හැම ඡන්දෙකට කලින්ම බැසිල් දැන් ගෙදර යනවා කියන එක අලුත් නිව්ස් එකක් නෙවෙයි.
දැන් උබ උදේ ඉර පෑව්ව කියල මේකේ නූල් දානවාද නෑනේ.
නෑ බන් .. බැසිල් රට පැනලා කියලායි තියෙන්නේ ...හැම ඡන්දෙකට කලින්ම බැසිල් දැන් ගෙදර යනවා කියන එක අලුත් නිව්ස් එකක් නෙවෙයි.
දැන් උබ උදේ ඉර පෑව්ව කියල මේකේ නූල් දානවාද නෑනේ.
ඕක හැම පාරකම ඕක කරනවා නේ. පොර බයයි කෙල වෙලා යයි කියල ආයේ ටික දවසකින් එනවා සෙට්ල් උනාමනෑ බන් .. බැසිල් රට පැනලා කියලායි තියෙන්නේ ...![]()
![]()
![]()
මොකටද බං ඌ ඔච්චර බය..ඕක හැම පාරකම ඕක කරනවා නේ. පොර බයයි කෙල වෙලා යයි කියල ආයේ ටික දවසකින් එනවා සෙට්ල් උනාම.
ඒකනේ කාටද බය .. මොකටද බය ?මොකටද බං ඌ ඔච්චර බය..
ඒ අතින් නාමලය හොදයි නේ

ඇයි බන් ඌ බය වෙලා තියෙන්නෙ? දැන් ලපායම කිව්ව නේද රටට කෙල උනෙ රනිල් නය ගත්ත නිසා මිසක් ගොටලා මුකුත් කරපු නිසා නෙවී කියලා? ඒ කියන්නෙ උන් හොරකන් කරලා නෑ කියන එකනෙ.හැම ඡන්දෙකට කලින්ම බැසිල් දැන් ගෙදර යනවා කියන එක අලුත් නිව්ස් එකක් නෙවෙයි.
දැන් උබ උදේ ඉර පෑව්ව කියල මේකේ නූල් දානවාද නෑනේ.
නාමලය තාම ගෑනිව ඩුබායි යවල නැද්ද! එක අතකට බයවෙන්න දෙයක් නෑ රනිල් අංකල් හමුදාව වටකරගෙන ඉන්න නිසාමොකටද බං ඌ ඔච්චර බය..
ඒ අතින් නාමලය හොදයි නේ
අල්ලන්න තමයි බලය ඉල්ලන්නේ.. රට පැන්නත් බෙරෙන්න බෑ.. ඉන්ටර්පෝල් අයියලා ඉන්නවා හැමතැනම...හොරු අල්ලනවා කියලා එනවනම් හොරු අල්ලපන් පකෝ.දැන් රට පැන්නා වගේ බයිලා ගහන්න ලෑස්ති වෙන්න එපා.
රනිල් දින්නේ නැති උනොත් නම් ඕකා ආයි එන්නේ නැතිවෙයි, මල්වානේ ගෙදර නඩුවෙනුත් නිදහස් නේ.රනිල් දිනුවොත් ආයෙ එයි උපදෙස් දෙන්න ඕන නිසා![]()

ඒ නඩුව ආයි දානවා කියලා අනුර කිව්වා.. අනුරලාගෙන් කිසිම නිදහසක් නෑ බන්.. අපිත් වැරදි කලොත් සුම්මා...රනිල් දින්නේ නැති උනොත් නම් ඕකා ආයි එන්නේ නැතිවෙයි, මල්වානේ ගෙදර නඩුවෙනුත් නිදහස් නේ.![]()
බලන් ඉමුකෝ..අල්ලන්න තමයි බලය ඉල්ලන්නේ.. රට පැන්නත් බෙරෙන්න බෑ.. ඉන්ටර්පෝල් අයියලා ඉන්නවා හැමතැනම...![]()