🔴මිනිස්සු කසාද බඳින්න නැත්තේ වාහනයයි ගේයි නැති නිසා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113

    ඇත්ත තමයි බන්, අද කාලේ උඹට වාහනයක් නෑ කියන්නෙ නිකමෙක් කියලා තමා සලකන්නෙ. අනික ගෙයක් කොහොමත් තියෙන්නෙ එපැයි. පුලුවන් කාලේ නොහදා ආයි කවද හදන්නද
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,469
    8,632
    113
    Galaha
    ඇත්ත තමයි බන්, අද කාලේ උඹට වාහනයක් නෑ කියන්නෙ නිකමෙක් කියලා තමා සලකන්නෙ. අනික ගෙයක් කොහොමත් තියෙන්නෙ එපැයි. පුලුවන් කාලේ නොහදා ආයි කවද හදන්නද
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: tharakaf

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    යන්නත් ඒ දෙක හොයන කසාද බැදලා උදේ බලද්දි ඒ දෙකම වතුරේ ගිහිං ගෑනි විතරක් ඉතුරු උනාම

    No Way What GIF by Laff
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    ඔහේ තමන්ට කන්ඩ බොන්ඩ ඉන්ඩ හිටින්ඩ තැනකුත් නැතුව කසාද බැදල ලමයි 3-4 හදල පවුලටම රජයෙන් කන්ඩ බොන්ඩ ගෙවල් හදල දෙන්ඩ ඕනෙ කියල බලාපොරොත්තු වෙන උන්ට වඩා නම් ඔහොම හිතල හරි කසාද නොබැද ජීවත් වෙන උන් දාහෙන් සම්පතක්.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,400
    6,537
    113
    NPP ආණ්ඩුව බැලුවේ ඔය අවශ්‍යතා 2026 දී මිනිස්සුන්ට ලගා කරලා දෙන්න. උන විපත හින්දා මිනිස්සුන්ට තව කාලයක් ඉවසන්න වෙනවා.
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,160
    866
    113
    ගෙයක් සහා වහායනයක් තිබිලිත් ආදරෙ කරන කෙනා රැවැට්ටුවොත් ඒ අනික් පාර්ශවය කොච්චර අසරණ වෙනවද විශේශයෙන් පිරිමි අය පිරිමි අය ගාවනෙ ගෙයක් වහානයක් තියෙන්නෙ