🔴🔴Breaking news: මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,200
    11,229
    113
    Forest
    අන්න මහා බැංකුවේ උන් ඇහැරිලා. කෝපි ටිකක් හදල දෙන්න වතුර රත් වෙන්න තියහන්. ඉක්මන් කරහන් ඕකුන්ට ආයි නින්ද යනවා
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,287
    3,877
    113
    ඔය පිරමීඩ පිරමීඩ ගාන එක හෙන ගොන් කතාවක්
    MTFE කාරයෝ මම දැක්ක ඕක උන්ගේ වාසියට ගන්නවා
    අලුතෙන් එන එකාට උන් ගාණට පැහැදිලි කරල දෙනවා MTFE කියන්නෙ පිරමීඩයක් නෙමෙයි
    කවුරුත් සම්බනධ නොකර ගෙනත් සල්ලි හොයන්න පුලුවන් කියල
    එතකොට Ponzi Scheme කියන්නෙ මොනවද කියල දන්නෙ නැති සිංහලුත් බලනවා ඇත්ත නේද
    කවුරුවත් සම්බන්ධ නොකරගෙන සල්ලි හොයන්න පුලුවන් කියන්නෙ Pyramid Scheme එකක් නෙමෙයි
    එක නිසා මේක අවුලක් වෙන එකක් නැහැ කියල
    කියන දෙයක් හරියට කියන්න ඕන
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔය පිරමීඩ පිරමීඩ ගාන එක හෙන ගොන් කතාවක්
    MTFE කාරයෝ මම දැක්ක ඕක උන්ගේ වාසියට ගන්නවා
    අලුතෙන් එන එකාට උන් ගාණට පැහැදිලි කරල දෙනවා MTFE කියන්නෙ පිරමීඩයක් නෙමෙයි
    කවුරුත් සම්බනධ නොකර ගෙනත් සල්ලි හොයන්න පුලුවන් කියල
    එතකොට Ponzi Scheme කියන්නෙ මොනවද කියල දන්නෙ නැති සිංහලුත් බලනවා ඇත්ත නේද
    කවුරුවත් සම්බන්ධ නොකරගෙන සල්ලි හොයන්න පුලුවන් කියන්නෙ Pyramid Scheme එකක් නෙමෙයි
    එක නිසා මේක අවුලක් වෙන එකක් නැහැ කියල
    කියන දෙයක් හරියට කියන්න ඕන
    Nane ban.. oketh anthima kale aluthen ewunta join wenna puluwan une refferal walin eithsrai ne?
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    22pTccy.jpg


    s6poavZ.jpg
    ndfohQV.jpg
    wesa balo dan kiyanne
     
    • Like
    Reactions: War Fighter

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,287
    3,877
    113
    Nane ban.. oketh anthima kale aluthen ewunta join wenna puluwan une refferal walin eithsrai ne?
    නැහැ මචන් උන් ඔය උප්ලයින්ර්ලටත් කෙලවල තමයි අන්තිමට ඕක නැවැත්තුවේ
    රෙෆරල් සිස්ටම් එකෙන් ගොඩක් වෙලාවට කලේ පල්ලෙහා ඉන්න උන්ට සල්ලි අදින්න එපා කියල බ්‍රේන් වොශ් කරපු එක
    හිතපන් පිරමීඩයක් නම් අලුතෙන් තමන්ගේ පහලට එවුන්ව බඳව ගන්නෙ නැතුව සල්ලි හම්බ කරන්න බෑනෙ
    මෙකෙ එහෙම එකක් නෑ.
    රෙෆරල් කමිශන් එක නැතත් මුන්ට සල්ලි හමබ වෙනවනෙ
     
    • Like
    Reactions: earthling

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    BEst Life කියන උට්ට දැන් කීවෙනි පාරටද බන් බෑන් කරන්න හදන්නේ. ඕක තවමත් තියනව්ද?
     
    • Haha
    Reactions: Thoththa_Baba

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අපි දියුණු වෙනවා බලන් ඉන්න බැරි කුහක හැත්ත
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    dan owa kohomada piramida wenne? ponzi scheme wenayi piramida wenayi dekama hora wada unata .
    unit trust unath ponzi scheme wenna puluwan .
    mun ona nithi hadanne naha, ona chodana gonu karanne naha, boru media show danawa ,

    art karala art bari nisa maha banku yana nikamo.

    serama wenakan uda balan indala baila gahanawa