🔴🔴 මාලිමාවේ අයිස්!! 🧊

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    දකුණේ මාලිමාවේ හාදයෙක් මුහුදෙන් අයිස් ගොඩබෑවා කියල වීරවංශ උන්නැහේ විශාල තොරණක් ගහනවා දැක්කා🤣 මේක ඇත්තක් වෙන්නත් පුළුවන්, බොරුවක් වෙන්නත් පුළුවන්. මොනවා වුණත් මේකෙන් එක දෙයක් පැහැදිළි වෙනවා. ඒ තමයි පක්‍ෂ පාට මොක වුණත් වැරදි කරලා තියෙනවා නම්, අපරාධ කරලා තියෙනවා නම් මේ රටේ වෙනසක් නැතුව නීතිය අකුරට ක්‍රියාත්මක වෙමින් තියෙනවා කියන එක.
    ඌ ඇත්තටම මාලිමාවේ නෙමෙයි නම් මට සතුටුයි. මාලිමාවේම එකෙක් නම් ඊටත් වඩා සතුටුයි :D
    ආණ්ඩු පක්‍ෂයේ වීම හේතුවෙන් කිසිවකුට වැරදි කිරීම සඳහා බලපත්‍රයක් හිමිවීමේ ඉතිහාසය දැන් නිමාවී ඇත.
    ජවිපෙ ඇතුළු මාලිමා ආණ්ඩුව අපට නීතිගරුක රටක් බිහිකර දී තිබේ. 🙏
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,253
    166,481
    113
    එකමත් එක රටක
    රටට අයිස් , මත්ද්‍රව්‍ය ගෙනාපු උන්ගේ සල්ලි වලින් දේශපාලනය කරපු උන්ට චන්දෙ දුන්න එක ගැනත් උබට ඊට වඩා සතුටක් ද බන් එන්නේ බැරි වෙලාවත් මේ කියන විදියට මාලිමවේ පක්ෂෙට උදව් කරපු උන් අයිස් ගෙනල්ල මාට්ටු උනාම ??
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747

    Iibrahim naanawa mathak una huththo 🤭
     
    • Like
    Reactions: KDH

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඊළග සතියේ ඉඳන් ජෙප්පන් ගේ කුඩු නාට්‍ය ඉවර වෙනවා😂😂

    ඊළඟට තව නාට්‍යක්🙏
     
    • Like
    Reactions: KDH

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    NPP eke samaharu pissu kelinawa, kiyawanawa thamange sahodaraya kiyala unge pissu rakinna giyoth NPP yata kelawenawa kiyana eka therum ganna ona, balaya dunne dushana wancha nawaththanna, dan bale dipu minissu balan inne ewa karanawada nadda kiyala...
     
    • Like
    Reactions: clumsyhulk

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඒකත් බැක්ෆයර් උනා :ROFLMAO: 🤌
    පව් ඔයි කෙබර කොටා
     
    • Haha
    Reactions: KDH

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔය අහුවෙලා ඉන්න කෙනා ඇත්තටම මාලිමාවේ කෙනෙක් නෙමෙයි නම් මට සතුටුයි. මාලිමාවේම කෙනෙක් නම් ඊටත් වඩා සතුටුයි
    නිතිය ක්‍රියාත්මක කරපු උන්දැලව මාරු කරලා නේද
    නිකං බොරු නොකිය හිටපන්. ලැජ්ජ නැද්ද?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    බලපන් ඉතින්, පොහොට්ටු අයිස් ගන්න ජෙප්පෝ ඩේලි ආවා.
    මාලිමා අයිස් ගන්න එක ජෙපි බල්ලෙක් නැහැනේ නුලට එන්නේ :angry:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    රටට අයිස් , මත්ද්‍රව්‍ය ගෙනාපු උන්ගේ සල්ලි වලින් දේශපාලනය කරපු උන්ට චන්දෙ දුන්න එක ගැනත් උබට ඊට වඩා සතුටක් ද බන් එන්නේ බැරි වෙලාවත් මේ කියන විදියට මාලිමවේ පක්ෂෙට උදව් කරපු උන් අයිස් ගෙනල්ල මාට්ටු උනාම ??
    දේශපාලන කතාවක් දැන් වැඩක් නෑ. බාරගත්ත වැඩටික කරනවා නම් එච්චරයි
     
    • Haha
    Reactions: KDH and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,253
    166,481
    113
    එකමත් එක රටක
    දේශපාලන කතාවක් දැන් වැඩක් නෑ. බාරගත්ත වැඩටික කරනවා නම් එච්චරයි
    අයිස් ගෙනාපු උන්ගෙන් දේශපාලනේ කරපු උන්ට චන්දෙ දීපු එක ගැන සතුටු ද ?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    පාස්කු ප්‍රහාරේට වග කියන්න ඕනේ ශානි , රවී එහෙමත් දැන් කූඩුවේ ඉන්නේ ..කොච්චර ශෝක් ද?🤌
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අයිස් ගෙනාපු උන්ගෙන් දේශපාලනේ කරපු උන්ට චන්දෙ දීපු එක ගැන සතුටු ද ?
    තාම එහෙම කොහෙවත් තීන්දුවක් ලැබිල නෑනේ. මාලිමාවේද පොහොට්ටුවේද කවුද දන්නේ