🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,249
    24,397
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අනුර 40% වලට පල්ලෙන් ආවොත් මගේ prediction එක හරියනවා..
    නින්දක් දාල එන ටිකට උඹලා සජියා දිනවලානේ..
    මන් target කලේ 40% to 45%
    2nd vote යන්න වෙනව


    උඹ තවනම් නිදාගන්න එපා මීට වඩා වෙනස් වෙයි එතකොට
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,608
    113
    Auckland
    කොහොම හරි වෙලා බුරු පුතානෝ දේසපාලනයෙන්ම අතු ගැවිලා යන තැනට පත් උනා නම් හොදයි. ඒ බුරුවා 2030 වගේ ආය ඉල්ලන් ඇවිත් මොකක් හරි කරුමෙකට දින්නොත් එහෙම ඉවරයි
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඒ කවුද
    20240922_073855.jpg
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,170
    24,809
    113
    tracing Geo-location.. ... ...
    කොහොම හරි වෙලා බුරු පුතානෝ දේසපාලනයෙන්ම අතු ගැවිලා යන තැනට පත් උනා නම් හොදයි. ඒ බුරුවා 2030 වගේ ආය ඉල්ලන් ඇවිත් මොකක් හරි කරුමෙකට දින්නොත් එහෙම ඉවරයි

    :yes: :yes:
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    අපෝ පුතානොස් ට දෙන උන් ඉන්නේ . මුන් යකෝ චිටාරි ආමි එක වගේ නේ
     
    • Like
    Reactions: Hankook