True උඹ මතුගමද?මේ පාර කලුතර දිස්ත්‍රික්කේ මගෑරිලා යන සීන් එකක් තියෙන්නේ..බදුරලිය අත්වැල්තොට බුලත්සිංහල අගලවත්ත මතුගම තාම පොදේ විතරයි ඊයේ ඉදන්..හුලගත් ලොකුවට නෑ..වෙනදට මුලින්ම එහෙන්නේ සෙට් වෙන්න පටන් ගන්නේ
True උඹ මතුගමද?මේ පාර කලුතර දිස්ත්‍රික්කේ මගෑරිලා යන සීන් එකක් තියෙන්නේ..බදුරලිය අත්වැල්තොට බුලත්සිංහල අගලවත්ත මතුගම තාම පොදේ විතරයි ඊයේ ඉදන්..හුලගත් ලොකුවට නෑ..වෙනදට මුලින්ම එහෙන්නේ සෙට් වෙන්න පටන් ගන්නේ
Thanks මචං විස්තරේට. මේ පාර බුලත්සිංහල / පුවක් සිංහල අහුනෙම නෑ. මෙතන විතරයි නිකන් හරි සදහන් වුනේ.මේ පාර කලුතර දිස්ත්‍රික්කේ මගෑරිලා යන සීන් එකක් තියෙන්නේ..බදුරලිය අත්වැල්තොට බුලත්සිංහල අගලවත්ත මතුගම තාම පොදේ විතරයි ඊයේ ඉදන්..හුලගත් ලොකුවට නෑ..වෙනදට මුලින්ම එහෙන්නේ සෙට් වෙන්න පටන් ගන්නේ
හෙට දවල් වෙනකොට බඩු බනිස්...Thanks මචං විස්තරේට. මේ පාර බුලත්සිංහල / පුවක් සිංහල අහුනෙම නෑ. මෙතන විතරයි නිකන් හරි සදහන් වුනේ.
කතා කරල වැඩක් නෑ. කොළඹ ගොඩක් අය දවස් ගානකට කලින් ඉදන් දන්නෙ. අනුරය මොකුත් දන්නෙ නෑ. හයිවේ ටික ඇරල ඊයෙම ආරක්ශිත පැති වලට යන්න කියන්නෙ නැතුව හයිලක්ස් ගෙන්නන එව්වයි, කුඩු ගිනි තියන ඒවයි, පාර්ලිමේන්තු උන්ට chad ටෝල්ක්ස් දෙන ඒවයි, හදුන්නෙත්තියව හෝදන එව්වයි, නාමලයගේ උපාදියකුයි… ඕව තමා ආණ්ඩුවල දැවෙන ප්‍රශ්න.Kalinma ada dawasa holiday kara nam iwarai. Me government eka fail....
අනිද්දා උදේට තමා නතර වෙන්නේ. ඒත් උතුරට ඉරිදා වෙනකම් වහිනවා.මේක නවතින්නේ නැද්ද හුත්තෝ
Eka atha pita ratawala ohoma naGan watura enna winadiyak tiyala red notice denawa.3 days tibba warning deela lesthi karawanna.
Gan waturna enna winadiyak tiyala notice deela awadanen inna kiyanne mokadda ban.awadanen hitiyama watura nawatinawada.Eka atha pita ratawala ohoma na
