🔴 කොලබ දිස්ත්‍රික් ගුපියන් වාර්තා කරන්න !!

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    Mapitigama balapan
    mapitigama balala wedak na neda? seethawaka athu gaga ekathu wenne Glencourse (awisswella). mapitigama pahu wela. (mapitigama gauge location eka hoya ganna ba) mapitigama 8.5m ne. Glencourse dan 19.8m downtrend. seethawaka gagen kisima risk ekak na. Holombuwa gates wahala thiyenne. ethakota ehen wathura enneth na ethakota glencourse point eka neda critical point eka. eka downtrend kiyanne dan lokuma wathura para glencourse pahu karala iwarai. hanwella flatten curve kiyanne hanwellath pahu karala iwarai.

    mama nam dan mage ge downstairs adi 3k yata wela nath nam dan kohewath yanne na.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298

    නාගලගම් විදිය තවම උඩට යනවා නේද? ඉවරයි නම් එහෙම වෙයිද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    කොටිකාවත්ත , වැල්ලම්පිටිය කේස්..

    බ්‍රෝස්.. කොළඹට හෙට උදේ වෙද්දි තත්වෙ දරුණුයි..
    ------ Post added on Nov 30, 2025 at 1:53 AM
    උඹ කොහෙද ඉන්නේ? තත්වේ මොකෝ?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    උඹ කොහෙද ඉන්නේ? තත්වේ මොකෝ?
    මම මරදානෙ..
    කොලොන්නාව, වැල්ලම්පිටිය, කොටිකාවත්ත පෑලියගොඩ පහත්බිම් ටික තමයි අවධානම් කලාප... මිනිස්සු යන්න කිව්වට යන්නෙ නෑ බං සමහර උන් තාමත් ඉන්නව....
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    මම මරදානෙ..
    කොලොන්නාව, වැල්ලම්පිටිය, කොටිකාවත්ත පහත්බිම් ටික තමයි අවධානම් කලාප... මිනිස්සු යන්න කිව්වට යන්නෙ නෑ බං සමහර උන් තාමත් ඉන්නව....
    කොළොන්නාවේ CPSTL පැත්තේ තත්වේ මොකෝ?
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    මම මරදානෙ..
    කොලොන්නාව, වැල්ලම්පිටිය, කොටිකාවත්ත පහත්බිම් ටික තමයි අවධානම් කලාප... මිනිස්සු යන්න කිව්වට යන්නෙ නෑ බං සමහර උන් තාමත් ඉන්නව....
    Kotikawatta chater kuddo neda inne un pani kiyala minissu yanne netiwa ati
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    කොළොන්නාවේ CPSTL පැත්තේ තත්වේ මොකෝ?
    තාම නං ඒ පැත්තට අවුලක් නෑ වගේ.. වැල්ලම්පිටිය පැත්තෙන් පොඩ්ඩ පොඩ්ඩ වැඩි වේගෙන එන්නෙ තාම

    Kotikawatta chater kuddo neda inne un pani kiyala minissu yanne netiwa ati

    ගොඩක් උන් උඩ තට්ටු වලට වෙලා ඉන්නව බං ඔක්කොම හරි කියල
    ------ Post added on Nov 30, 2025 at 2:04 AM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,146
    113
    දෙහිවල
    කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාම සිදුවීම හේතුවෙන් අඹතලේ ගංවතුර පාලන වේල්ලේ පිටාර ගැලීමක් සිදුවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

    අද (30) පෙ.ව. 03.15ට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වැඩ බලන ඉංජිනේරු ඒ. එච් තුෂාරීගේ අත්සනින් එම නිවේදනය නිකුත් කර ඇත.

    එම නිවේනදයේ දැක්වෙන්නේ, අඹතලේ ගංවතුර පාලන වේල්ලේ සහ මාළඹේ - කඩුවෙල ප්‍රධාන මාර්ගය අතර සහ ඉන් ඉහළ පිහිටි පහත්බිම්වල වෙසෙන මහජනතාව කඩිනමින් දැනුවත් කිරීම් සිදුකර, සුදුසු ආරක්ෂිත පියවරවල් ගන්නා ලෙසට ඉල්ලා සිටින බවය.

    කැළණි ගග Updade..
    3.05 am හංවැල්ල ජල මාපකය ගගේ ජල මට්ටම කුඩා අඩුවීමකින් ආරම්භ කර ඇත.නමුත් තව දුරටත් කඩුවෙල ආශ්‍රිත ප්‍රදේශවල ජල මට්ටම ඉහල යා හැක
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,493
    3,537
    113
    කොලොම්පුරේ
    Screenshot-2025-11-30-101252.png
    Screenshot-2025-11-30-101311.png

    Colombo walata ada thama risk eka wadiyenma tiyenne
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,905
    17,139
    113
    Kottawa
    මම මරදානෙ..
    කොලොන්නාව, වැල්ලම්පිටිය, කොටිකාවත්ත පෑලියගොඩ පහත්බිම් ටික තමයි අවධානම් කලාප... මිනිස්සු යන්න කිව්වට යන්නෙ නෑ බං සමහර උන් තාමත් ඉන්නව....

    dan kohomada? levels rise wela neda?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද වලකඩයාව ප්‍රදේශයෙන් ගමනාගමනය සදහා මේ වන විට එක මංතීරුවක් විවෘතව කර ඇත.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    dan kohomada? levels rise wela neda?
    වැල්ලම්පිටිය මේන් රෝඩ් එක ගාවට්ස් තිබ්බ උදේ.. තාම පොඩ්ඩ පොඩ්ඩ තමයි වගේ වැඩි වෙන්නෙ.. හංවැල්ල යට වෙලා 30hrs වලිං පස්සෙලු හරියටම බලාගන්න පුලුවන් සාමාන්‍යයෙන්