🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

good-man

Well-known member
  • Jan 29, 2015
    2,809
    2,959
    113
    මේ පාර කලුතර දිස්ත්‍රික්කේ මගෑරිලා යන සීන් එකක් තියෙන්නේ..බදුරලිය අත්වැල්තොට බුලත්සිංහල අගලවත්ත මතුගම තාම පොදේ විතරයි ඊයේ ඉදන්..හුලගත් ලොකුවට නෑ..වෙනදට මුලින්ම එහෙන්නේ සෙට් වෙන්න පටන් ගන්නේ
    True උඹ මතුගමද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පුත්තලම හලාවත ඉන්න උන් කෝ.. ඔන්න ඒ දෙකටත් බඩු සෙට් වෙයි කියන්නේ හෙට..

     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    මේ පාර කලුතර දිස්ත්‍රික්කේ මගෑරිලා යන සීන් එකක් තියෙන්නේ..බදුරලිය අත්වැල්තොට බුලත්සිංහල අගලවත්ත මතුගම තාම පොදේ විතරයි ඊයේ ඉදන්..හුලගත් ලොකුවට නෑ..වෙනදට මුලින්ම එහෙන්නේ සෙට් වෙන්න පටන් ගන්නේ
    Thanks මචං විස්තරේට. මේ පාර බුලත්සිංහල / පුවක් සිංහල අහුනෙම නෑ. මෙතන විතරයි නිකන් හරි සදහන් වුනේ.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    "නුවර - මාතලේ පාරේ අකුරණ හරියේ බස් එකක්. මගීන් 50ක් විතර ඉන්නවා කියලයි ආරංචිය. අකුරණ HNB බෑංක් එක ළඟ. හවස හයේ ඉඳන් තාම බස් එකේලු . වයසක අයත් ගොඩක් බස් එකේ ඉන්නවා කියලා කියන්නේ කිසිම කෙනෙක් තාම එයාලව බේරගන්න ඇවිල්ල නෑ . මාතලේ-නුවර බස් එකක්. "

     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Kalinma ada dawasa holiday kara nam iwarai. Me government eka fail....
    කතා කරල වැඩක් නෑ. කොළඹ ගොඩක් අය දවස් ගානකට කලින් ඉදන් දන්නෙ. අනුරය මොකුත් දන්නෙ නෑ. හයිවේ ටික ඇරල ඊයෙම ආරක්ශිත පැති වලට යන්න කියන්නෙ නැතුව හයිලක්ස් ගෙන්නන එව්වයි, කුඩු ගිනි තියන ඒවයි, පාර්ලිමේන්තු උන්ට chad ටෝල්ක්ස් දෙන ඒවයි, හදුන්නෙත්තියව හෝදන එව්වයි, නාමලයගේ උපාදියකුයි… ඕව තමා ආණ්ඩුවල දැවෙන ප්‍රශ්න.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,191
    67,543
    113
    Gan watura enna winadiyak tiyala red notice denawa.3 days tibba warning deela lesthi karawanna.