🔴ශ්‍රී පාදයේ තියෙන්නෙ කාගේ පා සටහන ද?

jusi

Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    සාසනයක වැරදි පෙන්වන්න, විනයක් තියෙන්න ඕනයි කියල කියන්න ආව ගෞතම සිද්ධාර්ථව දෙවියෙක් කරල බුද්ධ දර්ශනය - ඉගැන්වීම් -> බුද්ධාගම කෙරුවා.

    koheda ban mehema wela thiyenne? siddhartha budu wenakota budda sasanayak thibune na.. ekkko umba buddhist history gana danne na.. nathnam oya oyage point eka oyata hithena facts use karala prove karanan hadanawa..
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • koheda ban mehema wela thiyenne? siddhartha budu wenakota budda sasanayak thibune na.. ekkko umba buddhist history gana danne na.. nathnam oya oyage point eka oyata hithena facts use karala prove karanan hadanawa..
    බුදු හාමුදුරුවො ඇවිල්ලා ඔක්කොම කළා කියල පොත් පත් වලින් ඉගෙන ගත්ත උඹට මතක් කරල දෙන්නම් මචන් බුදුන් වහන්සෙ ඔතෙන්ට එන්න ඉගෙන ගත්ත ෆොලෝව් කරපු තව මිනිස්සු ඉන්නවා. අධිකාරීත්වයෙන් අපිට පවරන බුද්ධ දේව කතා වලින් ඔබ්බට හිතල බලපන්. එතකොට ගෞතම සිද්ධාර්ථ කියන්නෙ දෙයියෙක් නෙමේ ගවේශකයෙක් කියල තේරෙයි. ටෙස්ලා දකුණු ආසියාවෙ ඉපදුනා නම්, අද වෙද්දි ටෙස්ලත් දෙවි කෙනෙක් වගේ කතාවක් තමයි මෙතෙන්ට ගැළපෙන්නෙ මචන්. අච්චර බුදුවරු උන්නාය, මේ තමයි එකම එක වගේ කතා කියපුවාම ඒක සාධු කියල ගෙඩිය පිටින් පිළිගන්නම එපා කියල බුදුන් වහන්සේම කියනවා. ඒ වුණාට උඹ වගේ කාලෙකදි අපි ප්‍රශ්න නොකරම ඔය අතිශයෝක්ති දේව කතා, සම්ප්‍රාදායික කතා ඔක්කොම ගෙඩිය පිටින් ගිලිනවා.

    දැන් අති බහුතරයක් ඉස්ලාම් ධර්මයට බනිනවා. ආත්මාර්ථකාමී කියල බනිනවා. හැබැයි එවුන්ම නිකායවල් හදාගෙන තමන්ට පහළ නිකායෙ. මිනිස්සුන්ට පහත් ආසන පනවනවා. ශ්‍රී ලංකාවෙ සුද්දො දාල යද්දි එක සෙට් එකක් අපි තමයි පොරවල් කියල අපිට වෙනම රාජ්‍යයක් ඕන කියල කියන්න ගන්නවා. එහෙම කියල පස්සෙ දෙමළ මිනිස්සු ඒ මිනිස්සුන්ට පාඩුවෙ ජීවහ් වෙන්න කොටසක් දෙන්න කිව්වම උන්ට ත්‍රස්ත්වාදියො කියල මරල දාන්න ඕන කියල හය හතර නොදන්න කිරි දරුවන්ව පවා ............... .

    උඹ නිවුටන්ගෙ හරි අයින්ස්ටයින්ගෙ හරි ටෙස්ලගෙ හරි ෆොටෝ එකක් ගහගෙන උදේ හවස වඳිනවද? එහෙනම් ඔව් ගෞතම සිද්ධාර්ථ තමයි හැමදේම කළේ. උඹ හරි

    හැබැයි ගෞතම සිද්ධාර්තවත් එහෙම කියල නෑ. පස්සෙ ඒ මනුස්සයව විකුණගෙන කන්න ආව සෙට් එක එහෙම කරල තියෙනවා. එච්චරයි. අද කවුරුහරි කිව්වොත් මම බුද්ධත්වයට පත් වුණා කියල කොහොමද හරියටම ප්‍රත්‍යක්ශ කරගන්නෙ? ඒ මනුස්සයව අධ්‍යයනය කරල බලල ඒක සනාථ කරනවා. එදා එහම වුණේ නෑ කියල නම් කියන්න එපා මචන්. එතන ඉඳල හිතපන්.

    එතකොට එයා තමයි එකම කියන ලේබල් එක කඩන් වැටෙයි. එතන ඉඳල උඹට නියමිත ගවේශනය කරන්න පාර පෙනෙයි. නැත්තන් අනිත් එවුන් උන්ට විදියට කිව්ව කරුණු අස්සෙ උඹ කැරකි කැරකි ඉඳී.

    මගෙ අධ්‍යයනයට අනුව මම කරුණු කියද්දි හිතන්න එපා මචන් මම උඹට විරුද්ධ වෙනවා හරි උඹේ විශ්වාසය පහත් කරනවා කියල හරි. මේ මගෙ පාත් එකේ යද්දි නිරීක්ෂන එක්ක පුප ඉරාගෙන ප්‍රායෝගීකව කිරල මැනල ආව නිගමනයන්. මොකද මට හොරු ආරක්ෂා කරවන්න වුවමනා නෑ. පහලම කෙලමවෙලා ඉන්න එකාට දිවි නහගන්නවත් බැරුව කරුම ලිස්ට් එක ගෙවල ඉවර කරගන්න උත්සාහ ගද්දි ඒකට සපෝට් එකක් දෙන්නයි ඕනෙ. එහෙම උන්ට රෙද්දෙ බන වැඩක් නෑ. ෆේල් එකෙක්ට ඩීන්ස් ලිස්ට් කතා වැඩක් නෑ. ඌට ඕනෙ ජස්ට් පාස් එකක්. ඊට පස්සෙ ඌට කාලෙ එනවා කලරස් පෙන්නන්න. ඒත් උගෙ අර වැකියුම් එක පුරවගන්න, බ්‍රිජ් කරල දෙන්නයි උදව්වක් ඕන වෙන්නෙ.
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    480
    476
    63
    ඒක බුද්ධාගමේ අවුලක් නෙවෙයි නෙ. පාලනයේ/ පාලකයින්ගෙ අවුලක් නෙ. බුදුන් කවදාවත් දේශනා කරල නෑනෙ මොනවත් පෙන්නන්න එපයි කියල. අනික කොහෙවත් කියල නෑ ප්‍රාතිහාර්යයක් දැකල පැහැදෙන්න කියල.

    බුදු දහමේ ප්‍රාතිහාර්ය භාවිතා වෙනවා. ඉද්ධි ප්‍රාතිහාර්ය, ආදේශනා ප්‍රාතිහාර්ය, අනුසාසනා ප්‍රාතිහාර්ය. මන් අහලා තියනකොට බුදු හාමුදුරුවෝ ඉද්ධි ප්‍රාතිහාර තුලින් මිනිස්සු මෙල්ල කරන්න එපා කියලා තියනවා. එතකොට අහනවා ඒක ඔබ වහන්සෙටත් අදාලද කියලා. බුදු හාමුදුරුවෝ එතකොට කියනවා රජතුමා තමාගේ අඹ වත්තේ අඹ කඩන්න තහනම් කිව්වම එක රජාටත් තහනම්ද කියලා. බුදු ඉද්ධි ප්‍රාතිහාර්ය කරත් අනිත් අයට කරන්න එපා කිව්වේ ඒවා අවභාවිතා කරලා ප්‍රතිලාභ ගන්න නිසා. ඕකට ලස්සන කතා තියනවා තව. එතකොට ඔයාගේ කතාව වැරදි

    කොහොම උනත් දැන් භාවිතා වෙන්නේ අනුසාසනා ප්‍රාතිහාර්ය. ආගමේ නෙමෙයි අවුල ඒවා තමන්ට ඕන විදියට ඉන්ටප්‍රිට් කරන උන්ගෙයි අවුල. ඔය ගොඩක් දේවල් මිත්‍යා
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,964
    4,393
    113

    මොකද්ද වැරැද්ද
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    බුදු හාමුදුරුවො ඇවිල්ලා ඔක්කොම කළා කියල පොත් පත් වලින් ඉගෙන ගත්ත උඹට මතක් කරල දෙන්නම් මචන් බුදුන් වහන්සෙ ඔතෙන්ට එන්න ඉගෙන ගත්ත ෆොලෝව් කරපු තව මිනිස්සු ඉන්නවා. අධිකාරීත්වයෙන් අපිට පවරන බුද්ධ දේව කතා වලින් ඔබ්බට හිතල බලපන්. එතකොට ගෞතම සිද්ධාර්ථ කියන්නෙ දෙයියෙක් නෙමේ ගවේශකයෙක් කියල තේරෙයි. ටෙස්ලා දකුණු ආසියාවෙ ඉපදුනා නම්, අද වෙද්දි ටෙස්ලත් දෙවි කෙනෙක් වගේ කතාවක් තමයි මෙතෙන්ට ගැළපෙන්නෙ මචන්. අච්චර බුදුවරු උන්නාය, මේ තමයි එකම එක වගේ කතා කියපුවාම ඒක සාධු කියල ගෙඩිය පිටින් පිළිගන්නම එපා කියල බුදුන් වහන්සේම කියනවා. ඒ වුණාට උඹ වගේ කාලෙකදි අපි ප්‍රශ්න නොකරම ඔය අතිශයෝක්ති දේව කතා, සම්ප්‍රාදායික කතා ඔක්කොම ගෙඩිය පිටින් ගිලිනවා.

    දැන් අති බහුතරයක් ඉස්ලාම් ධර්මයට බනිනවා. ආත්මාර්ථකාමී කියල බනිනවා. හැබැයි එවුන්ම නිකායවල් හදාගෙන තමන්ට පහළ නිකායෙ. මිනිස්සුන්ට පහත් ආසන පනවනවා. ශ්‍රී ලංකාවෙ සුද්දො දාල යද්දි එක සෙට් එකක් අපි තමයි පොරවල් කියල අපිට වෙනම රාජ්‍යයක් ඕන කියල කියන්න ගන්නවා. එහෙම කියල පස්සෙ දෙමළ මිනිස්සු ඒ මිනිස්සුන්ට පාඩුවෙ ජීවහ් වෙන්න කොටසක් දෙන්න කිව්වම උන්ට ත්‍රස්ත්වාදියො කියල මරල දාන්න ඕන කියල හය හතර නොදන්න කිරි දරුවන්ව පවා ............... .

    උඹ නිවුටන්ගෙ හරි අයින්ස්ටයින්ගෙ හරි ටෙස්ලගෙ හරි ෆොටෝ එකක් ගහගෙන උදේ හවස වඳිනවද? එහෙනම් ඔව් ගෞතම සිද්ධාර්ථ තමයි හැමදේම කළේ. උඹ හරි

    හැබැයි ගෞතම සිද්ධාර්තවත් එහෙම කියල නෑ. පස්සෙ ඒ මනුස්සයව විකුණගෙන කන්න ආව සෙට් එක එහෙම කරල තියෙනවා. එච්චරයි. අද කවුරුහරි කිව්වොත් මම බුද්ධත්වයට පත් වුණා කියල කොහොමද හරියටම ප්‍රත්‍යක්ශ කරගන්නෙ? ඒ මනුස්සයව අධ්‍යයනය කරල බලල ඒක සනාථ කරනවා. එදා එහම වුණේ නෑ කියල නම් කියන්න එපා මචන්. එතන ඉඳල හිතපන්.

    එතකොට එයා තමයි එකම කියන ලේබල් එක කඩන් වැටෙයි. එතන ඉඳල උඹට නියමිත ගවේශනය කරන්න පාර පෙනෙයි. නැත්තන් අනිත් එවුන් උන්ට විදියට කිව්ව කරුණු අස්සෙ උඹ කැරකි කැරකි ඉඳී.

    මගෙ අධ්‍යයනයට අනුව මම කරුණු කියද්දි හිතන්න එපා මචන් මම උඹට විරුද්ධ වෙනවා හරි උඹේ විශ්වාසය පහත් කරනවා කියල හරි. මේ මගෙ පාත් එකේ යද්දි නිරීක්ෂන එක්ක පුප ඉරාගෙන ප්‍රායෝගීකව කිරල මැනල ආව නිගමනයන්. මොකද මට හොරු ආරක්ෂා කරවන්න වුවමනා නෑ. පහලම කෙලමවෙලා ඉන්න එකාට දිවි නහගන්නවත් බැරුව කරුම ලිස්ට් එක ගෙවල ඉවර කරගන්න උත්සාහ ගද්දි ඒකට සපෝට් එකක් දෙන්නයි ඕනෙ. එහෙම උන්ට රෙද්දෙ බන වැඩක් නෑ. ෆේල් එකෙක්ට ඩීන්ස් ලිස්ට් කතා වැඩක් නෑ. ඌට ඕනෙ ජස්ට් පාස් එකක්. ඊට පස්සෙ ඌට කාලෙ එනවා කලරස් පෙන්නන්න. ඒත් උගෙ අර වැකියුම් එක පුරවගන්න, බ්‍රිජ් කරල දෙන්නයි උදව්වක් ඕන වෙන්නෙ.
    balan yaddi umba buddhist history eka danneth na.. budu hamuduruwo deshana karapu eka danneth na.. global history eka danneth na...umbata man hari kiyala oppu kalath..
    umba me kiwwa dewal waradi.. man kiwwa de hari kiyala thawa kenek ekka kiyana jathiye ekekuth nemei....

    umba dharma karana thanin thanin danagena.. hithen theory mawagena.. kiyagena yanna epa.. oken kisi ekekta wadak na...e hinda aparade mage kale... oya kiyana dewal wala godak adupadu thiyenawa.. ewa monada kiyala hoyala balala.. onnam aye mekta repply ekak danna... mata eken eka pennala denna ba..mokada ewa waradi kiyannath.. umbata binduwe indan dewal pahadili karannna wenawa.. me wele mood ekak na..
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • balan yaddi umba buddhist history eka danneth na.. budu hamuduruwo deshana karapu eka danneth na.. global history eka danneth na...umbata man hari kiyala oppu kalath..
    umba me kiwwa dewal waradi.. man kiwwa de hari kiyala thawa kenek ekka kiyana jathiye ekekuth nemei....

    umba dharma karana thanin thanin danagena.. hithen theory mawagena.. kiyagena yanna epa.. oken kisi ekekta wadak na...e hinda aparade mage kale... oya kiyana dewal wala godak adupadu thiyenawa.. ewa monada kiyala hoyala balala.. onnam aye mekta repply ekak danna... mata eken eka pennala denna ba..mokada ewa waradi kiyannath.. umbata binduwe indan dewal pahadili karannna wenawa.. me wele mood ekak na..
    #01. සිද්ධාර්ථ කුමාරයා ඉපදෙද්දි තාරකා විද්‍යාව බිහිවෙලා ඉවරයි නේද මචන්?
    #02. තාරකා විද්‍යාව මගින් කාල සීමා නිර්ණය කරද්දි මූලික වශයෙන් පුද්ගලයින් වර්ග දෙකකට බෙදනවා නේද මචන්?
    #03. එක කොටසක් ගිහියන් කියලයි අනිත් කොටස පැවිද්දනුත් විදියට නේද මචන් මේ බෙදීම මූලික වශයෙන්ම බෙදෙන්නෙ?
    #04. එතකොට පැවිදි ප්‍රජාව බිහි වෙන්න - බුද්ධෝත්පත්තිය වැදගත් වුණා කියන එක සාම්ප්‍රදායිකව ෆීඩ් කරපු කොටසක්. උඹ පොත් පත් වලින්, වැඩිහිටියන්ගෙන්, කොටින්ම අන්තර්ජාලයෙන් හෙව්වත් ඔව් - උඹට ලැබෙන්නෙ උඹ ඔය විශ්වාස කරන කරුණු තමයි. මොකද ඒක ඒ විදියට විශ්වාස කරවන්න බහුතරයක් සෑහෙන්න මහන්සි ගන්නවා මිනිස්සුන්ට. මොකද ඇත්තටම ඇත්ත කියල මිනිස්සු හිතන්නෙ ප්‍රකාශිත කරුණු විතරයි. වෛකල්පිත දැනුම හොයන උන් අඩුයි. හරියටම ඉතාම විශාල පිරිසක් අද රටක සම්පූර්ණ චිත්‍රයම දකින්න මාධ්‍ය භාවිතා කරනවා වගේ. එතකොට දොරටුපාල ක්‍රියාවලියෙන් පස්සෙ එලියට එන්නෙ ඇත්තමද නැත්තන් අයිතිකාරයින්ට මිනිසුන්ට දෙන්න වුවමනා ඇත්තද කියල බහුතරයට මිස් වෙනවා. අද වෙන දේම එදත් වුණේ. හිස්ට්‍රි ඕල්වේස් රිපීට්ස්. සිද්ධාර්ථ කුමාරයට කෘත්‍රිම පරිසරයක වැඩෙන්න ඇරියා. ඇයි රජකම පිට යයි කියල නේද මචන්? එතකොට උඹට හිතාගන්න පුළුවන්ද බල අධිකාරීත්වය කොයි තරම් ලොකු බලපෑමක් කරනවද කියල සමස්ථ ප්‍රජාවක චින්තනයට.

    #05. බුද්ධ ශාසනය කියන එක හරිම ලස්සන අයිසින් එකක් නේද මචන්? බුදුන් වහන්සේ දේශනා කිරීම් වලදි චෛත්‍යයෝ කියද්දි, ඒක පොදුවේ භාවිතා කරපු වචනයක් මිසක් කෙලින්ම බුද්ධ දර්ශනය සමග සම්බන්ධව කරපු හැඳින්වීමක් නෙමෙයි නේද මචන්?

    උඹ නියම බෞද්ධයෙක් වෙන්න ඇති. කිසිම තරහක් වත් ද්වේශයක්වත් නැහැ. මගෙ ඉල්ලීම - උඹට සමප්‍රාදයෙන් ආව, නැත්තන් විශ්වාස කරන්න බල කර්පු කාරණා වලින් ටිකක් එලියට ඇවිල්ල හිතල බලන්න උත්සාහයක් දරපන්. හිත රිදුනත් අනුන්ට ඕන විදියට ආගමික වෙනවට වඩා ස්වභාව-ධර්මය ගවේශනය කරන එකේ අපූරුව දැනෙයි. මම පොත්වල හියෙන කරුණු කියවල ඒත් එක්ක ඒවගෙන් මිනිස්සුන්ට කියන්න හදල තියෙන කතාවයි - ඇත්ත කතාවයි එක්ක තියෙන පරස්පරය ගළපල බලද්දි දැනගත්ත කරුණු තමයි මචන් කියන්නෙ. උඹට ඔය කියන දේවල් තේරුම් ගන්න නම්, බුද්ධ සම්ප්‍රදායයි, ක්‍රිස්තියානි සම්ප්‍රාදයවලුයි, ඉස්ලාම් සම්ප්‍රාදායවලුයි කියවල බලපන්. හිස්ට්‍රි ඉපීට් වෙන ස්ථාන එක්ක කොහොමද මේ කාරණා ගලාගෙන යන්නෙ කියල සෙට් වෙයි. ජයම වේවා!
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org

    Gemini AI​

    1767106175241.png

    ශ්‍රී පාද ලාංඡනය: ඓතිහාසික සහ ධර්මානුකූල විග්‍රහය​

    ශ්‍රී ලංකාවේ සමනල කන්ද මුදුනේ පිහිටා ඇති පූජනීය වස්තුව බෞද්ධ අපේක්ෂාව සහ විශ්වාසය අනුව ගෞතම බුදුන් වහන්සේගේ වාම ශ්‍රී පාද ලාංඡනයයි.

    1. ඓතිහාසික සහ මූලාශ්‍රගත පදනම​

    මහාවංසය ඇතුළු ලාංකේය වංසකතාවලට අනුව, බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් අටවන වසරේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කළ අවස්ථාවේදී (තෙවන ලංකා ගමනය), සුමන සමන් දිව්‍ය රාජයාගේ ආරාධනය පිළිගෙන සමනල කන්ද මුදුනේ සිය පාද ලාංඡනය පිහිටුවූ බව සඳහන් වේ.

    "යෝ ධම්මං පස්සති සෝ මං පස්සති" (යමෙක් ධර්මය දකීද, ඔහු මා දකී) යන බුදු වදනට අනුව, භෞතික පාද ලාංඡනයට වඩා වැදගත් වන්නේ එමඟින් සිහිපත් කෙරෙන බුදුන් වහන්සේගේ ගුණාංග සහ උන්වහන්සේ දේශනා කළ මඟයි.

    2. භෞතික වස්තුව සහ එහි සංකේතවාදය​

    ශ්‍රී පාද ලාංඡනය සම්බන්ධයෙන් විවිධ දෘෂ්ටිකෝණයන් පවතී:

    • දාර්ශනික විග්‍රහය: බෞද්ධ දර්ශනයට අනුව බුද්ධ පාදය යනු "මඟ පෙන්වීම" සංකේතවත් කරන්නකි. සත්ත්වයා සසර දුකෙන් එතෙර කරවීම සඳහා බුදුන් වහන්සේ ගිය මඟ (ආර්ය අෂ්ටාංගික මාර්ගය) අනුගමනය කිරීමට මෙය අපට සිහිපත් කර දෙයි.
    • සංස්කෘතික විග්‍රහය: මෙය ලාංකේය බෞද්ධයාගේ මෙන්ම විවිධ ආගමිකයන්ගේ (හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි) ගෞරවයට පාත්‍ර වූ ස්ථානයකි. මෙය සහජීවනයේ සහ දැඩි භක්තියේ සංකේතයක් ලෙස සැලකේ.
    • භෞතික/විද්‍යාත්මක විග්‍රහය: වර්තමානයේ අප වන්දනා කරන ගල් පුවරුවෙහි ඇති සලකුණ, ශතවර්ෂ ගණනාවක් පුරා පාරිසරික බලපෑම්වලට සහ ප්‍රතිසංස්කරණවලට ලක්වූවකි. එය සැබෑ මිනිස් පාදයක ස්වරූපයට වඩා විශාලව පෙනෙන්නේ බුද්ධ කායෙහි මහා පුරුෂ ලක්ෂණ සහ බුද්ධ බලය සංකේතවත් කිරීමට අතීතයේ සිටම එය සකස් කර ඇති බැවිනි.

    3. "ආමිස" සහ "ප්‍රතිපත්ති" පූජාව අතර වෙනස​

    ශ්‍රී පාදස්ථානය කරුණා කිරීම හුදු චාරිත්‍රයක් හෝ සංචාරයක් පමණක් නොවිය යුතුය.

    • ආමිස පූජාව: මල්, පහන්, සුවඳ දුම් පූජා කරමින් සහ මහත් වෙහෙසක් දරා කන්ද තරණය කර වන්දනා කිරීම.
    • ප්‍රතිපත්ති පූජාව: කන්ද තරණය කිරීමේදී ඇතිවන කායික පීඩාව දරාගනිමින් (ඉවසීම), අනුන්ට කරදරයක් නොවන සේ හැසිරෙමින් (සීලය), සහ සිත එකඟ කරගනිමින් (සමාධිය) කටයුතු කිරීමයි.

    නිගමනය​

    ශ්‍රී පාද පද්මය යනු බුදුන් වහන්සේගේ සර්ව බලධාරී බලය රඳා පවතින "හාස්කම්" සහිත ස්ථානයකට වඩා, උන්වහන්සේගේ අසිරිමත් ගුණාංග සිහිපත් කිරීමට ඇති පූජනීය සිහිවටනයකි.