය සිට කි.මී. 300ක් ඊසාන දෙසින්, අක්ෂාංශ 12.3°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇත.

    මෙම පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට, උතුරු දෙසට ගමන් කරමින් තවදුරටත් දුර්වල වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    උතුරු, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

    ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,137
    113
    Kottawa

    මහනුවර සහ නුවරඑළිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි​


    ගැඹුරු පීඩන අවපාතය, කන්කසන්තුරය සිට කි.මී. 300ක් ඊසාන දෙසින්, අක්ෂාංශ 12.3°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇත.

    මෙම පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට, උතුරු දෙසට ගමන් කරමින් තවදුරටත් දුර්වල වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    උතුරු, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

    ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
    hapo
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,137
    113
    දෙහිවල

    කැලණි ගඟේ ජල මට්ටම ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරිමක්​


    කැලණි ගඟේ ජල මට්ටම සමබන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ අධ්‍යක්ෂ එල්.එස් සූරියබන්ඩාර මහතා විසින් පැහැදිලි කිරිමක් සිදුකළේය.

    ඔහු සඳහන් කළේ මේ වනවිට කැලණි ගඟේ, හංවැල්ල ජල මාපකයේ ජල මට්ටම සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බවය.

    හංවැල්ල ජල මාපක අද පස්වරු 2.00 වන විට 8.94ක ජල මට්ටමක් සටහන්ව තිබූ අතර එය පස්වරු 3.00 වන විට 8.86ක් ලෙස සටහන්ව තිබුණි.

    නාගලගම්වීදිය ජල මාපකයේ ජල මට්ටම පස්වරු 2.00ට සටහන්ව තිබුණේ 8.45ක් ලෙස වන අතර එය පස්වරු 3.00 වනවිට 8.40ක් ලෙස සටහන්ව තිබුණි.

    කැලණි ගඟේ ජල මට්ටම සමබන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ අධ්‍යක්ෂ එල්.එස් සූරියබන්ඩාර මහතා,

    "මේ වනවිට කැලණි ගඟේ ජල මට්ටම ගතහොත් හංවැල්ලන් ජල මට්ටම සැලකිය යුතු ප්‍රමාණයකින් පහත බැස තිබෙනවා. විශේෂයෙන්ම අධි ගංවතුර තත්ත්වයටත් වඩා අඩු මට්ටම දක්වා ගංවතුර මට්ටම පහත බැස තිබෙනවා. ඒ වගේම නාගලගම්වීදිය ජල මට්ටමත් මේ වනවිට බැස යාමට පටන් අරගෙන තිබෙනවා. එය ඉතාම සෙමෙන් බැස යන්නේ. ඒ නිසා මෙය බැස ගිය ගංවතුරක් ලෙස සලකන්න එපා. විශේෂයෙන්ම බැස යමින් පවතින ගංවතුරක්. මේ අවස්ථාව වනවිට එම ගංවතුර ක්‍රමයෙන් අඩු වුණත් ඉතාමත් අනතුරුදායක මට්ටමක තමයි තවම පවතින්නේ. මේ තත්ත්වය මත තවදුරටත් අපි ආරක්ෂා සහිතව හිටියොත් අනතුරක් සිදු නොවී අවසන් දින කිහිපය කලමනාකරණය කර ගැනීමට හැකි වේවි. විශේෂයෙන්ම ඇති අනතුර පහව ගිහින් නෑ. ඒවා බලන්න ගිහින් හෝ එවැනි කාර්යන් සඳහා යෑම ඉතාම අනතුරදායක වෙන්න පුළුවන්. ඒ වගේම ගංවතුර ඉහළ ප්‍රදේශවලින් කොළඹ සහ පහත්බිම්වලට ඇතුළුවීම තවමත් නතර වී නැහැ. නමුත් ක්‍රමයෙන් අඩුවෙමින් යයි. විශේෂයෙන්ම කඩුවෙල ප්‍රදේශය සහ ඒ ආසන්න ප්‍රදේශ තවමත් ගංවතුරෙන් යටවෙමින් තිබෙන්නේ. ඒ නිසා මේ තත්ත්වය තවදුරටත් පවතිවී, තව ටික වෙලාවක් හෝ තව දිනයක්. එම නිසා මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න."

    https://sinhala.adaderana.lk/news/2...oN0nI8UTTnQS3JvIqv_aem_CLnqv6K0FK-k8CFH7PsgZg
     
    • Like
    Reactions: batwise