තවත් ඉරාන යුද නෞකාවක් කොළඹ වරායේ!
WIO පුවත් සේවයේ සංස්කාරකවරයෙක් වන Siddhant Sibal වාර්තා කරන ආකාරයට ඉරාන යුද නෞකා 3ක් ඉන්දියානු සාගරයේ තිබූ අතර ඉන් එකක් එනම් IRIS Dena අමෙරිකාව විසින් ප්රහාරයට ලක් කර ගිල්වනු ලැබුවා.
තවත් එක් යුද නෞකාවක් කොළඹ වරායට ආරක්ෂාව සඳහා පැමිණ ඇති බවට සඳහන් කරනවා.
https://www.facebook.com/share/p/1CHbVEPCEG/

Last edited: