adura hithana tharan kaluwara naUp
Bahina wele ganna honda shares monawada
Up
Bahina wele ganna honda shares monawada
------ Post added on Apr 3, 2025 at 8:04 PM
adura hithana tharan kaluwara naUp
Bahina wele ganna honda shares monawada
Up
Bahina wele ganna honda shares monawada
------ Post added on Apr 3, 2025 at 8:04 PM
US කොටස් තියනවා නම් තාවකාලිකව විකුණලා බලාගෙන ඉන්න එක හොදා මොකද අනිවා අඩුවට ගන්න පුළුවන් වේවි ආපහු මේ යන විදියට.Covid walata mulu lokema wahuna ake , meka mokak da kiyala hithenawa.![]()
Any recommended companies out there?adura hithana tharan kaluwara na
මමත් විකුනන නෙමේ හිටියේ කොහෙද මේ ටර්ම්ප් කාරයා පිස්සු කෙලිනවනේ...danatamma -10% loss![]()
මේකේ පරණ පොස්ට් වල අපි ගොඩක් හොද කොටස් කතා කරලා තියනවනේ. CSE ගැන නේද ඇහුවේ?Any recommended companies out there?
Ganna honda stocks monawada companies wala
ASI pattern eka anuwanm lagadima 4 months wthr short term down ekk enna one.. blmukoo
wikunanne na.. thawa ganna one dip eke... me yaka mara pissek ne...මමත් විකුනන නෙමේ හිටියේ කොහෙද මේ ටර්ම්ප් කාරයා පිස්සු කෙලිනවනේ...
මේකේ පරණ පොස්ට් වල අපි ගොඩක් හොද කොටස් කතා කරලා තියනවනේ. CSE ගැන නේද ඇහුවේ?
කලින් පොස්ට් එක මම දැම්මේ US ගැන.
------ Post added on Apr 5, 2025 at 1:44 AM
oka balapanne lokuwata garment walata. anith ewata ehema loku awulak na. mage opinion eka oya Trump lokka dagaluwata oka karanda puluwan wadak neme. danatamath china 34 % tax USA walata damma. Thawa kattiya oka karayi. balamu Trump pissata mokada wenne kiyala.Any recommended companies out there?
Ganna honda stocks monawada companies wala
මම 31 සහ 1වෙනිදා US ඒවා ඔක්කොම විකුණුව. අපරාදේ කලින් දෙන්න තිබුනේ...wikunanne na.. thawa ganna one dip eke... me yaka mara pissek ne...
local stocks da invest karanne?
oka balapanne lokuwata garment walata. anith ewata ehema loku awulak na. mage opinion eka oya Trump lokka dagaluwata oka karanda puluwan wadak neme. danatamath china 34 % tax USA walata damma. Thawa kattiya oka karayi. balamu Trump pissata mokada wenne kiyala.
මම 31 සහ 1වෙනිදා US ඒවා ඔක්කොම විකුණුව. අපරාදේ කලින් දෙන්න තිබුනේ...ටර්ම්ප් කාරයා කොහොමත් පිස්ස්සක්
කියල දැනගෙන හිටියේ.
මොකද මේ යාකා කලින් අව පාරත් US වලට ඇරලා ගියේ. කොවිඩ් අව නිසා පොර බේරුනේ.
මේ යකාගේ වටේ ඉන්න උන් ටිකත් පට්ට ගොබ්බෝයෝ ටිකක්. මගේ CSE සහ US දෙකම තියනවා...
පර්ශ්නේ තියන්නේ බන් USA වැටුනොත් එහෙම. ලංකාවට චිනට වැදගෙන ඉන්න වෙන්නේ... ලංකාව බංකොලොත් උන වෙලාවේ උන් සත පහක උදුවක් කලේ නැ...
lankawe idan kohoma karanwada danne na bn... support karana platform thiyenawa but ewa fund karanna widihak na... man nam invest karanne trading212, etoro, ibkrUs stocks buy karanne kohomada kollane?
Us stocks buy karanne kohomada kollane?
ඉස්සර මම හැදුවේ සම්පත් බෑන්ක් එකන් දැන් නම් මේක නැදද කොහෙද...ekatama hariyanna dan chinath pissu kelinawane ... loss eka recover wennath saahena kalayak yai wage...but us karapu wade hari... short term nam walata thamai long balamu ...
lankawe idan kohoma karanwada danne na bn... support karana platform thiyenawa but ewa fund karanna widihak na... man nam invest karanne trading212, etoro, ibkr
------ Post added on Apr 5, 2025 at 10:37 PM
Ustocktrade eka scam ekak neweda? issara un henata market karala dan site ekawat hoyaganna naneඉස්සර මම හැදුවේ සම්පත් බෑන්ක් එකන් දැන් නම් මේක නැදද කොහෙද...
https://www.ft.lk/Financial-Service...fy-investment-in-foreign-securities/42-651995
මම දැන් පාවිච්චි කරන්නේ ලංකාවේ Accout එකක් නෙමේ. 20% tax ගෙවන්න ඕනේ.![]()
20% katada gewanne? lankawe kohomath hoda broker kenek na bn.... fund karanna puluwan nam IBKR thamai hodamaඉස්සර මම හැදුවේ සම්පත් බෑන්ක් එකන් දැන් නම් මේක නැදද කොහෙද...
https://www.ft.lk/Financial-Service...fy-investment-in-foreign-securities/42-651995
මම දැන් පාවිච්චි කරන්නේ ලංකාවේ Accout එකක් නෙමේ. 20% tax ගෙවන්න ඕනේ.![]()
පස්සේ මොකද උනේ කියන්න දන්නේ නැ.... මම නම් වසර 2 ට අඩු කාලයක් මේක තමා තිබුනේ.පස්සේ සල්ලි ගන්නත් පර්හ්නයක් උනේ නම් නැ දැන් නම් මොන වෙලාද දන්නේ නැ.Ustocktrade eka scam ekak neweda? issara un henata market karala dan site ekawat hoyaganna nane
ඔව් ඔය විදියට කරොත් නම් මටත් හිතන්නේ OK කියල. උදාහරණයක් විදියට Singapore වැඩ කරන කෙනෙක් Singapore වලින් account එකක් හදලා පාවිචි කලොත් tax වෙනවා...20% katada gewanne? lankawe kohomath hoda broker kenek na bn.... fund karanna puluwan nam IBKR thamai hodamalankawata
tax free karanna puluwa ISA account ekakin invest kala namපස්සේ මොකද උනේ කියන්න දන්නේ නැ.... මම නම් වසර 2 ට අඩු කාලයක් මේක තමා තිබුනේ.පස්සේ සල්ලි ගන්නත් පර්හ්නයක් උනේ නම් නැ දැන් නම් මොන වෙලාද දන්නේ නැ.
ඔව් ඔය විදියට කරොත් නම් මටත් හිතන්නේ OK කියල. උදාහරණයක් විදියට Singapore වැඩ කරන කෙනෙක් Singapore වලින් account එකක් හදලා පාවිචි කලොත් tax වෙනවා...
මේක නම් සිරා මම දැනගෙන හිටියේ නැ. තැන්ක්ස් මචෝISA account