elana mchn. free dunna. google form ekak thiyenawa unge site eke. request ekak dammama podi welawak athulatha logins ewanawa.
elana mchn. free dunna. google form ekak thiyenawa unge site eke. request ekak dammama podi welawak athulatha logins ewanawa.
CALH IPo eka thiyanawa. heta closing date . ada danda puluwanshort term invest karanna hoda securies monawa hari thiyenawa nm reply ekak danna.![]()
oka dan wadak na. hodama eka equity check kiyana eka ekath dan na.https://investorsentiment.forumotion.net/
menna me forum ekata mokada une. hoda knowledge ekak gatta man issara. dan active na eke kawuruth.
ඔව් SOFTLOGIC ඒවගේ ලොකු රිසක් එකක් තියනවා.මම AAIC නුත් තිබුන ටික විකුණුව මොකද ඔලුවට කිසි නිදහසක් නැ.ගොඩක් විස්තර හොයල අවදානෙන් ඉන්න වෙනවා පර්ශ්නයක් වෙන්න පුළුවන් ද මදර් කොම්පන්ය් නය පර්ශ්නය නිසා. නැත්නම් AAIC ගොඩක් හොදා.oke CRL.N arenda anikwa hodayi. uba CRL gatthe yam information ekak matha nam awulak na. oya stock ubama select kara gattha ewada?
ට්රම්ප් කේස් එක වෙලේ , මාකට් බැහැපු වෙලේ මන් මුන්ගේ ශේයර් ලොට් එකක් ගත්ත AAIC . දැන් 69-70 අතර ආයේ ස්ටේබල් වෙලා ඉන්නේ , තාම හෝල්ඩ් කරන් ඉන්නවා වැඩි වෙයි කියල .ඔව් SOFTLOGIC ඒවගේ ලොකු රිසක් එකක් තියනවා.මම AAIC නුත් තිබුන ටික විකුණුව මොකද ඔලුවට කිසි නිදහසක් නැ.ගොඩක් විස්තර හොයල අවදානෙන් ඉන්න වෙනවා පර්ශ්නයක් වෙන්න පුළුවන් ද මදර් කොම්පන්ය් නය පර්ශ්නය නිසා. නැත්නම් AAIC ගොඩක් හොදා.
SFIN එකට වඩා හොද ඒවා තියනවා පොඩ්ඩක් බලන්න
lankawe awasanawa thama. eki bn api elekiri eke wath hoda forum ekak develop kara ganda ona. api nam dan padam wela inne . aluthin en ewunta meka wadagathow man ekath refer karnwa. moko ban okkoma wahila yanne?
විස්තර හොදට බලන්න මේක(AAIC) ගොඩක් කල්පනාවෙන් බලන්න ඕන එක නිසා මම අත්හැරියට්රම්ප් කේස් එක වෙලේ , මාකට් බැහැපු වෙලේ මන් මුන්ගේ ශේයර් ලොට් එකක් ගත්ත AAIC . දැන් 69-70 අතර ආයේ ස්ටේබල් වෙලා ඉන්නේ , තාම හෝල්ඩ් කරන් ඉන්නවා වැඩි වෙයි කියල .
sirawatamalankawe awasanawa thama. eki bn api elekiri eke wath hoda forum ekak develop kara ganda ona. api nam dan padam wela inne . aluthin en ewunta meka wadagath
Retailers lata 40 % thiyanawa. mulu gana nounath sahena premanayak labeyi. mamath dala thiyenne. CDS app eka haraha hena lesiyi bn online okkoma karanda puluwan. kalin ekka baladdhi mara easy task.Mama illuwa. hambeida danne ne.
Sec eken case wenna ona..dan itin whatsapp /fb group thamahttps://investorsentiment.forumotion.net/
menna me forum ekata mokada une. hoda knowledge ekak gatta man issara. dan active na eke kawuruth.
ipo overpriced awa welawal thibuna. namuth api analysis karala hoda ewata witharak danda ona. CALTH hoda ekak. thawa hoda ewa godak awa. mata mathak hoda ewa kipayak CALT 10 adu ganakata damma kiyala mathaka. ada unath 53.00 . meka 70 witharath giya loku dividend dila thiyanawa. thawa pkme, sfin ,wind, jat, HHL wage ewa hoda IPO widihata mathaki. mama me IPO ekakata apply karanne sahena kalekata passe. issara bank walata gihin bank draft ganda ona, physically application file karanda , post karanda ona. dan ewa monawath na. okkoma online.මම නම් IPO වලින් ගන්නේ නැ. PC-House එකෙන් මම හොද පාඩමක් ඉගන ගත්තා. මට දැනට CSE එකේ වෙලා තියන එකම ලොස් එක.
නමුත් මේ IPO එක සමන්නයන් හොද IPO එකක්. ලංකාවේ ගොඩක් වෙන්නේ නය ගෙවාගන්න බැරුව බංකොලොත් වෙන්න යනකොට මිනිස්සු රවට්ටලා IPO එකක් දාලා ගොඩදාගන්න බලනවා.... WINDFORCE සහ JAT HOLDINGS ලංකාවේ තිබුන හොද IPOs. එකට මම කියපු කතාව අදාල නැ...
SFIN danata thiyana hoda ekak widihata mama dakinne. mokada SFIN wage ekakata thawa grow wenda mara potential ekak thiyanawa. thawa main city kiyakata yanda puluwanda. podi company inne growth stage eke. mature stage inna company walata wada mewage future potential eka wadiSFIN එකට වඩා හොද ඒවා තියනවා පොඩ්ඩක් බලන්න
IPO eke share kawadad ape CDS account ekat labenneipo overpriced awa welawal thibuna. namuth api analysis karala hoda ewata witharak danda ona. CALTH hoda ekak. thawa hoda ewa godak awa. mata mathak hoda ewa kipayak CALT 10 adu ganakata damma kiyala mathaka. ada unath 53.00 . meka 70 witharath giya loku dividend dila thiyanawa. thawa pkme, sfin ,wind, jat, HHL wage ewa hoda IPO widihata mathaki. mama me IPO ekakata apply karanne sahena kalekata passe. issara bank walata gihin bank draft ganda ona, physically application file karanda , post karanda ona. dan ewa monawath na. okkoma online.
EKA issarahata CALTH eken announce karayi.IPO eke share kawadad ape CDS account ekat labenne
thnx machnEKA issarahata CALTH eken announce karayi.
1) lagama dawasaka kiyayi issue eka kocchara oversubscribe unada kiyana eka.
2) allocation base eka chomada kiyayi
3) allocate karapu gana arenda anith mony refund karayi
4) share CDS ekata lodge karyi
5) first trading day announce karayi
oka thama shedule eka issarahata