🔴🔴 අවුරුදු 20ක විතර පස්සේ ටහිකෙන සීන් එකක් 🔴🔴

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,692
    11,483
    113
    හඳට කිට්ටුව
    උඹලට කියන්න මම ඊයේ පාන්දර 2.30 විතර නිදා ගත්තේ...

    නින්දා යාගෙන ආවද, නින්ද ගියාද මන් දන්නේ නෑ...

    එක පාරම ඇහැරුන සීන් එකක් ආවා, කන්දෙක පිරෙන්න පට්ට ගෝශාව, අත පය හොල්ලන්න බෑ, නිකන් හුස්ම ගන්නෙත් නෑ වගේ..

    මට තේරුනා Sleep Paralysis තමා සීන් එක කියලා, එක පාරම බලෙන් වගේ හුස්ම ගන්න ට්‍රයි කරාම රිලීස් උනා, ආයේ නිදා ගන්න හැදුවම සෙනිකව ආයෙම සීන් එකට එන්ටර් උනා..

    හතරවෙනි වෙනි හරි පස්වෙනි පාරෙදි හරි නිකන් මට ලාවට මීටර් උනා මම ඉන්නේ මගේ රූම් එකේ නෙමෙයි නේද කියලත් වගේ, රූම් එක තියෙන්නේ තට්ටු 2කේ ගෙදරක, ඒකත් නිකන් සිවිලිම කිට්ටුව වගේ, අම්මපල්ලා, මම ෆෑන් එකත් කැරකෙනවා දැක්කා...

    හතරවෙනි වෙනි පාර රූම් එකට යන පඩි පෙල ගාව සිවිලිමට කිට්ටුව වගේ..
    පස්වෙනි පාර, අපේ රූම් එකේ හරි පල්ලෙහා රූම් එකේ හරි සිවිලිම කිට්ටුව වගේ..

    ඊට පස්සේ මම සිරාවටම බයත් උනා බන්ලා, මොකද මට බ්ලඩ් ක්ලොට් ඇවිල්ලා හාට් කේස් එකක් තියෙනවනේ, මම හිතුවේ ටිකට් එකවත් ඇදෙන්න ඇවිල්ලද කියලා..

    ඊටත් පස්සේ පොඩි අනියත බියකුත් ආවා, නිකන් කවුරු හරි මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ (මට හොල්මන් කේස් ලොකුවටම අවුලක් නෑ, ඒ උනාට පොඩි බියක් නොදැනුනා නොවේ)

    ෆෝන් එකේ පිරිත් ටිකක් දාලා, කොට්ටේ යටින් තියාගත්තට පස්සේ නින්ද ගියා පාඩුවේ. :lol:

    එලකිරියේ මේ ගැන ඕන තරම් කතා කරල තියෙනවා, මට ඊයේ උන හින්දා සීන් එක උඹලත් එක්ක බෙදා හදා ගන්න හිතුවා.

    මාගේ කතාව අසා සිටි ඔබ සැමට ඉස්තුදි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    මටත් වෙනවා ඕක. තව මට නිදිමත වැඩි උනාම හීන පේනවා රියල් වල්ඩ් එකත් එක්ක මික්ස් වෙලා. ඒක නන් පට්ට එක්ස්පීරියන්ස් එක.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    1ae8bcdcef865fe7a50e34148c8cb1ce.jpg

    හීනයක් වත් පේන්නේ නැති මම
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඇස්ටල් පොජෙක්ෂන්
    ඕක වෙන්නෙ බ්ලඩ් පෙෂර් එක හොදටම අඩු උනාම.
    චෙකප් එකක් කරපන් අංකල් උබට දැන් 50යි නේද
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,483
    113
    හඳට කිට්ටුව
    මටත් වෙනවා ඕක. තව මට නිදිමත වැඩි උනාම හීන පේනවා රියල් වල්ඩ් එකත් එක්ක මික්ස් වෙලා. ඒක නන් පට්ට එක්ස්පීරියන්ස් එක.
    ado...

    ඇස්ටල් පොජෙක්ෂන්
    ඕක වෙන්නෙ බ්ලඩ් පෙෂර් එක හොදටම අඩු උනාම.
    චෙකප් එකක් කරපන් අංකල් උබට දැන් 50යි නේද
    40+ ban...
    ------ Post added on Feb 5, 2025 at 12:21 PM
     
    • Like
    Reactions: B.Chat

    monson

    Well-known member
  • May 7, 2007
    25,665
    28,700
    113
    ඕක වෙන්නේ හෙනට නිදි මැරුවහම. දවස් කීපයක් එක දිගට හරියට නිදා ගත්තේ නැහැ නේද ?
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,432
    113
    කියන්න තියෙන්නෙ මෙච්චරයි. ඕනම දෙයක් විය හැකියි. ලෑස්ති පිට හිටපන්.(ඒ කියන්නෙ හිත හදාගනිං කියල.)
    parapsychology, Paranormology ගැන ටිකක් ස්ටඩි කරපන්. බෞද්ධ දර්ශනය ගැනත් පුලු පුලුවන් වෙලාවට කියවපන්. මොකා මොනව ගැන කොහොම කිව්වත් අන්තිම වෙලාවෙදි අපිට ඉතුරුවෙන්නෙ එච්චරයි බන්.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,483
    113
    හඳට කිට්ටුව
    ඕක වෙන්නේ හෙනට නිදි මැරුවහම. දවස් කීපයක් එක දිගට හරියට නිදා ගත්තේ නැහැ නේද ?
    ow ban, ehenam eaka thama seen eka...

    කියන්න තියෙන්නෙ මෙච්චරයි. ඕනම දෙයක් විය හැකියි. ලෑස්ති පිට හිටපන්.(ඒ කියන්නෙ හිත හදාගනිං කියල.)
    parapsychology, Paranormology ගැන ටිකක් ස්ටඩි කරපන්. බෞද්ධ දර්ශනය ගැනත් පුලු පුලුවන් වෙලාවට කියවපන්. මොකා මොනව ගැන කොහොම කිව්වත් අන්තිම වෙලාවෙදි අපිට ඉතුරුවෙන්නෙ එච්චරයි බන්.
    thanks machan...
    ------ Post added on Feb 5, 2025 at 12:24 PM
     
    • Like
    Reactions: B.Chat and Udee KJ

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ado...

    40+ ban...
    ------ Post added on Feb 5, 2025 at 12:21 PM
    බාලඪ් පෙෂර් එක හොදටම අඩු උනාම ඔයාගෙ විඤ්ඤාණයට දැනෙන්නෙ ඔයාගෙ ඇග මැරෙන්ඩ ලංවෙලා කියල
    ඇගෙයි විඤ්ඤාණයෙයි කනෙක්ෂන් එක වීක් වෙලා
    උබ ලගදි පෙෂර් වැඩිවෙලා හෝ අඩුවෙලා ලේ කැටියක් හිරවෙලා මූරෙන්ඩ පුලුවන් වයසත් එක්ක බැලුවම. සිරාවටම කීවෙ
    ලමයි නැති එකේ වයිෆ් එක්ක තියන දෙයක් මට ලියපන් මං උබෙ මරනෙ වැඩයි දාන වැඩයි කරල පින් දෙන්නම් .
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,177
    1
    61,532
    113
    Mother Earth
    මරු. මම එක පාරක් දෙපාරක් ඔය සීන් එක වෙලා තියෙනවා. කලිසමේ හුජ්ජ යන්නෙ තමුන් නිදන් ඉන්නවා තමුන්ම හීනෙන් දැක්කම. අතපය ගල්ටික් වෙලා කොච්චර උත්සහ කරත් නැගිටින්න බැරුව යනවා. :love2:
     
    • Love
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,483
    113
    හඳට කිට්ටුව
    බාලඪ් පෙෂර් එක හොදටම අඩු උනාම ඔයාගෙ විඤ්ඤාණයට දැනෙන්නෙ ඔයාගෙ ඇග මැරෙන්ඩ ලංවෙලා කියල
    ඇගෙයි විඤ්ඤාණයෙයි කනෙක්ෂන් එක වීක් වෙලා
    උබ ලගදි පෙෂර් වැඩිවෙලා හෝ අඩුවෙලා ලේ කැටියක් හිරවෙලා මූරෙන්ඩ පුලුවන් වයසත් එක්ක බැලුවම. සිරාවටම කීවෙ
    ලමයි නැති එකේ වයිෆ් එක්ක තියන දෙයක් මට ලියපන් මං උබෙ මරනෙ වැඩයි දාන වැඩයි කරල පින් දෙන්නම් .
    Blood clots awa ban 2023 july wala wage, elowa gihin melowa aapu scene ekak thama une, samara wita case eka thama athi body check up ekak daganna one ikmanatama ban...

    yaku daruwo dennek innawa, e unata athi depalak nam na ban...

    මරු. මම එක පාරක් දෙපාරක් ඔය සීන් එක වෙලා තියෙනවා. කලිසමේ හුජ්ජ යන්නෙ තමුන් නිදන් ඉන්නවා තමුන්ම හීනෙන් දැක්කම. අතපය ගල්ටික් වෙලා කොච්චර උත්සහ කරත් නැගිටින්න බැරුව යනවා. :love2:
    sirawatama ban...
    ------ Post added on Feb 5, 2025 at 12:52 PM

    e
    ow. dream journal ekak hadagena practice weyam.
    ubta wela thiynne paralysis + lucid wage scn ekak.
    elama machan, try ekak danna ona..
    ------ Post added on Feb 5, 2025 at 12:52 PM
     
    • Sad
    Reactions: Wadakaru