🔴🔴🔴 Breaking News : බැසිල් දිවයිනෙන් පලා යයි ?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,583
    100,794
    113
    හැම ඡන්දෙකට කලින්ම බැසිල් දැන් ගෙදර යනවා කියන එක අලුත් නිව්ස් එකක් නෙවෙයි.

    දැන් උබ උදේ ඉර පෑව්ව කියල මේකේ නූල් දානවාද නෑනේ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    හැම ඡන්දෙකට කලින්ම බැසිල් දැන් ගෙදර යනවා කියන එක අලුත් නිව්ස් එකක් නෙවෙයි.

    දැන් උබ උදේ ඉර පෑව්ව කියල මේකේ නූල් දානවාද නෑනේ.

    අනුර කිව්වනේ ඵයා ජනාධිපති සහෝදරයා වුනහම හොරා කාපු උන්‍ ලෝකේ මොන රටක හිටියත් ගේනවා කියලා.ඒක නිසා ඕන කෙනෙක්ට රට යන්න කියලත් කිව්වා😹😹

    ජෙප්පොන්‍ටත් ඒ කිව්ව කථා ෂුවර් නෑ වගේ..😹😹😹
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,497
    15,466
    113
    Gampaha
    හැම ඡන්දෙකට කලින්ම බැසිල් දැන් ගෙදර යනවා කියන එක අලුත් නිව්ස් එකක් නෙවෙයි.

    දැන් උබ උදේ ඉර පෑව්ව කියල මේකේ නූල් දානවාද නෑනේ.
    නෑ බන් .. බැසිල් රට පැනලා කියලායි තියෙන්නේ ... :yes: :yes: :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,583
    100,794
    113
    නෑ බන් .. බැසිල් රට පැනලා කියලායි තියෙන්නේ ... :yes: :yes: :yes:
    ඕක හැම පාරකම ඕක කරනවා නේ. පොර බයයි කෙල වෙලා යයි කියල ආයේ ටික දවසකින් එනවා සෙට්ල් උනාම 🤌.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    ඕක හැම පාරකම ඕක කරනවා නේ. පොර බයයි කෙල වෙලා යයි කියල ආයේ ටික දවසකින් එනවා සෙට්ල් උනාම 🤌.
    මොකටද බං ඌ ඔච්චර බය..
    ඒ අතින් නාමලය හොදයි නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,645
    75,692
    113

    හැම ඡන්දෙකට කලින්ම බැසිල් දැන් ගෙදර යනවා කියන එක අලුත් නිව්ස් එකක් නෙවෙයි.

    දැන් උබ උදේ ඉර පෑව්ව කියල මේකේ නූල් දානවාද නෑනේ.
    ඇයි බන් ඌ බය වෙලා තියෙන්නෙ? දැන් ලපායම කිව්ව නේද රටට කෙල උනෙ රනිල් නය ගත්ත නිසා මිසක් ගොටලා මුකුත් කරපු නිසා නෙවී කියලා? ඒ කියන්නෙ උන් හොරකන් කරලා නෑ කියන එකනෙ. 🤭 🤭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,085
    1
    58,413
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකටද බං ඌ ඔච්චර බය..
    ඒ අතින් නාමලය හොදයි නේ
    නාමලය තාම ගෑනිව ඩුබායි යවල නැද්ද! එක අතකට බයවෙන්න දෙයක් නෑ රනිල් අංකල් හමුදාව වටකරගෙන ඉන්න නිසා
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,497
    15,466
    113
    Gampaha
    හොරු අල්ලනවා කියලා එනවනම් හොරු අල්ලපන් පකෝ.දැන් රට පැන්නා වගේ බයිලා ගහන්න ලෑස්ති වෙන්න එපා.
    අල්ලන්න තමයි බලය ඉල්ලන්නේ.. රට පැන්නත් බෙරෙන්න බෑ.. ඉන්ටර්පෝල් අයියලා ඉන්නවා හැමතැනම... :yes:
     
    • Haha
    Reactions: P Gunaratnm

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    රනිල් දිනුවොත් ආයෙ එයි උපදෙස් දෙන්න ඕන නිසා ☝️😀
    රනිල් දින්නේ නැති උනොත් නම් ඕකා ආයි එන්නේ නැතිවෙයි, මල්වානේ ගෙදර නඩුවෙනුත් නිදහස් නේ. :baffled:
     
    • Like
    Reactions: topkollek

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,497
    15,466
    113
    Gampaha
    රනිල් දින්නේ නැති උනොත් නම් ඕකා ආයි එන්නේ නැතිවෙයි, මල්වානේ ගෙදර නඩුවෙනුත් නිදහස් නේ. :baffled:
    ඒ නඩුව ආයි දානවා කියලා අනුර කිව්වා.. අනුරලාගෙන් කිසිම නිදහසක් නෑ බන්.. අපිත් වැරදි කලොත් සුම්මා... :yes:
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    731
    722
    93
    මොළ හතානෝ පොඩි tour එකක් ගිහින් තියෙන්නේ
    ඔය කමයි කලබල වෙන්නේ නැතුව ගෙදර යන්න