අන්න මහා බැංකුවේ උන් ඇහැරිලා. කෝපි ටිකක් හදල දෙන්න වතුර රත් වෙන්න තියහන්. ඉක්මන් කරහන් ඕකුන්ට ආයි නින්ද යනවා



Nane ban.. oketh anthima kale aluthen ewunta join wenna puluwan une refferal walin eithsrai ne?ඔය පිරමීඩ පිරමීඩ ගාන එක හෙන ගොන් කතාවක්
MTFE කාරයෝ මම දැක්ක ඕක උන්ගේ වාසියට ගන්නවා
අලුතෙන් එන එකාට උන් ගාණට පැහැදිලි කරල දෙනවා MTFE කියන්නෙ පිරමීඩයක් නෙමෙයි
කවුරුත් සම්බනධ නොකර ගෙනත් සල්ලි හොයන්න පුලුවන් කියල
එතකොට Ponzi Scheme කියන්නෙ මොනවද කියල දන්නෙ නැති සිංහලුත් බලනවා ඇත්ත නේද
කවුරුවත් සම්බන්ධ නොකරගෙන සල්ලි හොයන්න පුලුවන් කියන්නෙ Pyramid Scheme එකක් නෙමෙයි
එක නිසා මේක අවුලක් වෙන එකක් නැහැ කියල
කියන දෙයක් හරියට කියන්න ඕන
නැහැ මචන් උන් ඔය උප්ලයින්ර්ලටත් කෙලවල තමයි අන්තිමට ඕක නැවැත්තුවේNane ban.. oketh anthima kale aluthen ewunta join wenna puluwan une refferal walin eithsrai ne?
Eketh okkoma tika rata pannan passe mun notice ekak ewaibeecoin sri lanka dala naha ne