උඹලට කියන්න මම ඊයේ පාන්දර 2.30 විතර නිදා ගත්තේ...
නින්දා යාගෙන ආවද, නින්ද ගියාද මන් දන්නේ නෑ...
එක පාරම ඇහැරුන සීන් එකක් ආවා, කන්දෙක පිරෙන්න පට්ට ගෝශාව, අත පය හොල්ලන්න බෑ, නිකන් හුස්ම ගන්නෙත් නෑ වගේ..
මට තේරුනා Sleep Paralysis තමා සීන් එක කියලා, එක පාරම බලෙන් වගේ හුස්ම ගන්න ට්‍රයි කරාම රිලීස් උනා, ආයේ නිදා ගන්න හැදුවම සෙනිකව ආයෙම සීන් එකට එන්ටර් උනා..
හතරවෙනි වෙනි හරි පස්වෙනි පාරෙදි හරි නිකන් මට ලාවට මීටර් උනා මම ඉන්නේ මගේ රූම් එකේ නෙමෙයි නේද කියලත් වගේ, රූම් එක තියෙන්නේ තට්ටු 2කේ ගෙදරක, ඒකත් නිකන් සිවිලිම කිට්ටුව වගේ, අම්මපල්ලා, මම ෆෑන් එකත් කැරකෙනවා දැක්කා...
හතරවෙනි වෙනි පාර රූම් එකට යන පඩි පෙල ගාව සිවිලිමට කිට්ටුව වගේ..
පස්වෙනි පාර, අපේ රූම් එකේ හරි පල්ලෙහා රූම් එකේ හරි සිවිලිම කිට්ටුව වගේ..
ඊට පස්සේ මම සිරාවටම බයත් උනා බන්ලා, මොකද මට බ්ලඩ් ක්ලොට් ඇවිල්ලා හාට් කේස් එකක් තියෙනවනේ, මම හිතුවේ ටිකට් එකවත් ඇදෙන්න ඇවිල්ලද කියලා..
ඊටත් පස්සේ පොඩි අනියත බියකුත් ආවා, නිකන් කවුරු හරි මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ (මට හොල්මන් කේස් ලොකුවටම අවුලක් නෑ, ඒ උනාට පොඩි බියක් නොදැනුනා නොවේ)
ෆෝන් එකේ පිරිත් ටිකක් දාලා, කොට්ටේ යටින් තියාගත්තට පස්සේ නින්ද ගියා පාඩුවේ.
එලකිරියේ මේ ගැන ඕන තරම් කතා කරල තියෙනවා, මට ඊයේ උන හින්දා සීන් එක උඹලත් එක්ක බෙදා හදා ගන්න හිතුවා.
මාගේ කතාව අසා සිටි ඔබ සැමට ඉස්තුදි.