koheda ban mehema wela thiyenne? siddhartha budu wenakota budda sasanayak thibune na.. ekkko umba buddhist history gana danne na.. nathnam oya oyage point eka oyata hithena facts use karala prove karanan hadanawa..
බුදු හාමුදුරුවො ඇවිල්ලා ඔක්කොම කළා කියල පොත් පත් වලින් ඉගෙන ගත්ත උඹට මතක් කරල දෙන්නම් මචන් බුදුන් වහන්සෙ ඔතෙන්ට එන්න ඉගෙන ගත්ත ෆොලෝව් කරපු තව මිනිස්සු ඉන්නවා. අධිකාරීත්වයෙන් අපිට පවරන බුද්ධ දේව කතා වලින් ඔබ්බට හිතල බලපන්. එතකොට ගෞතම සිද්ධාර්ථ කියන්නෙ දෙයියෙක් නෙමේ ගවේශකයෙක් කියල තේරෙයි. ටෙස්ලා දකුණු ආසියාවෙ ඉපදුනා නම්, අද වෙද්දි ටෙස්ලත් දෙවි කෙනෙක් වගේ කතාවක් තමයි මෙතෙන්ට ගැළපෙන්නෙ මචන්. අච්චර බුදුවරු උන්නාය, මේ තමයි එකම එක වගේ කතා කියපුවාම ඒක සාධු කියල ගෙඩිය පිටින් පිළිගන්නම එපා කියල බුදුන් වහන්සේම කියනවා. ඒ වුණාට උඹ වගේ කාලෙකදි අපි ප්‍රශ්න නොකරම ඔය අතිශයෝක්ති දේව කතා, සම්ප්‍රාදායික කතා ඔක්කොම ගෙඩිය පිටින් ගිලිනවා.
දැන් අති බහුතරයක් ඉස්ලාම් ධර්මයට බනිනවා. ආත්මාර්ථකාමී කියල බනිනවා. හැබැයි එවුන්ම නිකායවල් හදාගෙන තමන්ට පහළ නිකායෙ. මිනිස්සුන්ට පහත් ආසන පනවනවා. ශ්‍රී ලංකාවෙ සුද්දො දාල යද්දි එක සෙට් එකක් අපි තමයි පොරවල් කියල අපිට වෙනම රාජ්‍යයක් ඕන කියල කියන්න ගන්නවා. එහෙම කියල පස්සෙ දෙමළ මිනිස්සු ඒ මිනිස්සුන්ට පාඩුවෙ ජීවහ් වෙන්න කොටසක් දෙන්න කිව්වම උන්ට ත්‍රස්ත්වාදියො කියල මරල දාන්න ඕන කියල හය හතර නොදන්න කිරි දරුවන්ව පවා ............... .
උඹ නිවුටන්ගෙ හරි අයින්ස්ටයින්ගෙ හරි ටෙස්ලගෙ හරි ෆොටෝ එකක් ගහගෙන උදේ හවස වඳිනවද? එහෙනම් ඔව් ගෞතම සිද්ධාර්ථ තමයි හැමදේම කළේ. උඹ හරි
හැබැයි ගෞතම සිද්ධාර්තවත් එහෙම කියල නෑ. පස්සෙ ඒ මනුස්සයව විකුණගෙන කන්න ආව සෙට් එක එහෙම කරල තියෙනවා. එච්චරයි. අද කවුරුහරි කිව්වොත් මම බුද්ධත්වයට පත් වුණා කියල කොහොමද හරියටම ප්රත්යක්ශ කරගන්නෙ? ඒ මනුස්සයව අධ්‍යයනය කරල බලල ඒක සනාථ කරනවා. එදා එහම වුණේ නෑ කියල නම් කියන්න එපා මචන්. එතන ඉඳල හිතපන්.
එතකොට එයා තමයි එකම කියන ලේබල් එක කඩන් වැටෙයි. එතන ඉඳල උඹට නියමිත ගවේශනය කරන්න පාර පෙනෙයි. නැත්තන් අනිත් එවුන් උන්ට විදියට කිව්ව කරුණු අස්සෙ උඹ කැරකි කැරකි ඉඳී.
මගෙ අධ්‍යයනයට අනුව මම කරුණු කියද්දි හිතන්න එපා මචන් මම උඹට විරුද්ධ වෙනවා හරි උඹේ විශ්වාසය පහත් කරනවා කියල හරි. මේ මගෙ පාත් එකේ යද්දි නිරීක්ෂන එක්ක පුප ඉරාගෙන ප්‍රායෝගීකව කිරල මැනල ආව නිගමනයන්. මොකද මට හොරු ආරක්ෂා කරවන්න වුවමනා නෑ. පහලම කෙලමවෙලා ඉන්න එකාට දිවි නහගන්නවත් බැරුව කරුම ලිස්ට් එක ගෙවල ඉවර කරගන්න උත්සාහ ගද්දි ඒකට සපෝට් එකක් දෙන්නයි ඕනෙ. එහෙම උන්ට රෙද්දෙ බන වැඩක් නෑ. ෆේල් එකෙක්ට ඩීන්ස් ලිස්ට් කතා වැඩක් නෑ. ඌට ඕනෙ ජස්ට් පාස් එකක්. ඊට පස්සෙ ඌට කාලෙ එනවා කලරස් පෙන්නන්න. ඒත් උගෙ අර වැකියුම් එක පුරවගන්න, බ්‍රිජ් කරල දෙන්නයි උදව්වක් ඕන වෙන්නෙ.