🔴🔴🔴Breaking: රනිල් වික්‍රමසිංහට ඇප ලබා දේ

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    රතු අලි 🫡🫡
    මේක රනිල්ගෙයි , සජිත්ගෙයි කුමන්ත්‍රණයක්! දැන් රනිල්ගේ ලෙඩ ටික ඔක්කොම කට්ටිය දන්නවා . :baffled:


    Deal! Deal!! 😂😂

    images
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,268
    25,010
    113
    tracing Geo-location.. ... ...
    උයි උගෙ ගැනියෙ මැරෙනව හෙට අනිද්දට, මයිනත් මැරුනේව, උන්ගෙ පස්සෙ යන උන්ට තම අනුර තියන් පුකෙ අරින්නෙ ඉස්සරහට :lol:

    අනුරත් කොල්ලෝ ගහනවද? කොල්ලෝ ගහන්නේ නැති එකෙක් නැද්ද බන් දේශපාලනේ..
     
    • Haha
    Reactions: Rick Sanchezz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    උයි උගෙ ගැනියෙ මැරෙනව හෙට අනිද්දට, මයිනත් මැරුනේව, උන්ගෙ පස්සෙ යන උන්ට තම අනුර තියන් පුකෙ අරින්නෙ ඉස්සරහට :lol:
    හරියට අර බෙට්ට දිවෙන් සුද්ද කරපු උඹට හැමිනිලා යන්න ඩොලර් ටැක්ස් එක ගැහුවා වගේ පුකේ අරින සීන් එකක් නේද කියන්නෙ? 🤭🤭

    ඇරපු ඇරිල්ලට ඉස්සර කඩ්ඩෙන්ම ටොක්ස් දීපු උඹට සිංහලට මාරු වෙන්නත් උනානෙ :lol: :lol:
     
    • Haha
    Reactions: supun_sg

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,323
    26,854
    113
    Kandy
    බණ්ඩාරගම බස් එක පිටත් උනා. මේ අපේ සටන් පාඨ ටික.

    අපි යන්නේ කොයි පාරේ
    රනිල් මැතිඳු ගිය පාරේ
    අපි යන්නේ කොයි පාරේ
    විපක්ෂයම යන පාරේ

    බටලන්දට පාස්කුවට
    ගත්තානම් අපි එන්නෑ
    උබලට ආතල් උනාට
    මේවා අපිට ආතල් නෑ

    ඉන්න ඕනා හිරේ තමයි
    ඉස්සර අපි කිවුවා තමයි
    ඒ උනාට මේ වෙලාවේ
    අපි ඔක්කොම ස' එක්කයි

    ලැජ්ජයි රනිලෝ ලැජ්ජයි
    ඉස්සර අපි කිවුවා තමයි
    ඒ උනාට රනිල් ලොක්කා
    ඒවට මට සමාව දෙයි

    කපා කපා කෑලි කපා
    අප වලකනු සිතනු එපා
    සිංහයා අත් හරිනා තුරු
    අපේ ගමන අපි යනවා

    රනිල් රනිල් හොරා තමයි
    කියලා ලියලා ගැහුවා තමයි
    ඒ උනාට අපි ඔක්කොම
    මේ වෙලාවේ ස' එක්කයි

    සත් දවසින් වැනසේවා
    කියලා පාරේ නැටුවා තමයි
    ඒ උනාට දසවැන්නත්
    මේ වෙලාවේ අපි එක්කයි

    වේදිකාවේ කතා වෙනස්
    ඊට වඩා මේවා වෙනස්
    විපක්ෂ නායකතුමනුත්
    මේ වෙලාවේ අපි එක්කයි

    සුළුතර ජනපති ලොක්කෝ
    උබගේ වාරය ඇවිල්ලා
    පනස් අටේ අපි සෙට් එක
    දොරකඩටම දැන් ඇවිල්ලා

    සෝල්හයිම් ඒරොප්පෙන්
    පච විමලේ ලක් දෙරණින්
    මුලු ලොවක්ම එක ගැම්මෙන්
    රනිල් එක්ක අවධියෙන්

    එහෙනම් අපි යනෝ බායි
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    1. ප්‍රාථමික ශේෂය 2015-2019 කාලය තුල ධන අගයක් කිරීම ( රජයේ රුපියල් ආදයම වියදමට වඩා වැඩි කිරීම. )

    2. තරුණ සේවා සභාව ආරම්භ කිරීම.

    3. යෞවන සමාජ ආරම්භ කිරීම.

    4. පාසල් පෙළපොත් නොමිලේ පිරිනැමීම ආරම්භ කිරීම.

    5. අධ්‍යාපන සුදුසුකම් මත පමණක් තෝරාගන්නා විද්‍යා පීඨ නවයක් ආරම්භ කිරීම.

    6. ගුරුවරුන් පුහුණු කිරීමට අවශ්‍ය පහසුකම් සියල්ල සමඟ NCoE 17ක්, ගුරු මධ්‍යස්ථාන 100ක් (TCs) ආරම්භ කිරීම.

    7. ජාතික අධ්‍යාපන ආයතනය බිහි කිරීම.

    8. අනුබද්ධ විශ්ව විද්‍යාල සංකල්පය ඇති කොට දිවයිනේ සියලූම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් බිහි කිරීම.

    9. පාසල් ක්‍රීඩා නංවාලීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම.

    10. ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදිකිරිම.

    11. කටුනායක තාක්ෂණික ශිල්පින් පුහුණු කිරීමේ ආයතනය බිහි කිරිම.

    12. මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේ ඉදිකිරීම.

    13. වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    14. පරිගණක විද්‍යායතනය අරම්භ කිරීම.

    15. කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීම.

    16. කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    17. සියලූම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම.

    18. ජාතික ආරක්ෂක බලකාය සහ දිගුදුර විහිදුම් බලකාය ආරම්භ කිරීම.

    19. ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවීම.

    20. GSP+ සහනය නැවතත් ලබා ගැනීම.

    21. අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

    22. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    23. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම.

    24. ශ්‍රී ලංකාවේ දෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවාලීම.

    25. ශ්‍රි ලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවාලීම.

    26. රාජ්‍ය හා පෞද්ගලික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට "සුරක්ෂා" නමින් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් නොමිලේ ලබා දී එවැනි ආවරණයක් නොමිලේ ලබාදුන් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

    27. "Enterprises Sri Lanka" යටතේ සියලුම ව්‍යවසායකයන්ට රු. 50000 සිට කෝටි 75 ක් දක්වා ණය ලබා දීම.

    28. තොරතුරු දැනගැනීමේ පනත ගෙන ඒම.

    29. අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම.

    30. කරුණා අම්මාන් රජයට සහාය දෙන තත්ත්වයට ගෙනවිත් කොටි සංවිධානය දුර්වල කිරීම.

    31. භික්ෂූන් වහන්සේලා සදහා විධිමත් අධ්‍යාපන මාලාවක් සකස්කර දීම.

    32. භික්ෂූන් වහන්සේලා සඳහා "බුදුපුත් සුරක්ෂා" රක්ෂණ ක්‍රමයත් ඇති කිරීම.

    33. ස්ටෙන්ට් (stent) සියලූම හෘද රෝගීන් සදහා නොමිලේ ලබාදීම.

    34. ස්වාධීන පොලිස් කොමිසම පිහිටුවීම.

    35. ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවාලීම.

    36. විවිද පාර්ශව විසින් රෝ ඔත්තු සේවය යැයි හඳුන්වා දුන් "සුවසැරිය" ගිලන් රථ සේවය ලබාගැනීම.

    37. 2015 පසු වෛද්‍ය පීඨ 2ක් ඇතුළුව පීඨ 11ක් විශ්ව විද්‍යාල පත්ධතියට එකතු කිරීම.

    38. යුරෝපා රටවල් තුල නැවතත් කොටි තහනම ඇති කිරීම.

    39. වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිර්ම.

    40. ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කිරීම.

    41. සමෘද්ධි සමස්ථ ප්‍රතිලාභීන් ප්‍රමාණය මිලියන 1.7ක් බවට පත්කිරීම.

    42. වැව් සහ ඇල මාර්ග 1,300+ ප්‍රතිසංස්කරණය කරවීම සහ අළුතින් ඉදිකිරීම.
    36% ටක්ස් ගහල ලෝකේ ආවිද්දා
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    හරියට අර බෙට්ට දිවෙන් සුද්ද කරපු උඹට හැමිනිලා යන්න ඩොලර් ටැක්ස් එක ගැහුවා වගේ පුකේ අරින සීන් එකක් නේද කියන්නෙ? 🤭🤭

    ඇරපු ඇරිල්ලට ඉස්සර කඩ්ඩෙන්ම ටොක්ස් දීපු උඹට සිංහලට මාරු වෙන්නත් උනානෙ :lol: :lol:
    සිගිති ස්ලින්ඩර් බය්යො තියන ලොකුම ෆොන්ට් සයිස් එකෙන් දාන්නෙ, :lol: