ow issara 100g den 50-85g. kohen hari gana kapanawapacket eka balapanko ban. issara tibuna gram ganath adu karala. price adu kirillath ekka. tibune 500gms , ne dan tiyenne 385gms. ekarala 30k adu karala. kawi liyana unta owa penne ne

mae ponnayo tho thread keeyak dammada wesige putho?ඩොලර් එක දිගටම අඩුවෙන නිසා වටින බඩු දැන්ම ගන්න එපා කිවූවම හිනා වෙච්ච පොන්නයෝ කෝ දැන් ? @dilann
https://elakiri.com/threads/ඩොලර්-එක-දිහටම-පහලට-වටින-බඩු-දැම්ම-ගන්න-එපා-
.2095575/
mona wesige putek da memae ponnayo tho thread keeyak dammada wesige putho?
ow bn, fridge ekak ganna inne, thama adu wela naDamro එකේනං මොකුත් අඩුවෙච්ච පාටක් නෑ
කතාව ඇත්ත. අපෙත් orange, luxapana, Kelani ඒවා යන්නේ නෑ.Led බල්බ් අඩු වෙලා තියෙනව..
මම දැක්ක පරණ වැඩි ගාණට ගත්ත බඩු වලට සීයට 30 ඩිස්කවුන්ට් දාල තියෙනව... කඩේ එකා නාහෙන් අඬනව ඒ කරලත් විකිණෙන්නෙ නෑ කියල.
හදල විකුණන ඒව නේද... ඒවනං සටහන් කරන වොටේජ් එකට අනුව එළිය අඩුයි මචං...රු 300 ට warranty නැති 15W LED තියනවා. Fibit brand වගේ brands.
කෑලි ගෙනල්ලා කඩේ දි හදල විකුනන්න ඒවා නෙවේ බං. මෙවා sealed pack එන්නේ. කොහෙන් එනවද මන්දා. Chinese වගේ.හදල විකුණන ඒව නේද... ඒවනං සටහන් කරන වොටේජ් එකට අනුව එළිය අඩුයි මචං...
ඒ කොහෙද?Damro adu wela,
25,000 discount denawa
Apoo oya fibit eka nan mala jarawak. Indonesian da bn?කතාව ඇත්ත. අපෙත් orange, luxapana, Kelani ඒවා යන්නේ නෑ.
රු 300 ට warranty නැති 15W LED තියනවා. ඒවා යන්නේ. Fibit brand වගේ brands. රු 300 එකට තව රු 25 ක වගේ discount එකකුත් දෙනව.
දන්නේ නෑ. හදන රටක් ගහලා නෑ.Apoo oya fibit eka nan mala jarawak. Indonesian da bn?
Current kapana kale oya magula witharai bn thibbe emergency led. Ithin ekak gaththa. Masayak giye na kela una. Warranty thibba nisa shop ekata dinna. U 1 week thiyagena idala ekama hadala dunna. (Dealer ta yawwa kiyala thama kiwwe) kohomahari sathi 2kin wage aye kela una. Gihin dunnama aluth ewa awama dennam kiwwa. Adatath na ithin.දන්නේ නෑ. හදන රටක් ගහලා නෑ.
ජරාවක් කීවේ ඇයි? ගොඩක් උන් ගන්නවා නේ.