වෙලාවට තේ එකට සීනි හැඳි තුනයි දාන්නෙ.
වෙලාවට තේ එකට සීනි හැඳි තුනයි දාන්නෙ.
මදිනෙ බන් ටිපර් එකකින් වගේ බාන්න එපායනෙවෙලාවට තේ එකට සීනි හැඳි තුනයි දාන්නෙ.
මදිනෙ බන් ටිපර් එකකින් වගේ බාන්න එපායනෙ
දැන් කෝපි බොන්න පුලුවන් පොඩි හැන්දෙන් භාගයක් සීනි දාල.
------ Post added on Apr 12, 2023 at 11:50 AM
එල මම ඒක බලන්නන්. වෙලා තියෙන්නෙ අනම් මනන් ජාති ගෙදර තියෙනකොට නිකන් හපන්න හිතෙනවනෙSini nathuwa dates ekka kopi gahanna