🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

tarson

Well-known member
  • Feb 25, 2009
    8,691
    5,898
    113
    ඔස්ට්‍රේලියාවෙත් චන්දයක් තිබ්බ දවස් දෙක තුනකට කලින්. මම ගිහිල්ල චන්දෙ දාල පොඩි අඩියක් ගහල ගෙදර එන ඩින්ගට දිනපු පක්ශෙ කියනව නිව්ස් වල.
    ලන්කාවෙ එලිවෙනකන් තබ්ලා ගහල ගහල තබ්ලාව දෙකට පැලෙන කන් චන්ද ප්‍රතිපල කියන්නෙ නැති එක නිකන් මෙහෙ පාලුයි වගේ 😂
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම කටයුතු මේ වන විට අවසන් වී තිබේ.

    අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759කදී මෙම ඡන්ද විමසීම පැවැත්වින.

    එහිදී පළාත් පාලන ආයතන 339ක් සඳහා අපේක්ෂකයින් 75,589ක් තරග කලේ දේශපාලන පක්ෂ 49ක් හා ස්වාධීන කණ්ඩායම් 14කිනි.

    ඡන්ද ගණන් කිරීම අදාල ඡන්ද මධ්‍යස්ථානවලදීම සිදු කරයි.

    https://lankacnews.com/ඡන්ද-විමසීම-අවසන්-ඡන්ද-පො/
     
    • Like
    Reactions: haunte

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,916
    113
    ඔස්ට්‍රේලියාවෙත් චන්දයක් තිබ්බ දවස් දෙක තුනකට කලින්. මම ගිහිල්ල චන්දෙ දාල පොඩි අඩියක් ගහල ගෙදර එන ඩින්ගට දිනපු පක්ශෙ කියනව නිව්ස් වල.
    ලන්කාවෙ එලිවෙනකන් තබ්ලා ගහල ගහල තබ්ලාව දෙකට පැලෙන කන් චන්ද ප්‍රතිපල කියන්නෙ නැති එක නිකන් මෙහෙ පාලුයි වගේ 😂
    හා
     
    • Like
    • Haha
    Reactions: haunte and ttj

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    නැද්ද බන් ස්ටැට්ස් දාන සයිට් එකක්
     
    • Like
    Reactions: haunte

    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    935
    93
    හොරොව්පතාන
    ඔස්ට්‍රේලියාවෙත් චන්දයක් තිබ්බ දවස් දෙක තුනකට කලින්. මම ගිහිල්ල චන්දෙ දාල පොඩි අඩියක් ගහල ගෙදර එන ඩින්ගට දිනපු පක්ශෙ කියනව නිව්ස් වල.
    ලන්කාවෙ එලිවෙනකන් තබ්ලා ගහල ගහල තබ්ලාව දෙකට පැලෙන කන් චන්ද ප්‍රතිපල කියන්නෙ නැති එක නිකන් මෙහෙ පාලුයි වගේ 😂
    හනේ ඒක තමයි නේද? හරි හරි අපි දැනුවත් උනා. ස්තූදි ඈ..

    නැද්ද බන් ස්ටැට්ස් දාන සයිට් එකක්
    https://election.newsfirst.lk/#/
    ------ Post added on May 6, 2025 at 6:44 PM
     
    • Like
    • Love
    Reactions: haunte and snm1990

    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    935
    93
    හොරොව්පතාන
    IMG_0218.jpeg
     
    • Like
    • Love
    Reactions: xnfa and haunte

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    හම්බන්තොට දිස්ත්‍රික්කය - තංගල්ල මහා නගර සභාව - නිල ඡන්ද ප්‍රතිඵලය

    ජාතික ජන බලවේගය - 2,260 - මන්ත්‍රීධුර 09
    සමගි ජන බලවේගය - 1,397 - මන්ත්‍රීධුර 05
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 795 - මන්ත්‍රීධුර 03
    එක්සත් ජාතික පක්ෂය - 265 - මන්ත්‍රීධුර 01
    සර්වජන බලය - 177 - 01

    https://www.hirunews.lk/404738/පළාත්-පාලන-මැතිවරණය-2025-නිල-පළමු-ඡන්ද-ප්‍රතිඵලය-මෙන්න

    wipakshe mulu gana wadi ne? :lol:
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අන්න හෝදාගෙන යනවා මාලිමාවේ උන්ව :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    නෙලුව ප්‍රාදේශීය සභාව ඇඹලේගෙදර කොට්ඨාසය
    ☎️
    - 729
    🧭
    - 719

    හකුරුගම්මන කොට්ඨාසය යෝධගම
    ☎️
    -239
    🧭
    - 96
    🤣
    🤣
    🤣
    🤣
    🤣
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748
    113
    හම්බන්තොට දිස්ත්‍රික්කය - තංගල්ල මහා නගර සභාව - නිල ඡන්ද ප්‍රතිඵලය

    ජාතික ජන බලවේගය - 2,260 - මන්ත්‍රීධුර 09
    සමගි ජන බලවේගය - 1,397 - මන්ත්‍රීධුර 05
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 795 - මන්ත්‍රීධුර 03
    එක්සත් ජාතික පක්ෂය - 265 - මන්ත්‍රීධුර 01
    සර්වජන බලය - 177 - 01

    https://www.hirunews.lk/404738/පළාත්-පාලන-මැතිවරණය-2025-නිල-පළමු-ඡන්ද-ප්‍රතිඵලය-මෙන්න

    wipakshe mulu gana wadi ne? :lol:
    සභාපතිට චන්ද 2ක් තියෙන සින් එකක් දාල තිබ්බ නේද?
    ඇල්පිටියේ එහෙම.. මේකෙනම් එහෙම උනත් ඉතිං වැට උඩ
     
    • Like
    Reactions: haunte